2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුස් නෙවෙයි මචං ෆුට් :rofl:

    සින්දු අහන්න ආවේ බං. සින්දු නැහැනේ.. හෙට කිඹුල් එෆ් එම් අහන්න එන්නම්...
    මට නොතේරෙන සබ්ජෙක්ට් ගැන අහල පලක් නැත...
    මට වැදගත් නැති උනාට මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා... රෙප් 8+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සින්දු අහන්න ආවේ බං. සින්දු නැහැනේ.. හෙට කිඹුල් එෆ් එම් අහන්න එන්නම්...
    මට නොතේරෙන සබ්ජෙක්ට් ගැන අහල පලක් නැත...
    මට වැදගත් නැති උනාට මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා... රෙප් 8+

    කවද හරි ඕනි වෙයි මචං. ඒ නිසා අහපං :)
     
    • Like
    Reactions: labu gediya

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    EKR4_Fotor_zpsokp97f3m.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එංජින් වර්ග දෙකක් තියෙනවා ළමයි. Inline engine සහ V-Type එන්ජින්. ඔය සුබාරු වල එන්නෙ V-Type. අනෙක් Toyota, Honda එන්නේ Inline engine. :shocked:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නැ නෑ මම කිව්වේ රේඩියටරේ කට වහපන්. නැත්තම් බොයිල් වෙලා මූණ පිච්චෙනවා. මට ඕක වුනා දවසක්. තාමත් දකුණු උරේ පිච්චුන පැල්ලම තියෙනවා. :growl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    නැ නෑ මම කිව්වේ රේඩියටරේ කට වහපන්. නැත්තම් බොයිල් වෙලා මූණ පිච්චෙනවා. මට ඕක වුනා දවසක්. තාමත් දකුණු උරේ පිච්චුන පැල්ලම තියෙනවා. :growl:
    ඒක මිසක්..:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්දු අහන්න ආවේ බං. සින්දු නැහැනේ.. හෙට කිඹුල් එෆ් එම් අහන්න එන්නම්...
    මට නොතේරෙන සබ්ජෙක්ට් ගැන අහල පලක් නැත...
    මට වැදගත් නැති උනාට මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා... රෙප් 8+

    දැනුම ලබා ගන්න පුලුවන් හැමතැනින්ම ඒක ගනින්.මොකද කවදාහරි දවසක ඒක ඕනි වෙනවා.