nissan leaf 2017

Nov 20, 2012
1,467
477
0
එලකිරි රේඩියෝ එකේ වාහන ගැන කතාකරනවා. කැමති අය අහන්න එන්න. වාහන ගැන යමක් ඉගෙන ගන්න පුලුවන්.
ඔන්ලයින් යන්නේ අද 8 - 10
http://www.elakiri.com/forum/showthread.php?t=1700772

මේක පස්සෙ ඩවුන්ලෝඩ් කරල අහන්න බැරිද බන්?? :sorry::sorry:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හයිබ්‍රිඩ් ගැන කතා කරලා අද පාන් කෑල්ලක් කන්න තියෙන රෙප් ටිකට කෙලව ගන්නේ ඈයි රත්තරං මාමේ ඔයා......!!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    කෝ බං...අද කවුරුවත් මේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිල්ලා න්හැනේ....
    අලුත් අලුත් දැනුම බෙදාගන්න මේ ත්‍රෙඩ් එක වැදගත්

    WnnKhis.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෝ බං...අද කවුරුවත් මේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිල්ලා න්හැනේ....
    අලුත් අලුත් දැනුම බෙදාගන්න මේ ත්‍රෙඩ් එක වැදගත්

    WnnKhis.jpg

    අපිට ඊද්නේ මචන්... හරක් මරන්න තිබ්බ.. පොඩ්ඩක් බිසී උනා ඒ නිසා:D
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;19015855 said:
    අපිට ඊද්නේ මචන්... හරක් මරන්න තිබ්බ.. පොඩ්ඩක් බිසී උනා ඒ නිසා:D

    :lol::lol:
    Makkah walath hodata samarala thibba
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    හයිබ්‍රිඩ් ගැන කතා කරලා අද පාන් කෑල්ලක් කන්න තියෙන රෙප් ටිකට කෙලව ගන්නේ ඈයි රත්තරං මාමේ ඔයා......!!

    meke samahara tharka machan lunu mirisuy ice cream uy wage :P melo hasarak na, kiyana un kiyanne monada kiyala unwath danne na. :shocked:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    පිටු 29ම කියෙව්වා.. :D මට නම් වාහන නෑ.. දැනුමකුත් නෑ..
    Verossa එකට හිත ගියා.. :love:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;19015855 said:
    අපිට ඊද්නේ මචන්... හරක් මරන්න තිබ්බ.. පොඩ්ඩක් බිසී උනා ඒ නිසා:D

    4y2pQaz.jpg
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    පිටු 29ම කියෙව්වා.. :D මට නම් වාහන නෑ.. දැනුමකුත් නෑ..
    Verossa එකට හිත ගියා.. :love:

    ගනින් ගනින් මචං දවසක.. සුපිරි !ගන්න ගාණට හැම පැත්තෙන්ම වටිනවා..
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං රත්තරං, එක අන්තෙක ඉල්ලීගෙන ඉඳන් වාද කරන උඔ එක්ක තවත් වාද කරලා වැඩක් නෑ බං. අපි කොච්චර තර්ක ගෙනාවත් උඔ කියන්නේ හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් වාහන සාඩින් ටින්, කබල්, ජරාවල්, ගත්තට පස්සේ විකුණන්න බෑ කියලා. උඹේ ලඟ වෙන තර්කයක් ඇත්තෙත් නෑ නේ බං.
    මචං වාද කරනකොට තමන්ගේ අන්තයේ ඉඳන් තමා තර්ක කරන්න ඕන. ඒක හරි. නමුත් අනිත් අය කියන දේවල් දිහා විවෘත මනසින් බලන්න ඕන. අනිත් එකාෙගේ මතයට ගරු කරන්න ඕන. නැතුව අනිත් මතයට අපහාස කලා කියලා විවාදයක් දිනන්න බෑ බං.
    බලපන්, මම කොතන වත් කියලා නෑ, උඔ ඔය කියන සිරා වාහන චාටර් කියලා. ඒවයේ හොඳ දේ හොඳ විදියට මම දැක්කා. මම තර්ක කලේ උඔ කියන තරම් හයිබ්‍රිඩ් චාටර් නෑ කියලා පෙන්නන්න.
    හොඳම දේ තමා මචං උඔ කියන සිරා වාහන උඔලා පැදහල්ලා.. අපේ හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් ඒවා ටික අපි පදින්නම්. පැදලා විකුණන්න බැරි උනාම උඔ කිවුවා වගේ පතෝල වැටකොලු මැස්සකට ගන්නං. නැත්තං ඉස්සෝ කොටු වලට ගන්නං.
    ගොං වාද වලට පැටලිලා මිනිස්සු තරහා කරගන්න මට ඕන නෑ බං.
    චියර්ස් මචං..
    ( මේ ත්‍රෙඩ් එකේ, ඉලෙක්ට්‍රික් වාහන ගැන ප්‍රශ්ණ තියේ නම් ඕනේ එකෙක් අහපන්. මම උත්තර දෙන්නං. විවාද නම් තවත් බෑ ඕයි. )
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ලීෆ් එකක් තියන කෙනෙක් මට මේ ටික කියන්න. දන්නේ නැති නිසා දැනගන්නයි අහන්නේ

    1) ෆෝන් එකේ 10% ට බැටරි බැස්ස ගමන් 3G, Wi-fi, display brightness සේරම කපලා දානවා වගේ ලීෆ් එකෙත් යම් ගානකට බැටරි එක අඩු වුනාම AC, ස්පීඩ් එක අඩුවීම වගේ ඒවා වෙනවද බැටරි එක සේව් වෙන්න

    2) LED වර්ෂන් හා නෝමල් එක කියලා ඕකෙ වර්ග 2ක් තියනවා නේද? LED වර්ෂන් එකේ ඉස්සරහ ලයිට් එකත් වෙනස්. spoiler එකේ solar පැනල් එකකුත් තියනවා. මේ විදිහට බලද්දී LED වර්ෂන් එකක් ගත්තම අනිකට වඩා කිලෝමීටර් කීයක් විතර ෆුල් චාර්ජ් එකකින් වැඩිපුර දුවන්න පුළුවන්ද?

    3) හයිබ්‍රිඩ් වල හයිබ්‍රිඩ් බැටරි එකයි නෝමල් 12V බැටරි එකයි කියලා 2ක් තියනවා. අපි පැය බාගයක් විතර P එකේ AC දාගන, සෙටප් එක දාගන ස්ටාර්ට් එකේ ඉද්දී විනාඩි 10කට විතර සැරයක් එන්ජින් එක විනාඩි 2ක් විතර ස්ටාර්ට් වෙලා පෙට්‍රල් වලින් බැටරි එක චාර්ජ් කරගන්නවා. ලීෆ් එකේ කොහොමද? පැය බාගයක් විතර ඔය විදිහට හිටියොත් කිලෝමීටර් කීයක් විතර cruising range එකෙන් අඩු වේනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං රත්තරං, එක අන්තෙක ඉල්ලීගෙන ඉඳන් වාද කරන උඔ එක්ක තවත් වාද කරලා වැඩක් නෑ බං. අපි කොච්චර තර්ක ගෙනාවත් උඔ කියන්නේ හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් වාහන සාඩින් ටින්, කබල්, ජරාවල්, ගත්තට පස්සේ විකුණන්න බෑ කියලා. උඹේ ලඟ වෙන තර්කයක් ඇත්තෙත් නෑ නේ බං.
    මචං වාද කරනකොට තමන්ගේ අන්තයේ ඉඳන් තමා තර්ක කරන්න ඕන. ඒක හරි. නමුත් අනිත් අය කියන දේවල් දිහා විවෘත මනසින් බලන්න ඕන. අනිත් එකාෙගේ මතයට ගරු කරන්න ඕන. නැතුව අනිත් මතයට අපහාස කලා කියලා විවාදයක් දිනන්න බෑ බං.
    බලපන්, මම කොතන වත් කියලා නෑ, උඔ ඔය කියන සිරා වාහන චාටර් කියලා. ඒවයේ හොඳ දේ හොඳ විදියට මම දැක්කා. මම තර්ක කලේ උඔ කියන තරම් හයිබ්‍රිඩ් චාටර් නෑ කියලා පෙන්නන්න.
    හොඳම දේ තමා මචං උඔ කියන සිරා වාහන උඔලා පැදහල්ලා.. අපේ හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් ඒවා ටික අපි පදින්නම්. පැදලා විකුණන්න බැරි උනාම උඔ කිවුවා වගේ පතෝල වැටකොලු මැස්සකට ගන්නං. නැත්තං ඉස්සෝ කොටු වලට ගන්නං.
    ගොං වාද වලට පැටලිලා මිනිස්සු තරහා කරගන්න මට ඕන නෑ බං.
    චියර්ස් මචං..
    ( මේ ත්‍රෙඩ් එකේ, ඉලෙක්ට්‍රික් වාහන ගැන ප්‍රශ්ණ තියේ නම් ඕනේ එකෙක් අහපන්. මම උත්තර දෙන්නං. විවාද නම් තවත් බෑ ඕයි. )

    හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් එක ගොඩකට දාන්න එපා බන්. හයිබ්‍රිඩ් එකක අඩුම තරමේ හරි හමන් ගමනක් යන්නවත් පුලුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලබ්බට ලක්ශ තිහක් දීලා විදින දුක දැක්කහම හිනත් යනවා
    ඔතන කියන්නේ උබ කියන එක නෙමේ බන්. ලංකාවට ලංකාවේ වාහන සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල