multi lang rom eka daganin eka patta http://en.miui.com/forum.php?mod=vie...e=1#pid2923008
සුදු මහත්තයා;18982091 said:Redmi note 2 eka Dialcom eke tiyenne international ROM da ? oke google play store wada nathi eka hadanne kohomada ?
godak phn walata play store eka install karala enwa play store eka natham http://www.xiaomilanka.blogspot.com/2015/04/google-play-store-xiaomi.html



Xiaomi Phone wala Full data Backup(App and Appsettings,Mp3,Video and other data) ekak aran restore karanna kramayak nedda? mama rom ekak danna gihilla data wipe wela hena kattak kewa aye tibba thathweta ganna...
Recovery eken full backup karanna ..apps tynwa..songs nathi weyi
komada recovery eken backup karanne?
Settings>Aditional Settings>Backup and Reset option eken Backup karala reset karanna barida?
power button eka obanathuwa touch karala screen eka on karanna puluwan apps mnd thiyenne gtavity eka hitapu gaman wada naha godak welawata

මට අලුත් Mi4 එකක් අරුන් එව්වා මචන්.. අද තමා හම්බුනේ.. මාර කට්ටක් කෑවෙ පැන්ඩාවිල් එකට Phone එක යවලා උන්ගෙන් ආයෙ Phone එකක් ගෙන්න ගන්න, තෑන්ක්ස් උබලා දෙන්නට..![]()

මම මගේ එක දවස් 5 ක් පාවිච්චි කරනවා wifi වලින් නෙට් යනකොට ( 3080 mah) . Mobile data එක්ක හාඩ් යූස් කළොත් දවස් 2-3 තියෙනවා. මම නිකන් වෙලාවට GSM දාගෙන ඉන්නේ. කෝල් ගන්න මැසේජ් කරන්න GSM වලින් පුළුවන් නේ. නෙට් යන වෙළාවට විතරක් WCDMA ඔන් කරනවා. නැත්තම් හැම තිස්සේම ඌ 3G සිග්නල් හොය හොය බැට්රි පුච්ච ගන්නවා. ඔන්න කරනව නම් ක්රමේadee ehemda bn ..
eka nikan aul wageda ?
samanyayen 1.5 days wath battry eka thiyaa ganna puluwan da ?
okata tika dawasakin xiaomi eken update ekak wath ewaida danne na![]()
මම මගේ එක දවස් 5 ක් පාවිච්චි කරනවා wifi වලින් නෙට් යනකොට ( 3080 mah) . Mobile data එක්ක හාඩ් යූස් කළොත් දවස් 2-3 තියෙනවා. මම නිකන් වෙලාවට GSM දාගෙන ඉන්නේ. කෝල් ගන්න මැසේජ් කරන්න GSM වලින් පුළුවන් නේ. නෙට් යන වෙළාවට විතරක් WCDMA ඔන් කරනවා. නැත්තම් හැම තිස්සේම ඌ 3G සිග්නල් හොය හොය බැට්රි පුච්ච ගන්නවා. ඔන්න කරනව නම් ක්රමේ




mi4, mama recommend karanne pandawill machan.ahhhh.... ela ela .. phone eke thaththwe kohomada bn ? cam eka ehema quality da ? phone eke sound hondai da ? awulak nathuwa leda nathuwa use karanna puluwanda ? kohenda gaththe gearbest eken da pandawill eken da ?
![]()
mi4, mama recommend karanne pandawill machan.
pros:
Back cam eka supiri takes one of the best snaps i have seen, front cam eka average, low light waladi poddak aul, habai still better than htc front cams
Design: premium. dakka hamakenama ahanawa kohenda gatte kiyala. looks rick and stylish
Meke hondata feature eka widihata mama dakinne ICD Display ekai battery ekai. tempered glass ekak alawagattama. display eka kannadiyak wage. maarama rich looking. Mama dakka supirima display eka. And battery ekath smartphone ekakata ena lokuma battery ekak. habai oya deka athinma mi4i eka issarahin. display ekath, battery life ekath mi4i ekatath wada wadi
cons
No micro sd slot,
Sound: average, yatin kapala thiyena holes cover unoth sadde echchara ahen na, sounds balanawa nam meka hariyana ekak na mchn



redmi note 2 eketh 3060 batteriyak neda thiyenne ? athi ne ban ? galaxy s6 eketh 2500 neahhh ela ela ... mama mulin hithuwe uba oya kiyanne redmi note 2 eka gana kiyala bn ... mama mi4 ekai redmi note 2 ekai deken mokakda ganne kiyala hitha hitha inne .. mi4 eke micro sd slot eka nathi nisa awul wage , redmi note 2 eke battry life awul wage![]()

redmi note 2 eketh 3060 batteriyak neda thiyenne ? athi ne ban ? galaxy s6 eketh 2500 ne![]()
godak un kiyanne miui 7 update karaama hari yanawa kiyala ..ane manda thawa balanna one 
ela elahehe ow eth reviews wala thiyenawa battry awul kathaawak ...godak un kiyanne miui 7 update karaama hari yanawa kiyala ..ane manda thawa balanna one
![]()