$2 logo ekak hadala $100 gatta me Ponnayagen!

Status
Not open for further replies.

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    අම්මටහුඩු මගේ වෙලාව හොදයි..
    මමත් මූට ලෝගෝ එකක් හදන්න දෙන්න හැදුව..
    පස්සේ මේකේ උන් ගොඩ දෙනෙක්ම එපා කිව්වා හින්ද මම වැඩේ අල්ලලා දැම්ම...
    මට කිව්වේ $200ක්..
    100ට කාර්ඩ් එකත් අයින් කරලා පේපැල් එකත් වෙනස් කරපු එකා 200ට ගේත් අතඇරලා කැලේට ගිහිල්ල කූඩාරමක් ගහගනි...

    me hingannata 200$ dila kawda logo hadaganne :baffled::lol: Fiverr hari upwork hari ekkenekgen aduwata professional widihata wade kara ganna puluwan :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අම්මටහුඩු මගේ වෙලාව හොදයි..
    මමත් මූට ලෝගෝ එකක් හදන්න දෙන්න හැදුව..
    පස්සේ මේකේ උන් ගොඩ දෙනෙක්ම එපා කිව්වා හින්ද මම වැඩේ අල්ලලා දැම්ම...
    මට කිව්වේ $200ක්..
    100ට කාර්ඩ් එකත් අයින් කරලා පේපැල් එකත් වෙනස් කරපු එකා 200ට ගේත් අතඇරලා කැලේට ගිහිල්ල කූඩාරමක් ගහගනි...
    :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • aparade.....
    ubatama wenna ona deyak:baffled:
    kollo uba mekata involve wenna nam epa.moka kiwwath.:frown:

    මම මේක එක්ක ඩීල් එක කරන්න ස්කයිප් එකේ කතාකරගත්තත් එක්ක..
    මියුරු එහෙමත් එපා කිව්වා පස්සේ මම අල්ලලා දැම්ම..
    අපෝ නෑ බං.. මම ඕවට ඉන්ටර්ෆියර් වෙන්නේ නෑ..
    මට කරානං අනිවාර්යෙන් මම බොරු නඩුවක් පටලවලා අනිවා මූව ඇතුලට තල්ලු කරනවා අවුරුදු 1 හමාරකට...:rofl:
     
    thanujaka

    Well-known member
  • me hingannata 200$ dila kawda logo hadaganne :baffled::lol: Fiverr hari upwork hari ekkenekgen aduwata professional widihata wade kara ganna puluwan :yes:

    නෑ බං මූ කොච්චර පිස්ස උනත් මම අදයි දැනගත්තේ මූ බිස්නස් වලටත් මෙහෙමයි කියල..
    මම සිරා හිතුවේ මූ මෝල් යකා උනාට බිස්නස් එකේදී සිරාවෙන්න ඇති කියල..
    මොකා උනත් තමන්ගේ රස්සාව එක්ක පිස්සු කෙලින්නේ නෑනේ බං..
    එකට මූ..:baffled:
     
    • Like
    Reactions: spss

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෑ බං මූ කොච්චර පිස්ස උනත් මම අදයි දැනගත්තේ මූ බිස්නස් වලටත් මෙහෙමයි කියල..
    මම සිරා හිතුවේ මූ මෝල් යකා උනාට බිස්නස් එකේදී සිරාවෙන්න ඇති කියල..
    මොකා උනත් තමන්ගේ රස්සාව එක්ක පිස්සු කෙලින්නේ නෑනේ බං..
    එකට මූ..:baffled:
    :yes:
    Mamath muta monawath wadiya kiwwe naththe muta designing talent eka thiyena nisa. Eth professional wadak wath karanne naththam kisima wadak na mugen.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මටහුඩු මගේ වෙලාව හොදයි..
    මමත් මූට ලෝගෝ එකක් හදන්න දෙන්න හැදුව..
    පස්සේ මේකේ උන් ගොඩ දෙනෙක්ම එපා කිව්වා හින්ද මම වැඩේ අල්ලලා දැම්ම...
    මට කිව්වේ $200ක්..
    100ට කාර්ඩ් එකත් අයින් කරලා පේපැල් එකත් වෙනස් කරපු එකා 200ට ගේත් අතඇරලා කැලේට ගිහිල්ල කූඩාරමක් ගහගනි...

