Sinduwen Sinduwa II

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විසිරුනු තරු පත් සිඳුනා..
    හිම පිණි පවනක් සැලුනා..
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා..
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි..~
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔ..
    .
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටක්ක්ක්ක්ක්ක්.. ටික්ක්ක්ක්ක්ක්.. ටුක්ක්ක්ක්... :P:rofl:
    ආයේ "ට"යනු දැම්මොත් මමනම් එන්නේ නෑ මේ පැත්තකටවත්..:growl::dull::P
    :rofl::rolleyes:
    "ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි......."

    :baffled: :baffled: ta yanna kochchara hodada
    ta yanne take/takaran wage kochchara wachana thiyenawada :lol: :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :baffled: :baffled: ta yanna kochchara hodada
    ta yanne take/takaran wage kochchara wachana thiyenawada :lol: :lol:
    Wachana thibunata sindu nane ? :P e nisaaa oyaaage oya takei:baffled: takaramai :lol: aragena duwannai kiwwe methanin..:frown::frown: Awa methana apita wadha denna.. hm :growl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා ඔබත් එක්ක සුහද කතාවක්..
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...
    තොරතුරු විමසනවා...
    ආගිය තැන් ප...~
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විසික්කෙරුව සිත
    යළිත් අහුලගෙන
    මැණික් කැටය ලෙස
    මගේ තුරුලට
    ගත්තා දවසක්දා...~
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    man gawa nam takayak na oya gawa thama takae thiyenne :lol:
    danatama eka hodata wadenawa :rofl:
    අහ් මේ බලන්නකෝ දැන් මමද වැරදි එතකොට ??:oo::growl: දැන් කවුද කියන්නකෝ බලන්න එහෙනම් ඉස්සෙල්ලම මෙතනට "ටකයක්" ගැන කතාවක් අරන් ආවේ ? මමද නැත්නම් ඔයාද ?:P
    ඔයානේ?.. ඒකියන්නේ ඔයා ලඟ තමා ඔය කියන ටකේ ඇත්තේ..:baffled::lol:
    ඇයි ඒවිතරක්යැ අනේ අර "ටකරම" ? ඒක අමතක වුනාද? :lol:
    දැන් ඒකත් මගේ කියන්නකෝ පුලුවන්නම්...! :dull::rofl::P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දවසක් දා... හැන්දැවක
    පොතක් බලන්...නට සිතුනා
    හිතුවෙත් නෑ... ඒ ජාමෙට
    ඔබව මතක්...වෙයි කියලා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අහ් මේ බලන්නකෝ දැන් මමද වැරදි එතකොට ??:oo::growl: දැන් කවුද කියන්නකෝ බලන්න එහෙනම් ඉස්සෙල්ලම මෙතනට "ටකයක්" ගැන කතාවක් අරන් ආවේ ? මමද නැත්නම් ඔයාද ?:P
    ඔයානේ?.. ඒකියන්නේ ඔයා ලඟ තමා ඔය කියන ටකේ ඇත්තේ..:baffled::lol:
    ඇයි ඒවිතරක්යැ අනේ අර "ටකරම" ? ඒක අමතක වුනාද? :lol:
    දැන් ඒකත් මගේ කියන්නකෝ පුලුවන්නම්...! :dull::rofl::P

    man kathawak genawe na oya rattu kiyanne oya gawa takayak thiyenawa kiyala :lol:

    takarama nam amathaka wennema na oyage kathawa wage ekath :baffled:

    ha ehenam kiyanan balanna takeda sadde takaramada kiyala :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    man kathawak genawe na oya rattu kiyanne oya gawa takayak thiyenawa kiyala :lol:

    takarama nam amathaka wennema na oyage kathawa wage ekath :baffled:

    ha ehenam kiyanan balanna takeda sadde takaramada kiyala :lol:
    දැන් මෙතෙන්ට රට්ටු ඕනේ නෑනේ නේද..? :Pඅනික මටනම් ටකයකින් ඇති වැඩකුත් නෑනේ නේද ???:P:rofl: ඔයාට වගේ :lol:
    මේ ඒක නෙවේ මේ අහන්නකෝ..... ඔයා දන්නවද දෙයක්.. ?? දැන් මම ඔයාව දකින වාරයක් වාරයක් පාසාම මට "ටකේ" තමා මතෙකෙට එන්නේ....:baffled::rofl:කමක් නෑනේ...?? :lol::lol:
    ඒ හන්දා අද ඉදන්..... ඔයාගේ........ නම තමා.............. "එලකිරි ටකේ"
    :lol::lol::P හොඳයි නේද නම ?? :lol:
    .........

    "ටකේද" නැත්නම් "ටකරමද" සද්දේ කියල බලන්න මගේ ලඟ ඕවා නෑනේ..........:P ඒ හන්දා ඔයාම බලාගන්නකෝ..........! බලල මතක ඇතුව මටත් කියන්න හොඳේ....:rofl::rofl:
    මම යනව දැන් ඇති.................!:rofl::rofl:
    "එලකිරි ටකේ":rofl: