Sinduwen Sinduwa II

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ruwak adenawa... kaudo.. enawa..
    meewitha adiriya daasa wasnawa..
    hada podi badi duka diya kara pa.. kara
    obe lagata ma... wigasin enawa...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසි
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජිවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්
    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අඳුරැ ගැංඟුම්
    ඉවසන්නම් කවදා හෝ
    ඔබ හිමිවේ නම්
    සිතට දැනෙන මේ ලතැවුල්
    අද තනි යහනක වැතිරී
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රත්තරන් නෙත් දෙකින්..
    සලා සිහිල් පවන්..,
    ජීවිතේ ලසෝතැවුල්..,
    නිවන්න රත්~
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තරු කැකුලියේ යලි මැවෙන්න හීනෙ
    ගෑවේ ලයේ රුව සිබින්න ඕනේ
    ගිම්හානයේ කැන්දා සෙනේ
    දෙනවාද පෙම තෝරලා
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලීශා හිම කැට අතුරා
    වීදි සරසළා
    ඔබ මා නිසා
    ලීශා
    ලෙනින්ග්‍රෑඩයේ හිම කැටි අතරේ මා හා වෙලී
    පා සළකුනු නෑ දිගු මාවතෙහී
    රූබලයට නෑ අප පෙම පැරදී...
     
    • Like
    Reactions: shaminda peiris

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ලදේ මුලා වී ගියානම්... එපා ඔයාගේ සිනාවන්...
    මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ....
    ගිහින් මොකෝ පරාද වී දැන්
    පරවුනාම මලේ සුවඳ නෑ.... බොර උනාම ජලේ පැහැය නෑ....
    බිඳුණු පෙමක නැවුම් රසය නෑ.... හැරගියාට මා තනි උනෙ නෑ :rofl:
     
    • Like
    Reactions: Elysium

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දේදුන්නක්‌ වී නිල් අහසට
    ඔබ එන්න
    මල් වැස්‌සක්‌ වෙන්නම්
    ආදරයෙන් ම~
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දුන්නු වේදනා, මේ
    නෙතින් උතුරලා..
    මතක රැස්වෙලා, හිත
    අයාලේ ගියා..
    හිතෙන්නේම නෑ, ඔබ
    මගේ නොවේ කියා..
    ජීවිතේම දැන් මාගේ
    හීනයක් වෙලා..
    කෙටි කාලයකින් හමුවී,
    මගේ ජීවිතයට පැමිණි,
    ලස්සනම සිහිනෙකි ඔයා
    ලස්සනම සිහිනෙකි:rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා
    අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම
    මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස
    මා වන මැද පරවී යනවා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    nawala annasi
    kotte dodam rasa
    yasaya kamata
    ටක්ක්ක්ක්ක්ක්.. ටික්ක්ක්ක්ක්ක්.. ටුක්ක්ක්ක්... :P:rofl:
    ආයේ "ට"යනු දැම්මොත් මමනම් එන්නේ නෑ මේ පැත්තකටවත්..:growl::dull::P
    :rofl::rolleyes:
    "ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි......."