Toyota Land Cruiser (2016)

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ ඩිසයින් එක සුප්ප. කලින් එක මෙලෝ රහක් නෑ ඔයී ! මේක නැගල යයි කලින් එකට වඩා !
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    රත්තරං;18851240 said:
    මචන් ඔය මොඩල් වෙනස් කරන්නේ ඇමෙරිකන් ඒවටත් කෙලින්න වඩා කොරියන් මගුල් මාකට් එක අල්ලන නිසා

    ඉස්සර ටොයොටා එක මොඩල් එකක් හැදුවහම අව්රුදු ගානක් ගැහුවා
    දැන් පට පට ගාලා වෙනස් කරනවා. කැම්රිය ටක් ගාලා වෙනස් කලා අලුත් මොඩල් එකක් වෙලත් ඔප්ටිමා එක එලියට දාපු ගමන්ම.. නිසාන් මැක්සිමා එක බලපන්කෝ.. ඇඩෙනවා

    2015-Nissan-Maxima-Sport-Sedan-Concept.jpg
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,767
    9,461
    113
    මට නම් ලස්සනක් නෑ.අනික Range Rover වලට ගහන්න පුළුවන්ද මේවට.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    රත්තරං;18851240 said:
    මචන් ඔය මොඩල් වෙනස් කරන්නේ ඇමෙරිකන් ඒවටත් කෙලින්න වඩා කොරියන් මගුල් මාකට් එක අල්ලන නිසා

    ඉස්සර ටොයොටා එක මොඩල් එකක් හැදුවහම අව්රුදු ගානක් ගැහුවා
    දැන් පට පට ගාලා වෙනස් කරනවා. කැම්රිය ටක් ගාලා වෙනස් කලා අලුත් මොඩල් එකක් වෙලත් ඔප්ටිමා එක එලියට දාපු ගමන්ම.. නිසාන් මැක්සිමා එක බලපන්කෝ.. ඇඩෙනවා

    2015-Nissan-Maxima-Sport-Sedan-Concept.jpg

    ඇඬෙනව රත්තරනේ............:shocked:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මුණ අලුත් කරලා ලස්සන කරලා :love: පස්ස පැත්තනම් පරණ එකමයි
    ඕව උන් හදන්නේ වැඩිපුරම ඔෆ්රෝඩ් වැඩ වලට වගේ.උන්ගේ ad වලත් මාකට් කරන්නේ ඔෆ්රෝඩ් වැඩ නේ :cool:එත් අපේ ලංකාවේ මේවා අරගන්න උන් පාරේ පොඩි වලකවත් නොදා තමා පදින්නේ :sorry:අනේ මන්දා අපේ උන්නම් :angry:අපිට මේවා තිබ්බනම් දනී කරන දේවල් :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මුණ අලුත් කරලා ලස්සන කරලා :love: පස්ස පැත්තනම් පරණ එකමයි
    ඕව උන් හදන්නේ වැඩිපුරම ඔෆ්රෝඩ් වැඩ වලට වගේ.උන්ගේ ad වලත් මාකට් කරන්නේ ඔෆ්රෝඩ් වැඩ නේ :cool:එත් අපේ ලංකාවේ මේවා අරගන්න උන් පාරේ පොඩි වලකවත් නොදා තමා පදින්නේ :sorry:අනේ මන්දා අපේ උන්නම් :angry:අපිට මේවා තිබ්බනම් දනී කරන දේවල් :rolleyes:

    තෝ නං කියයි ඔච්චර ගානක් දීල ඕකක් අරගෙන මොන හිතකින්ද යකෝ ගල් ගොඩක මඩ වලක දාන්නේ