Ochchara dangalanna oni na Chevy Volt ekak ganin, oke athulema sure nattam petrol gahala charge karanna puluwan generator ekak tiyanawa
http://www.chevrolet.com/volt-electric-car.html
![]()
he he, gaana aduwen balanne. 15kata dei da?
Ochchara dangalanna oni na Chevy Volt ekak ganin, oke athulema sure nattam petrol gahala charge karanna puluwan generator ekak tiyanawa
http://www.chevrolet.com/volt-electric-car.html
![]()
hopital ekata yanna three wheel eke nattam cab eke yanawa. Kohomath gedara wahanei, elawanna puluwan minihekui inna welawakama minihek leda wei kiyanna ba. Anika oya wagey durlaba awastha balala wahana ganna ba bun.
Dura yanakota car ekak rent karan yanawa.
Anika machan mama kiwwe langa duwanna electric hondai kiyala. Dora deka two seater, smart car wagey ekak. Ethakota thawa waahanayak thiyenna oani.
Hithapan dan thiyena market eka anuwa, nissan primera, peugeot, fiat puntocefiro, wagey ekakui mitsubishi MIEV ekakui ganna puluwan aqua ekak ganna gaanata.
membership eke gananam shape wage
![]()
යකෝ 3 wheel මොකටද ගෙදර වාහනයක් තියෙනකොට අනික මහා රැ 3wheel හොයන්නද,
කවුද යකෝ දුර ගමනක් යනකොට වාහන hire කරන් යන්නේ ගෙදර වාහනයක් තියෙනකොට,
ලංකාවේ ආතල් එකට වාහන එලවන උන් අඩුයි අනික charging point එකක 10 හිටියා waiting list එකේ උබ ඊලග එකට යනවද එකෙත් මෙහෙම තමා,
වාහනයක් ගන්නකොට එක ගැන හිතලා ගන්න ඕනෑ charge කරන්න කොහෙද පැය ගණන් අපිට වෙලා තියෙන්නේ. ගෙදර charge කරොත් බිල එයි 15000 ක් වත් එතකොට petrol ගානම ගිහින්
උබගේ දැනුම නම් සිරා බන්

ekai. So gelapena kattiya gaththaawe.
ekak hatiyata thama mage adahasa.
hopital ekata yanna three wheel eke nattam cab eke yanawa. Kohomath gedara wahanei, elawanna puluwan minihekui inna welawakama minihek leda wei kiyanna ba. Anika oya wagey durlaba awastha balala wahana ganna ba bun.
Dura yanakota car ekak rent karan yanawa.
Anika machan mama kiwwe langa duwanna electric hondai kiyala. Dora deka two seater, smart car wagey ekak. Ethakota thawa waahanayak thiyenna oani.
Hithapan dan thiyena market eka anuwa, nissan primera, peugeot, fiat puntocefiro, wagey ekakui mitsubishi MIEV ekakui ganna puluwan aqua ekak ganna gaanata.
Personal vehicle ekak minihek ganne sahena wada godak karaganna. Yana thanakata hadisiyakata magulajata malagedarakata yanna thiyenna epai ban laksha 35k deela gaththa wahane. Ado dan nam enna ba car ekea Charge eke uba enawada pick karanna kiyala ahenakota hinath yanawa ban lithium iron nickel battery dagena go green wenna hadana ape kattiya dakkama. Ape rate un ekek deyak kaloth anikath karanawa, thamanta one da epa da hodada narakada aththada ai loke anith eun oka karanne mukuth hariyata danne na. Ahanneth apema gaththa ekekgen hari sale karayekgen nm baduma thama hodata gilinawa lanuwa abharagenama. Tikak kal yanakota thamai lanuwa passa paththen yanna gihama duka therenne අපේ ඔෆිස් එකෙත් මේ දවස් වල නැගලා යන මතෘකාව තමා මේක,ඉලෙක්ට්‍රික් කාර් ගන්න එක හොඳද,වාසිද කියන එක.
මට හිතෙන විදියටනම් ලංකාවේ මාර්කට් එක හැදිලා තියෙන විදියට ඉලෙක්ට්‍රික් කාර් තාම ලංකාවට ගැළපෙන්නේ නැහැ කියලා.හොඳට සල්ලි තියෙන මනුස්සයෙකුටනම් කමක් නැහැ.ලංකාවේ අවුරුදු කීපයකින් පසු සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක,අමතර කොටස් මිල,අමතර කොටස් සොයගැනීමේ පහසුව වගේ ඒවා දිහා බලද්දි අමාරුවෙන් කියක් හරි හොයාගෙන ගන්න කෙනෙක්ට මේ වගෙ වාහනයක් ගන්න එකේ අවධානමක් තියෙනවා..
රත්තරන් කියන කතාව හරි තව ම eletric කාර් අපිට ගෑලපෙන මට්ටමට ඈවිත් නෑ... පරිසර හිතකාමී කතාව මාර්කටින් trick එකෙක් විතරයි....බලපන් lithium iron battery කොයිතරම් විනාසයක් පරිසරයට වෙනවද කියලා... Ex පොඩි trip එකක් organize කරමු මීමුරෙ පෑත්තට.... ලයිට් ලයින් එකකුත් ඈදලා තමයි යන්න වෙන්නෙ... අලුත් තාක්ශනේ කියලා අලුතෙන් එන හෑම ලබ්බම කරේ තියන් දුවන්න ඕන නෑ.... අපිට ගෑලපෙන ඒවා තෝරාගන්න ඕන..ජපානෙට හරි.නමුත් ලන්කාවට ටහ්වම ගෑලපෙන්නෙ නෑ.
Ochchara dangalanna oni na Chevy Volt ekak ganin, oke athulema sure nattam petrol gahala charge karanna puluwan generator ekak tiyanawa
http://www.chevrolet.com/volt-electric-car.html
![]()
e kiyanne Leaf eka ubata gelapenne na kiyanaekai. So gelapena kattiya gaththaawe.
Kohomath Leaf eka 2nd vehicleekak hatiyata thama mage adahasa.
[/SIZE]
Thaman ta gelapena vehicle eka gattha num iwarai ne,anika leaf ganna hugak un oka ganne dura duwanna nemai,colombo wage town wala wage yanna,anika leaf ganna un hodata dannawa denata 2hand market ekak ne kiyala leaf eke,mun danna hema ekama leaf gatthe 2 vehicle ekak widiyata
mun danna doctor kenek innawa motero ekai leaf ekai dekama gedara thiyenawa
thawa ekek innawa nissan y61 ekai leaf ekai thiyagena innawa 

මෙම්බර් කෙනෙක් වෙන්න මේකේ රෙජිස්ටර් වෙන්න ඕනේ
ඒකට තමයි 25,000ක් ගන්නේ
ඒ 25,000න් 5,000ක චාර්ජ් කරන්න දෙනවා
20,000 කට sorry.com

How much does it cost ?
chargeNET memberships come in two categories.
Basic Membership – Rs. 500 per month service fee + Rs. 125 per hour.
Premium Membership – Rs. 2500 per month for 20 hours of free charging. Additional hours are at Rs. 125 per hour.
For non members – Rs. 200 per hour.
+A refundable security deposit of Rs. 2500 is charged when you sign up for the membership. Additional hours of charging is allowed up to Rs.2500. Customers are reuquired to top up their cards for additional charging. See below for How do I top up the card ?
*Some charging stations will cost you a higher amount depending on their location. Please ask the station owner the price if it’s not clearly visible.
( some cars do more than 190 km per charge )
Laksha 35k deela wahanayak aran 3 wheel eke yanna hithanawata wada hodaine bn uba laksha 35ta 3 wheeler 5k withara aragena rent ekata deela daana eka.Personal vehicle ekak minihek ganne sahena wada godak karaganna. Yana thanakata hadisiyakata magulajata malagedarakata yanna thiyenna epai ban laksha 35k deela gaththa wahane. Ado dan nam enna ba car ekea Charge eke uba enawada pick karanna kiyala ahenakota hinath yanawa ban lithium iron nickel battery dagena go green wenna hadana ape kattiya dakkama. Ape rate un ekek deyak kaloth anikath karanawa, thamanta one da epa da hodada narakada aththada ai loke anith eun oka karanne mukuth hariyata danne na. Ahanneth apema gaththa ekekgen hari sale karayekgen nm baduma thama hodata gilinawa lanuwa abharagenama. Tikak kal yanakota thamai lanuwa passa paththen yanna gihama duka therenne

2014 newshttp://www.dailymirror.lk/88255/off...l&st_refDomain=www.facebook.com&st_refQuery=/
Rs: 13 per Unit
http://www.sundaytimes.lk/140803/bu...ance-plans-to-electrify-the-drive-108893.html
24 Units to full charge
Rs: 312 per full charge
100 km for full charge
cost : rs:3 per km

2014 news![]()
Laksha 35k deela wahanayak aran 3 wheel eke yanna hithanawata wada hodaine bn uba laksha 35ta 3 wheeler 5k withara aragena rent ekata deela daana eka.Personal vehicle ekak minihek ganne sahena wada godak karaganna. Yana thanakata hadisiyakata magulajata malagedarakata yanna thiyenna epai ban laksha 35k deela gaththa wahane. Ado dan nam enna ba car ekea Charge eke uba enawada pick karanna kiyala ahenakota hinath yanawa ban lithium iron nickel battery dagena go green wenna hadana ape kattiya dakkama. Ape rate un ekek deyak kaloth anikath karanawa, thamanta one da epa da hodada narakada aththada ai loke anith eun oka karanne mukuth hariyata danne na. Ahanneth apema gaththa ekekgen hari sale karayekgen nm baduma thama hodata gilinawa lanuwa abharagenama. Tikak kal yanakota thamai lanuwa passa paththen yanna gihama duka therenne
මහත්තයො මගේ කොමෙන්ට් එක හරියට කියවන්න. මම කියල තියෙන්නේ ලක්ෂ 35 කාර් එකක් ගැන නෙවී. ලඟ දුවන්න පොඩි ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න එක ගැන. උඹට ලක්ෂ 35 හෙන ලොකු ගානක් වුනාට. 35ට ලීෆ් එකකුත් අරන් කැම් රි එකකුත් තියෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා.
Laksha 35 mata loku ganakda podi ganakda kiyala uba kohomada danne

. man kiwwe bahutharayak lankikayan gana.Camry eka ubata loku wahanayakda ban?Laksha 35 mata loku ganakda podi ganakda kiyala uba kohomada danne
. man kiwwe bahutharayak lankikayan gana.