මටත් මොකක් හරි ජොබක් හොයල දියන් බන්..එකත් ඇත්ත බන්, දෙය්යන්ගේ පිහිටෙන් මෙහෙ නම් ගොඩක් දේවල් නොමිලේ හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාල වලට , දොස්තරල හම්බ වෙන්න ගෙවන්න ඕනේ නැහැ. ළමයටත් වෙනම ගානක් දෙනවා 16 වෙනකන්![]()



ගමන් වියදම මම හොයගන්නම්


මටත් මොකක් හරි ජොබක් හොයල දියන් බන්..එකත් ඇත්ත බන්, දෙය්යන්ගේ පිහිටෙන් මෙහෙ නම් ගොඩක් දේවල් නොමිලේ හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාල වලට , දොස්තරල හම්බ වෙන්න ගෙවන්න ඕනේ නැහැ. ළමයටත් වෙනම ගානක් දෙනවා 16 වෙනකන්![]()





බොරු චෝදනා කරන්න එපා සහෝ..ලාබාල සුහුඹුල් පැටව්න්ගේ බාලාංශ ජෝක්..
අයිය සනීපෙන් ඉන්නවද බන්?
අන්න දැන් මේ ආණ්ඩුවෙන් නීත්‍යානුකූල කරන්න යනවලු සමලිංගික සම්බන්ධතා..
එතකොට උඹයි අයියයි ගොඩ. සමාජයෙන් බේරිල නිදහසේ සුපුරුදු විදිහට එක ගේ පවුල් කන්න පුලුවන්...![]()




බොරු චෝදනා කරන්න එපා සහෝ..
අපේ යහපාලන ආන්ඩුවෙන් උබව සුදු වැන් එකක් දම්මල උස්සල යවනව යාපනේට තල් ගස් වල අරටු කඩන්න...
නොහැකියාව වහන්න ලොකු උත්සාහයක් දරනවා වගේ![]()
උඹ ටොයියෙක්ද? හැබැයි %යිය නැති ටොයියා 




කොහෙද බන් අලි බලන්න යන්නේ..කවද්ද අලි බලන්න යන්නේ? අපිත් එන්නද? මේ අර සිංහරාජ පැත්තේ ඉන්න සොන්නයගේ ගෙදරත් ගිහින් එමු..![]()
උඩවලවෙද ?
යාල නම් මේ දවස් වල වහල නෙහ්.
.කවුද බන් සින්හරජේ ඉන්න සොන්නය



කොහෙද බන් අලි බලන්න යන්නේ..උඩවලවෙද ?
යාල නම් මේ දවස් වල වහල නෙහ්.
.කවුද බන් සින්හරජේ ඉන්න සොන්නය
![]()


තෝ නෙ යකෝ සිංහරාජේ ඉන්නේ... යමංකො දවසක...
ඇඩෙනවා නේ බන්. සතියක් විතර කොහේ හරි ගිහින් ඇවිදලා එන්න හිතෙනවා බන් එත් ඉතින් නිවාඩු නැනේ
![]()

මටත් මොකක් හරි ජොබක් හොයල දියන් බන්..
ගමන් වියදම මම හොයගන්නම්![]()

මගේ නත්තල් නිවාඩු විතරයි බන් ඉතුරු![]()




මටත් තව 4යි තියෙන්නේ කියහන්කෝ මේ අව්රුද්දටම.![]()

උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි.![]()
මටත් අයිටී පුලුවන් සහෝ.. ඕනිමනන් අයිටී ඩිග්රියකුත් තියෙනවා... අවුරුදු 15 ක එක්ස්පීරියන්ස් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ.. (ක්‍රිෙය්ටිව් ඩිසයින්) මාවත් ගනින්.. 



පට්ට. ඇයි බන් italy ගියේ? ට්‍රිප් එකක්ද?මේ අවුරුද්දේ ගෙදර හිටිය සතියක් , සති දෙකක් ඉතාලි ගියා තව සතියක් ඉතුරුයි නත්තලට.![]()
අප්පා හැමිනෙනවා කිව්වලුmata explanation call karala. leave aran wadi wela![]()
![]()
මොකද්ද බන් උඹේ office එක ?මටනන් නිවාඩු තියෙනවා. මම නිවාඩු අරගෙනම නැහැ. ඒත් මම නිවාඩු ගන්නේ නැහැ... ඔෆිස් එක එච්චරටම ෆන් මචාන්...