වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහා භාරතයේ තාක්ෂණය මොනවට පැහැදිලි වෙන තවත් එක් අවස්ථාවක්. මෙන්න අදත් :eek:
    http://www.elakiri.com/forum/showthread.php?t=1700811

    හපෝයි.. කැපුවත් ඉන්දියන් චයිනීස් මගුල් ගන්නෑ..:no::no:

    ඔය බඩාගෙන් අහල බලන්නකෝ බ්‍රෑන්ඩ්නිව් ගන්න බයික් වල ටැන්කි අවුරුද්දක් යනකොට කොච්චර මලකඩ අල්ලනවද කියලා...:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සම-හරක් ට සෑහෙන්න රිදෙයි . . .

    KIA Optima GT 2016

    It will be fitted with the Turbo Version of Hyundai Theta II Engine. A 2.0L,Turbo Charged, GDI,
    4 Cylinder Engine capable of producing 245PS @ 6000 RPM and 353Nm @ 1350-4000 RPM.
    A 6 Speed Automatic or 7 Speed Dual Clutch Automatic Transmission will be mated to the Engine.
    It will be released with:
    1. 18 Inch Alloys with 235/45 R18 Tires.
    2. Electronically Controlled Suspensions.
    3. Larger Brake Discs.
    4. Refined, high-quality interior.

    blaah blaah blaah . . .

    GET READY TO SAY "Sayōnara" to Japanese Manufactures . . . .

    2016-kia-optima-gt-28_800x0w.jpg

    2016-kia-optima-gt_800x0w.jpg

    2016-kia-optima-gt-17_800x0w.jpg

    2016-kia-optima-gt-22_800x0w.jpg
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0

    අඩෝ පිත්තු හැදෙනවා බන් :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝයි.. කැපුවත් ඉන්දියන් චයිනීස් මගුල් ගන්නෑ..:no::no:

    ඔය බඩාගෙන් අහල බලන්නකෝ බ්‍රෑන්ඩ්නිව් ගන්න බයික් වල ටැන්කි අවුරුද්දක් යනකොට කොච්චර මලකඩ අල්ලනවද කියලා...:dull:

    :dull: :dull: ඉන්දියන් ඒවායින් ලේලන්ඩ් විතරයි හොද....... :love: :love: ඒවත් අළුතෙන් එන ඒව පපඩම් වගේ...... :baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;19012796 said:

    220ක් මරල දැම්මා:yes::yes::yes:

    ඒක නෙමේ මම අද අල්ලගෙන් ඇහුවා ඇයි ශර් හම්බයෝ මෙච්චර මෝඩ කියලා. බුවා කිව්ව ඊද් වලට මරන හරක් තමා ඊලග ආත්මේ හම්බයෝ වෙලා ඉපදෙන්නේ ඒකයි මෝඩ කියලා

    ඒ ඇයි ඇහුවහම කිව්ව ඒක මගේ කැමැත්ත උබ නොඋකා ඉදින් කියලා:sorry:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕව ඔහොම තමා.. ඔය ඇල්ටො නම් එලවල නෑ.:dull:

    වාහන විතරක් නෙමේ ඉන්දියන් බයික් සමහර ඒවගෙ ගියර් වැටෙන්නෙ උඩට විතරයි:yes::yes:;). :baffled: පහලට දාන්න මර ගේමක් දෙන්න ඕනෙ:sorry::sorry::yes::yes:. කිලෝමීටර් 5000ක් වත් දුවනකම් එහෙම්මමයි. ඊට පස්සෙ ගෙවිල වැටෙන්න ගන්නව ගියර්;).:P ඒත් සමහර මගුල් ස්ටාර්ට් එකේ තියෙද්දි නියුට්‍රල් කරන්න බෑ...:dull::yes::yes::yes::yes::yes:

    ඉන්දියන් බයික් විතරක් නෙමේ මල්ලි ලන්කාවේ බයික් වලත් ඔහොමයි:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සම-හරක් ට සෑහෙන්න රිදෙයි . . .

    KIA Optima GT 2016

    It will be fitted with the Turbo Version of Hyundai Theta II Engine. A 2.0L,Turbo Charged, GDI,
    4 Cylinder Engine capable of producing 245PS @ 6000 RPM and 353Nm @ 1350-4000 RPM.
    A 6 Speed Automatic or 7 Speed Dual Clutch Automatic Transmission will be mated to the Engine.
    It will be released with:
    1. 18 Inch Alloys with 235/45 R18 Tires.
    2. Electronically Controlled Suspensions.
    3. Larger Brake Discs.
    4. Refined, high-quality interior.

    blaah blaah blaah . . .

    GET READY TO SAY "Sayōnara" to Japanese Manufactures . . . .

    2016-kia-optima-gt-28_800x0w.jpg

    2016-kia-optima-gt_800x0w.jpg

    2016-kia-optima-gt-17_800x0w.jpg

    2016-kia-optima-gt-22_800x0w.jpg

    මචෝ ගෙවන මුදලට ඔප්ශන් දෙනවා තමා. ඒත් බන් හරියට දිව්වොත් අව්රුදු 5න් ඉවරයි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    honda කොම්පැනිය kia එකෙං අරංද බං :rolleyes::sorry:

    Honda = KIA:yes:

    Learn to Appreciate good things . . . .

    මේ දවස් වල පොඩි ප්‍රසන්ටේෂන් එකකට ලෑස්ති වෙනවා.. ඒකට මෙන්න මේ මගුල හදනවා..
    මේක බලලා වැඩක් ගන්න පුළුවන් උන් වෙනුවන් ඔන්න මේක attach කරා..
    මේ තියෙන්නේ මෝටර් සයිකල් සඳහා පාවිච්චි කරන, කරපු විවිධ Firing Order. . .
    ඔකේ 1 කියලා දාල තියෙන්නේ එක සිලින්ඩරයක් power stroke එකට පත්වෙන අවස්තාව..
    2 කියලා දාලා තියෙන්නේ එකවර සිලින්ඩර දෙකක් power stroke එකට පත්වෙන අවස්තාව..
    යටින් තියෙන ග්‍රාෆ් එකේ තියෙන්නේ කොහොමද ඒ ඒ Firing Order වලදී Power pulses ඇති වෙන ආකාරය කියලා..
    මේක හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් තේරේවි ඇයි Ducati V Twin වංගු වලදී අනිත් ඒවාට වඩා control ඇයි කියල..
    ඒ වගේම හොන්ඩා VFR NC30, RC30 වගේ ඒවට සමහරු පිස්සු වැටිලා ඉන්නෙත් කියලා..
    ඒ වගේම සමහර සමහර බයික් වල එකම විදියේ එන්ජින් තිබුනත් හඬ වෙනස් ඇයි කියලත්(උදා: CBR1000RR vs Yamaha R1 - Both use an Inline 4 Engine)..
    පුළුවන් එවුන් බලල තේරුම් ගනිල්ලා . . .
    බැරි උන් වෙනුවෙන් පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් කතා කරමු...
    Firing Order
    ;);)
     
    එල බන්.:D මං ඕක මුලින්ම දැක්කෙ R1 එකේ ක්‍රොස් ප්ලේන් ක්‍රැන්ක් එකක් කියන්නෙ මොකක්ද කියල හොයන්න ගියාම.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහේෂයෝ.. පුලුවන්නම් ග්‍රාෆ් එකක් ඇඳපන්කො පවර් පල්සස් ටයිම් එකත් එක්ක..:yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බාල හාමිනේ ගමට ගිහිල්ලා..
    පාලු කාමරේ අඳුර ඇවිල්ලා..
    මේ වියෝගයේ කාරනා අසා..
    මාලතී ලතා රෑ පිපෙන්නේ නෑ ..

    ඔන්න ඔහොම සින්දු කෑල්ලක් කියාගෙන ඔන්න අපේ එකෙක් දැන් ගෙදර ගියා කොහේදෝ මුල්ලක රෙඩ් ලේබල් කොටයක් ඇති කියාගෙන..
     
    Status
    Not open for further replies.