Toyota Belta 2007 එකක් තියෙනවා. ඒකෙ manual shutters තියෙන්නෙ, ඒක ගලවලා power shutters දාගන්න විදියක් තියෙනවද? (දොරවල් මාරු කරන්නේ නැතුව දැනට තියෙන දොරටම හයි කරන්න)
එහෙම පවර් ශටර්ස් හයිකරගන්න පුළුවන්නම් වැඩේ කර ගන්න හොඳ ප්ලේස් එකක් සහ කීයක් විතර යයිද කියලා අදහසක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න.