එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

Matama liya una geethayak wage.

උඹට නං එහෙම වෙන්නේ නෑ....
මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....![]()
අංකල්ලා ගොඩක් මැද කොල්ලන්ට කියලා ඉන්නේ මමයි මහේශයයි විතරයි.![]()
අංකල්ලා ගොඩක් මැද කොල්ලන්ට කියලා ඉන්නේ මමයි මහේශයයි විතරයි.![]()
එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.
ටොම් මාමා බොන්නේ ත්රයි ලෝක විජය පත්ර නේටොම් මාමා බොන්නේ ත්රයි ලෝක විජය පත්ර නේ
ඒවා බොන්නේ රත්තරං මාමි. ඇයි බොල මං ඉන්නේ.
වයලීනය යනු.........මම හිතන්නේ මේ ගීතයේ දෙවැනි පටිගත කිරිමේ අඩුව හොඳින්ම දැනේන්නේ වයලීන් වාදන නැති නිසා. මේ ගීතයේ සංගීත සංයෝජනයේදි වාදනය වන වයලීන් පාට් ටික ලොකු ජිවයක් ගෙන එනවා

වයලීනය යනු.........
නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......![]()

තෝ දතෙක් නේද තොට කියල වැඩක් නැහැ... කොටෙ උර උර ඉදපිය...ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....
දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්![]()

ඔන්න සුනිල්ගේ සිංදුව