EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකත් ඇත්ත බන්, දෙය්යන්ගේ පිහිටෙන් මෙහෙ නම් ගොඩක් දේවල් නොමිලේ හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාල වලට , දොස්තරල හම්බ වෙන්න ගෙවන්න ඕනේ නැහැ. ළමයටත් වෙනම ගානක් දෙනවා 16 වෙනකන් :yes:
    මටත් මොකක් හරි ජොබක් හොයල දියන් බන්..:love::love::love:
    ගමන් වියදම මම හොයගන්නම්:yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලාබාල සුහුඹුල් පැටව්න්ගේ බාලාංශ ජෝක්.. :P:P
    අයිය සනීපෙන් ඉන්නවද බන්?
    අන්න දැන් මේ ආණ්ඩුවෙන් නීත්‍යානුකූල කරන්න යනවලු සමලිංගික සම්බන්ධතා..
    එතකොට උඹයි අයියයි ගොඩ. සමාජයෙන් බේරිල නිදහසේ සුපුරුදු විදිහට එක ගේ පවුල් කන්න පුලුවන්...:P:P:P
    බොරු චෝදනා කරන්න එපා සහෝ..:angry:
    අපේ යහපාලන ආන්ඩුවෙන් උබව සුදු වැන් එකක් දම්මල උස්සල යවනව යාපනේට තල් ගස් වල අරටු කඩන්න...:yes::yes:
    නොහැකියාව වහන්න ලොකු උත්සාහයක් දරනවා වගේ ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරු චෝදනා කරන්න එපා සහෝ..:angry:
    අපේ යහපාලන ආන්ඩුවෙන් උබව සුදු වැන් එකක් දම්මල උස්සල යවනව යාපනේට තල් ගස් වල අරටු කඩන්න...:yes::yes:
    නොහැකියාව වහන්න ලොකු උත්සාහයක් දරනවා වගේ ;)

    :P උඹ ටොයියෙක්ද? හැබැයි %යිය නැති ටොයියා :P:P:P
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    200.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කවද්ද අලි බලන්න යන්නේ? අපිත් එන්නද? මේ අර සිංහරාජ පැත්තේ ඉන්න සොන්නයගේ ගෙදරත් ගිහින් එමු..:P:P
    කොහෙද බන් අලි බලන්න යන්නේ..:baffled:උඩවලවෙද ? :oo:යාල නම් මේ දවස් වල වහල නෙහ්.:rolleyes:.කවුද බන් සින්හරජේ ඉන්න සොන්නය:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද බන් අලි බලන්න යන්නේ..:baffled:උඩවලවෙද ? :oo:යාල නම් මේ දවස් වල වහල නෙහ්.:rolleyes:.කවුද බන් සින්හරජේ ඉන්න සොන්නය:angry::angry:

    :confused::confused::confused: තෝ නෙ යකෝ සිංහරාජේ ඉන්නේ... යමංකො දවසක...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    :baffled::baffled::baffled::baffled: ඇඩෙනවා නේ බන්. සතියක් විතර කොහේ හරි ගිහින් ඇවිදලා එන්න හිතෙනවා බන් එත් ඉතින් නිවාඩු නැනේ :angry::angry::angry::angry:

    මගේ නත්තල් නිවාඩු විතරයි බන් ඉතුරු :angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මටත් මොකක් හරි ජොබක් හොයල දියන් බන්..:love::love::love:
    ගමන් වියදම මම හොයගන්නම්:yes::yes:

    උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මටත් තව 4යි තියෙන්නේ කියහන්කෝ මේ අව්රුද්දටම. :baffled::baffled::baffled::baffled:

    මේ අවුරුද්දේ ගෙදර හිටිය සතියක් , සති දෙකක් ඉතාලි ගියා තව සතියක් ඉතුරුයි නත්තලට. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි. :yes:

    :confused: මටත් අයිටී පුලුවන් සහෝ.. ඕනිමනන් අයිටී ඩිග්රියකුත් තියෙනවා... අවුරුදු 15 ක එක්ස්පීරියන්ස් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ.. (ක්‍රිෙය්ටිව් ඩිසයින්) මාවත් ගනින්.. :cool::cool:
    මම අද ගිහින් බෑග් ටික පැක් කරනව හරි......:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනන් නිවාඩු තියෙනවා. මම නිවාඩු අරගෙනම නැහැ. ඒත් මම නිවාඩු ගන්නේ නැහැ... ඔෆිස් එක එච්චරටම ෆන් මචාන්...
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේ අවුරුද්දේ ගෙදර හිටිය සතියක් , සති දෙකක් ඉතාලි ගියා තව සතියක් ඉතුරුයි නත්තලට. :yes:
    පට්ට. ඇයි බන් italy ගියේ? ට්‍රිප් එකක්ද?

    mata explanation call karala. leave aran wadi wela :( :(
    අප්පා හැමිනෙනවා කිව්වලු
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මටනන් නිවාඩු තියෙනවා. මම නිවාඩු අරගෙනම නැහැ. ඒත් මම නිවාඩු ගන්නේ නැහැ... ඔෆිස් එක එච්චරටම ෆන් මචාන්...
    මොකද්ද බන් උඹේ office එක ?