SLIIT Online Registration Help Plz

+Tamer

Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මම අද sliit එකේ online register වුනා. admission ෆෝම් එකක් download කරන්න ආවා. තාම 750 ගෙව්වේ නැ හෙට ගෙවන්න ඕනි. එක ගෙවනකොට slip එකේ student registration number එකට NIC එක දාන්න කියලා තියෙනවා නේද ඒ කියන්න sliit එකට ගෙවන්න වෙනම slip එකක් තියෙනවද? sliit එකෙන් aptitude ටෙස්ට් එක තියෙන දවස,වෙලාව කියලා තව මොකක් හරි එවනවද ? නැත්නම් admission form එක print කරලා අරන් ගියාම හරිද ?

    තව පොඩි අවුලක් තියෙනවා online register වෙන්න account එකක් හදන්න ඕනිනේ මම එකේ initials නැතුව නම දැම්මේ. ඊට පස්සේ පොඩි application form එකක් fill කරන්න එනවනේ initials එක්ක නම දාන්න තියෙන. එකේ මම නම හරියට දැම්මා. එත් එක submit කරාට පස්සේ එන page එකේ name with initials කියන තැන initials නැතුවනේ නම තියෙන්නේ. ඒක අවුලක් වෙයිද ?

    67124z.png

    Thanks
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth

    Yup wenama pay slip ekak thiyenawa SLLIT payments walata. BUt hema branch ekema thiyenawada danne na. BOC super grade branches wala thibba e kale.

    Aptitude test eka kohomada inform kare kiyala nam mata hariyata mathaka na

    Name eke initials nethi eka denata awulak wenne nathiwei
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    Yup wenama pay slip ekak thiyenawa SLLIT payments walata. BUt hema branch ekema thiyenawada danne na. BOC super grade branches wala thibba e kale.

    Aptitude test eka kohomada inform kare kiyala nam mata hariyata mathaka na

    Name eke initials nethi eka denata awulak wenne nathiwei

    බොහොම ස්තූතියි. admission form එකෙත් නම,NIC,address දාලා ග්‍රාම සේවකට කියලා සහතික කරගන්න තියෙනවා. එතන හරියට initials එක්ක දැම්මහම අවුලක් වෙන එකක් නෑ නේද.. :)
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මම sampath bank එකෙන් 750 ගෙව්වා. එකේ slip no කොහෙද තියෙන්නේ කියලා කාටහරි කියන්න පුලුවන්ද ? counter එකට දුන්නට පස්සේ print වෙච්ච numbers දෙකක් තියෙනවා උඩින්..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම sampath bank එකෙන් 750 ගෙව්වා. එකේ slip no කොහෙද තියෙන්නේ කියලා කාටහරි කියන්න පුලුවන්ද ? counter එකට දුන්නට පස්සේ print වෙච්ච numbers දෙකක් තියෙනවා උඩින්..

    Langadith member kenek slip no gana ahala thread ekak dama meka visthara thiyenava tikak kiyawala balana :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1699447
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    Langadith member kenek slip no gana ahala thread ekak dama meka visthara thiyenava tikak kiyawala balana :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1699447

    Thanks! slip එකේ උඩින් 6-digit number එකක් print වෙලා තිබ්බා ඒක දැම්මා. වැරදුනත් අවුලක් වෙන එකක් නෑ slip එකත් upload කරානේ :)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    awlk na mcn normaly depost slip ekakin deposit krath. SLIIT eke name eka watila print wela enwa slip eka. wenama form ekak na aye fill krnna. description eke ube id num eka daanna. slip number ekata mokak dammath awlk na bn hriyt slip eka upload kra nm. case ekak unoth hada gnna puluwan sliit ekath ekka kath krla. echchara hithata gnna epa bn. mamath me para intake ekata ynne. civil engineering