nissan leaf 2017

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේ ත්‍රෙඩ් එකේ දැකපු ලොකුම ගොන් කතාව. සිරාවට කිවුවද නැත්තං troll එකක්ද කියලා උඔම තමා දන්නේ.

    ලංකාව පොන්ස් ලට නම් ඉතින් ආතල් ඇති මෙවා අහලා යුරොප් වල ඉන්න එකෙක් අහල බනලපන් සර්විස් කරන කාලය km ප්‍ර්මානය.වාහනයක් තියන එකෙක්ගෙඅන් අහපන් කටුවක් නෙමෙයි අලුත් එකක්.බිල් එහෙම දාන්ඩ පුලුවන් මට පුකෙ අමරුවක් නෙ ඔවා ස්කැන් කර කර ඉන්ඩ.උබලව මොඩයො කරල සර්විස් වල උන් අතල් ගන්නවා:lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    යුරෝපයේ පාරවල් එක්ක බලද්දී මෙහෙ තියන පාරවල්ද?
    ටොයෝටා එකෙන් කියන්නේ 5,000 miles කියලා
    අපි කෝකටත් 5,000 Km වලින් කරන්නේ පාරවල් වල හොඳකම නිසයි, වාහනේට ආදරේ නිසයි

    අවුරුද්දකට සැරයක් සර්විස් කරන උබේ වාහනේ වර්ගය මොකක්ද කියපන්කෝ...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලංකාව පොන්ස් ලට නම් ඉතින් ආතල් ඇති මෙවා අහලා යුරොප් වල ඉන්න එකෙක් අහල බනලපන් සර්විස් කරන කාලය km ප්‍ර්මානය.වාහනයක් තියන එකෙක්ගෙඅන් අහපන් කටුවක් නෙමෙයි අලුත් එකක්.බිල් එහෙම දාන්ඩ පුලුවන් මට පුකෙ අමරුවක් නෙ ඔවා ස්කැන් කර කර ඉන්ඩ.උබලව මොඩයො කරල සර්විස් වල උන් අතල් ගන්නවා:lol::lol:

    මචං. වාහනයක් සර්විස් කරන්න ඕන විදිය වාහනේ ගන්නකොට සර්විස් මැනුවල් එකේ තියෙනවා. මම යුරෝප් වල ඉඳලත් තියෙනවා, එහේ වාහන පාවිච්චි කරලත් තියෙනවා. අලුත් පරණ කියලා එකක් නෑ, කරන්න ඕන වෙලාවට කරනවා.
    ඌ සර්විස් කරලා තියෙන්නේ 5000Km න්. උඔට ගනන් බැරිද බං. 16,500km වලට 3යි නම් ඌ 400-500km වලින්ද බං සර්විස් කරලා තියෙන්නේ. :lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචං. වාහනයක් සර්විස් කරන්න ඕන විදිය වාහනේ ගන්නකොට සර්විස් මැනුවල් එකේ තියෙනවා. මම යුරෝප් වල ඉඳලත් තියෙනවා, එහේ වාහන පාවිච්චි කරලත් තියෙනවා. අලුත් පරණ කියලා එකක් නෑ, කරන්න ඕන වෙලාවට කරනවා.
    ඌ සර්විස් කරලා තියෙන්නේ 5000Km න්. උඔට ගනන් බැරිද බං. 16,500km වලට 3යි නම් ඌ 400-500km වලින්ද බං සර්විස් කරලා තියෙන්නේ. :lol:

    ඉදලා තියනවන්ම් උබ දන්නවා ඇත් නේ හිටියට උබට කාර් එකක් තිබුනද දන්නෙ නැ:lol: කර්න්ඩ ඔන වෙලාවට කරනවා තමා බන් මන් කියන්නෙ අවුරුද්හට 3න්4 පාරක් සල්ලි කඩන්නෙ නැ කියලා:lol:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    යුරෝපයේ පාරවල් එක්ක බලද්දී මෙහෙ තියන පාරවල්ද?
    ටොයෝටා එකෙන් කියන්නේ 5,000 miles කියලා
    අපි කෝකටත් 5,000 Km වලින් කරන්නේ පාරවල් වල හොඳකම නිසයි, වාහනේට ආදරේ නිසයි

    අවුරුද්දකට සැරයක් සර්විස් කරන උබේ වාහනේ වර්ගය මොකක්ද කියපන්කෝ...

    සිවික් හයිබ්‍රෙඩ්
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    පරන පෙට්‍රල් වාහන ගත්ත අය කියන්නේ ඒවා තමයි හොඳම කියලා.
    මොකද ඒවා නරකයි කියලා මතයක් ජනතාව අතර හැදුනොත් ඒ අයට ඒවා විකුණගන්න වෙන්නේ නෑ.
    පරණ වාහන ගත්ත අය කොහොමත් කොහෙන් හරි පරණ ණය කාරයෙක් හොයාගන ඕවා විකුණනවා.
    ගන්න එකා අරගන අවුරුද්දක් විතර ගිහාම ගත්ත දර හැව කාගේ හරි ඇඟේ ගහන්නේ කොහොමද කිය කිය නිදි මරාගන කල්පනා කරන්නේ
    ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා

    හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ
    මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න.

    අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා :D ඒ වගේ තමා

    අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා
    මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ.

    මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා.
    මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට. :yes::yes::yes:

    මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා:yes::yes::yes::yes:)

    ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)(ඔක්ටේන් 92)
    1700/12x117x12x5 = 994,500

    ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම (ඔක්ටේන් 95)(ලීෆ් එක මීටත් වඩා වාසියි )
    1700/22x128x12x5 = 593,454

    අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි)

    හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා

    අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්

    මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි

    අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ

    mulinma kiyanna ona, uba wahana gena wedi denumak na kiyala.

    anik karanaya tamai, adala Thread 1kata anuwa quote karanna.

    (අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්)

    metana nam ubata tiyenne, puhu hina manayak witarai.

    mm denata aurudu ganak wahana use karanawa. lankawe wahana ganna kalawa ubata terennema na. uba toyota aqua 1kata kalin use karapu wahane mokadda???

    :no::no::no::no:
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මොනාද යකො මොඩ කම තොපෙ මොඩකම හින්දනෙ යකො වහනෙ 400km 500km වලින් සර්විස් කරන්නෙ සර්විස් එකෙ උන්ට පට්ට අතල් ඇති හැමදම එනවානෙ:lol::lol:

    gonnu ekka argue karala therumak ne :baffled: your posts say everything about you so i don't want to waste my time with an asswhole like you and thank you for the - rep :baffled:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    mulinma kiyanna ona, uba wahana gena wedi denumak na kiyala.

    ඔව් වැඩි දැනුමක් නැති නිසා පට්ට ගහපුවගේ ලෙඩ හොය හොය ගරාජ් ගානේ ලගින්න බැරි එකත් එක හේතුවක් තමයි අලුත් වාහනයක් ගන්න

    metana nam ubata tiyenne, puhu hina manayak witarai.

    හීනමානයක් නෙවෙයි අද සමාජයේ මිනිස්සු හිතන විදිහට අපි හැඩ ගැහෙන්නත් ඕනේ
    අලුත් තාක්ෂනයට ගැන දන්නේ නැති/ඒවා පිළිකුල් කරන උඹලා අලුත් සමාජය ගැන මොනාද දන්නේ

    uba toyota aqua 1kata kalin use karapu wahane mokadda???

    :no::no::no::no:

    පරන වාහන පාවිච්හි කරන්න තියන අකමැත්ත නිසා මේක තමා ඉස්සරලම ගත්තේ. :rofl::rofl:

    අපේ අයියගේ තියෙන්නේ 300- Nissan ex saloon එකක්
    ඌ ඒක තියාගන ඈත ගමනක් යන්න නැතුව විඳින දුක දැක්කම Leaf එක හොඳයි කියලා හිතෙනවා.
    චාර්ජ් කරගන්න පුළුවන් නම් ඕනේ දුරක් බය නැතුව ගියහැකි Leaf එකේ.
    අයිය ඒකේ කිලෝමීටර් 30-40කට වඩා යන්න බයයි තියන ලෙඩ කන්දරාව නිසා මග කැඩෙයි කියලා :lol::lol::lol:

    ගිය මාසේ අපේ තාත්තා අසනීප වුනා.
    රාගම ඇඩ්මිට් කරන්න වුනා ඔපරේෂන් එකකට
    චැනල් කලේ රාගම Leesons එකේ
    එක පාරක් රාගම ගිහින් එන්න කිලෝමීටර් 301.3ක් තියනවා
    ගිය මාසෙට 6 වතාවක් ඔය 301.3Km ගමන් ගියා
    (Kandy > Kurunegala > Giriulla > Diulapitiya > Jaela > Ragama)

    අයියගේ වාහනේ ඔය ගමන යන්න බෑ. මග කැඩෙයි කියලා
    මගේ අලුත් වාහනේ තිබ්බ නිසා කිසි අවුලක් නෑ

    මේ තියෙන්නේ ඔය 301.3Km ගිය ට්‍රිප් 6න් 2ක විස්තර
    මමත් පරණ ලදරමක් නොගත්ත එක ගැන මම සන්තෝස වුනා :P:P:P

    HR8jMQE.jpg

    J1SiJyE.jpg

    මේ එක දවසක් කුරුනෑගල ඉඳන් රාගම ගිය එක

    3syHz4R.jpg
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    ඔව් වැඩි දැනුමක් නැති නිසා පට්ට ගහපුවගේ ලෙඩ හොය හොය ගරාජ් ගානේ ලගින්න බැරි එකත් එක හේතුවක් තමයි අලුත් වාහනයක් ගන්න

    හීනමානයක් නෙවෙයි අද සමාජයේ මිනිස්සු හිතන විදිහට අපි හැඩ ගැහෙන්නත් ඕනේ
    අලුත් තාක්ෂනයට ගැන දන්නේ නැති/ඒවා පිළිකුල් කරන උඹලා අලුත් සමාජය ගැන මොනාද දන්නේ

    පරන වාහන පාවිච්හි කරන්න තියන අකමැත්ත නිසා මේක තමා ඉස්සරලම ගත්තේ. :rofl::rofl:

    අපේ අයියගේ තියෙන්නේ 300- Nissan ex saloon එකක්
    ඌ ඒක තියාගන ඈත ගමනක් යන්න නැතුව විඳින දුක දැක්කම Leaf එක හොඳයි කියලා හිතෙනවා.
    චාර්ජ් කරගන්න පුළුවන් නම් ඕනේ දුරක් බය නැතුව ගියහැකි Leaf එකේ. ලීෆ් එකේ
    අයිය ඒකේ කිලෝමීටර් 30-40කට වඩා යන්න බයයි තියන ලෙඩ කන්දරාව නිසා මග කැඩෙයි කියලා :lol::lol::lol:

    ගිය මාසේ අපේ තාත්තා අසනීප වුනා.
    රාගම ඇඩ්මිට් කරන්න වුනා ඔපරේෂන් එකකට
    චැනල් කලේ රාගම Leesons එකේ
    එක පාරක් රාගම ගිහින් එන්න කිලෝමීටර් 301ක් තියනවා
    ගිය මාසෙට 6 වතාවක් ඔය 300Km ගමන් ගියා
    අයියගේ වාහනේ ඔය ගමන යන්න බෑ. මග කැඩෙයි කියලා
    මගේ අලුත් වාහනේ තිබ්බ නිසා කිසි අවුලක් නෑ

    මේ තියෙන්නේ ඔය 301Km ගිය ට්‍රිප් 6න් 2ක විස්තර
    මමත් පරණ ලදරමක් නොගත්ත එක ගැන මම සන්තෝස වුනා :P:P:P

    HR8jMQE.jpg

    J1SiJyE.jpg

    taraha ganna epa ban. :shocked::shocked:

    300- Nissan ex saloon 1ka gena kiyanawanam :

    parana wela gedi (Sauththu wahana) thoragannawada??? ehemath naththam parana unath condition 1ka gud wahana thoragannawada?? kiyana 1ka ganna kenage denuma mathai tiranaya wenne.

