මාත් හිතන්නේ එක්කො අරූට පඩි දීලා නැ. එහෙමත් නැත්තම් ඌට අසාදාරනයක් වෙලා ගල් වලෙන්. ඌ ඒකයි කොල්ලව මරලා පැන්නේ..
හ්ම්.. ඒත් බං පොඩි උන්ගෙන් පළි අරන් වැඩක් තියෙද..
අපේ රටේ උන් මුස්ලිම් උන්ට බැන්නට සක්කිලි, හිතක් පපුවක් නෑ කියලා අපේ රටේ ඉන්නවා බං උන්ටත් වඩා අන්ත සක්කිලි..
අපේ රටේ උන් මුස්ලිම් උන්ට බැන්නට සක්කිලි, හිතක් පපුවක් නෑ කියලා අපේ රටේ ඉන්නවා බං උන්ටත් වඩා අන්ත සක්කිලි..
ඊයෙත් පොඩි දරුවෙක් මරලා අවුරුදු දහයක.. කකුල් දෙකයි බෙල්ලයි වෙන් කරලලු![]()
ඇයි උඹ දන්නැද්ද..? නිව්ස් බලපං ඊයෙ..

.පුනරුත්තාපනය කරන්න දායි...
..ඊට පස්සේ ආයේ සමාජයට දායි...
...මේ මිනිහා මානසික රොගියක් වෙන්නත් බැහැ බං.....