    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ බං මූ කොච්චර පිස්ස උනත් මම අදයි දැනගත්තේ මූ බිස්නස් වලටත් මෙහෙමයි කියල..
    මම සිරා හිතුවේ මූ මෝල් යකා උනාට බිස්නස් එකේදී සිරාවෙන්න ඇති කියල..
    මොකා උනත් තමන්ගේ රස්සාව එක්ක පිස්සු කෙලින්නේ නෑනේ බං..
    එකට මූ..:baffled:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    ඕං බලහං මං හිතං හිටිය නීතීඥයො මිනිස්සු මොන වගේ අයද කියල අඳුනගන්න දක්ශයි කියල :P :P
    මේක දැක්කාම නම් තනුජකගෙන් නීති උපදෙස් ගන්නත් භය හිතෙනව :baffled: :baffled:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,320
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ponnaya Kurunegala Polociyata yai entry danna....

    Ponnaya- Ralahama meh Deyyo kiyana man magen $100 PayPal eken horakan karala mawa anatha karala demmane :(

    Police Sergent- PayPal???!!! Monada Ponnayo eh? Adamai ahuwwe?

    Ponnaya- Interney payment system ekak

    Police- Internet??? Mokeee??? Ana pala hutto yanna apita minimaruwo allanna tiyenawa.

    Ponnaya- ane sir mata hari amarui- Elakiri eke okkoma mata 'hooooo' tiyenawa.

    Police- Elakiri?? Ahhh ara pahala watte Jamis ge eladenata kiyapana elakiri onnam.
     
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    reputation_neg.gif
    $2 logo ekak hadala... 09-24-2015 03:26 PM is this called giving advice or attention seeking ?
    ube ammawa scruvy gawata yawanna kiyana eka:D
    ponnayo kelin kiyapan
     
    • Like
    Reactions: MNV

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නෑ බං මූ කොච්චර පිස්ස උනත් මම අදයි දැනගත්තේ මූ බිස්නස් වලටත් මෙහෙමයි කියල..
    මම සිරා හිතුවේ මූ මෝල් යකා උනාට බිස්නස් එකේදී සිරාවෙන්න ඇති කියල..
    මොකා උනත් තමන්ගේ රස්සාව එක්ක පිස්සු කෙලින්නේ නෑනේ බං..
    එකට මූ..:baffled:

    balapanko muge thiyana talks, joke ekata unath me wage sakkili katha kiyana ekek dakkamai, anemanda ape unta pissu mu wage un ekka wada karanna yanawata :baffled:
     
    • Like
    Reactions: spss

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_neg.gif
    $2 logo ekak hadala... 09-24-2015 03:26 PM is this called giving advice or attention seeking ?
    ube ammawa scruvy gawata yawanna kiyana eka:D
    ponnayo kelin kiyapan

    reputation_neg.gif
    nissan leaf 2017 09-22-2015 09:23 PM මෙන්න බොටත්. -rep back
    එකෙක් මේකේ කැපුවොත් මාට්ටුවෙයි කියලා වෙන ත්‍රේඩ් එකක මගේ පෝස්ට් එකක රෙප් කපලා..
    කොන්ද පන නැති එවුන් බන් ගනන් ගන්න එපා..
    මන් උබට රෙප් දුන්නා..
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    balapanko muge thiyana talks, joke ekata unath me wage sakkili katha kiyana ekek dakkamai, anemanda ape unta pissu mu wage un ekka wada karanna yanawata :baffled:

    E kiyala thiyena de wereddak ne.

    reputation_neg.gif
    nissan leaf 2017 09-22-2015 09:23 PM මෙන්න බොටත්. -rep back
    එකෙක් මේකේ කැපුවොත් මාට්ටුවෙයි කියලා වෙන ත්‍රේඩ් එකක මගේ පෝස්ට් එකක රෙප් කපලා..
    කොන්ද පන නැති එවුන් බන් ගනන් ගන්න එපා..
    මන් උබට රෙප් දුන්නා..

    Oya kehemmal rep tika ballata dala waren ban car kattak gena maraganna.:growl::growl:
    Umba Hybrid da? Petrol da?:baffled::baffled:
    Mamanam Hybrid.:dull::dull:

    menna bola dennatama rep++++:):)
    wediya ne thiyena junda thama denne.:dull::dull:
     
    • Like
    Reactions: XibitZ
    Status
    Not open for further replies.