2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්‍ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

    අංකල්ලා ගොඩක් මැද කොල්ලන්ට කියලා ඉන්නේ මමයි මහේශයයි විතරයි.:baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹට නං එහෙම වෙන්නේ නෑ....
    මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
    ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....:dull:

    Heart = B20 VTEC එකක්
    Soul = 2016 CTR Turbo Charged i-Vtec Unit
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම හිතන්නේ මේ ගීතයේ දෙවැනි පටිගත කිරිමේ අඩුව හොඳින්ම දැනේන්නේ වයලීන් වාදන නැති නිසා. මේ ගීතයේ සංගීත සංයෝජනයේදි වාදනය වන වයලීන් පාට් ටික ලොකු ජිවයක් ගෙන එනවා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්‍ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

    :angry: ටොම් මාමා බොන්නේ ත්‍රයි ලෝක විජය පත්‍ර නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ මේ ගීතයේ දෙවැනි පටිගත කිරිමේ අඩුව හොඳින්ම දැනේන්නේ වයලීන් වාදන නැති නිසා. මේ ගීතයේ සංගීත සංයෝජනයේදි වාදනය වන වයලීන් පාට් ටික ලොකු ජිවයක් ගෙන එනවා
    වයලීනය යනු.........
    නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
    කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......:dull::(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වයලීනය යනු.........
    නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
    කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......:dull::(

    :confused:
    :D:D:D
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....
    දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්:baffled:
    තෝ දතෙක් නේද තොට කියල වැඩක් නැහැ... කොටෙ උර උර ඉදපිය...:dull: