අවසර ගන්න ඕන අයගෙන් අවසර ඇතුව මෙන්න එහෙනම් 2 ගෙනාව
1st එක දිග උන නිසා 
පරන Thread එකේ හිටපු අයටනම් කියල දෙන්න ඕන නෑනෙ මොකක්ද කරන්න ඕන කියල


අලුත් අයට කියන්නම් කරන්න තියෙන්නෙ
Ex: සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලන්ව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
"නෑ" තමයි අන්තිම අකුර ඊලග එක්කෙනා සින්දුව පටන් ගන්න ඕන "න" යෙදෙන අකුරකින්

එහනම් මෙතන් පටන් සින්දු කියා නටා ගයමු

මෙන්න 1st සින්දුව මගෙන්
නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
දරුනු වෙන්න එපා කියල දරුනු නොවී කීවා
මා.... ආදර මගෙ අම්මා
මා.... ආදර මගෙ අම්මා..........
Last edited:


