2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ උකේ.....
    ඕක දන්න සංගීත භාණ්ඩ!!!!!!
    හොණ්ඩ ජුලවන්න නම් දනී........
    වෙන දෙයක් නොදනී......:dull:

    වයලින් එක කියන්නේ මෙන්න මේකට . . .
    Violin_256.gif

    මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . .

    10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.:baffled:

    සාහිත්‍ය කන්ටදැයි කියලා අහපු එකේ ප්‍රතිපල තමා ඔය.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: බොහොම ස්තුතියි...

    කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයි :love: ඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees :love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වයලින් එක කියන්නේ මෙන්න මේකට . . .
    Violin_256.gif

    මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . .

    10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .
    උඹ වගා ලිදකට වැටෙන්නයි යන්නෙ පුතෙ :rofl:
    :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.:baffled:

    KASUN KALHARA, INDRACHAPA LIYANAGE, NADEEKA GURUGE & NADEEKA JAYAWARDHANA මුන් සෙට් එකම ඉන්න ශෝව් එකක් තියනවා October 24 ,යනවද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුනිල් කියන්නෙ නිහතමානී පුද්ගලයෙක්... කියන්න තියනදෙ කෙලින්ම කියනව...

    ඔව් බන් ආයෙ ඔබාම ආවත් කියන්ඩ තියන දේ කියනව...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දිව්‍ය ලෝකෙ යනවනම් නැට්ට වුනත් මොකද පොලා මාමෙ

    නැට්ට හරි ඉතුරු උන එක ලොකු දෙයක්..ඒත් දිව්‍යලෝකේ යන්න අපි වගේ එවුන්ට නැට්ට්වත් ඉතුරු වෙන්නේ නැහැ බන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයි :love: ඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees :love:

    ඔව් මටත් මතකයි කියනව ඩව්ලෝඩ් කරල ඇති හොයාගන්ඩ බෑ... :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වයලින් එක කියන්නේ මෙන්න මේකට . . .
    Violin_256.gif

    මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . .

    10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .

    11.gif

    machan sindu ona ne,violine Play karaddi,wenama lokekata yanawa wage danenne nedda?
    matanam ehemai