    mama kiyanne na, parana euwa aragena anatha wenna kiyala

    hebei TOYOTA wage parana wahanayak unath, hodata hadala kisi karadarayak nathuwa pawichchith karala itath wada wedi ganakata unath denna puluwan.

    hybrid gena mata prashnayak na. mokada fuel gahala hari duwanna puluwan. 5 years wage giyama tamai mrkt dwn wenne. but electric cars walata tamai aula ????
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19016403 said:
    ලක්ශ 30ක් වැයකල යකඩගොඩේ හරිහමන් ගමනක් යා නොහැකිද?:sorry::sorry::sorry: චාජින් සෙන්ටර් වල බලා ඉදියදී වංචනික බූරුවා ගසන්නන්ට ඔබත් අසු උනාද? මහරෑ වහකන චාටර් සෙට් උනාද? සැලෙන්න එපා

    මුශ්තාපා උන ලී..... ඔබත් මිලදී ගන්න.. උන ලීයක් සමග කම්බි කොකු දෙකක් නොමිලේ...

    පදම්කල උසස්තත්වයේ උනලී.... කොල සහ කහ වර්නයෙන්:cool::cool:

    :lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19016449 said:

    ඇත්ත කතාව අතේ තියෙන ගානට ගන්න එකක් නැතිකමට/ක්ශනික මෝචනේට/නොදන්න කමට හුගක් උන් ගන්නේ..අඩුවටම තියෙන ඉලෙක්ට්‍රික් කාර් අරගෙන දෙන්නේ අව්රුදු 5ක් පැදලා විසිකරන ලක්සරි ටෝක්ස්.. හයිබ්‍රිඩ් අරන් අව්රුදු 5න් මාකට් එක ඩ්‍රොප් උනත් මේන්ටේනන්ස් ගනන් උනත් පඩේකට අව්ලක් නෑ අපි අලුත් ටෙක්නොලොජි කියලා කියන්නේ..

    අනික ඉලෙක්ට්‍රික් උන් හුගක් උන් ඔය අඩන්නේ ගත්ත එක තව රුපියලක් හරි තියන් විකුනගන්නයි කරගත්ත ගොන්කම ගැන හිත හදාගන්නයි:lol::lol::lol::lol::lol:

    ඉතින් අන්න ඒ ජාතියේ උබලා අපි වගේ හිගන අනාතයන්ට අතේ තියෙන තුඩ්ඩු දෙක කෙලවෙන මල ජරාවල් තමයි ඕවා / ඕවා අපේ වාහන සංස්කෘතියට ආර්තිකේට ගැලපෙන්නේ නෑ සත පහක වැඩක් නෑ කියලයි මේ කියන්නේ

    ලෙසටම කියල තියෙනවා. ඔය අලුත් technology කියන බුවාලා දන්නවද දන්නේ නෑ අඩුම ගානේ merc එකක තියෙන features ටික.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    gonnu ekka argue karala therumak ne :baffled: your posts say everything about you so i don't want to waste my time with an asswhole like you and thank you for the - rep :baffled:

    තනි කොටුවෙ ප*යො එක්ක කොහොමත් මගෙ වැඩි කතාවක් නැ:lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේක කියෙඋවම තේරෙන දෙයක් තමා මෙතන ඉන්න ගොඩක් උන්ට වාහන ගැන තියා මුදල් කළමනා කරණය ගැනවත් මෙලෝ හසරක දෙයක් තේරෙන්න නෑ කියල තමයි. කණගාටුවට කරණය කියල දුන්නම ඉගෙන ගන්න වත් හැකියාවක් නැති කමයි.

    මින් පස්සේ මේක ගැන කියන්න යන්නේ නැහැ. මොලේ තියෙන උන් තේරුම් ගනිත්වා. බැරි උන් වලේම වටියල්ලා.

    Best of luck either way!!!

    ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා

    >> ලක්ෂ 3 - 4? යකෝ එන්ජිමයි ගියර් බොක්ස් එකයි තියල තව ඕනේ නම් ලෝවර් ආම් රැක් එන්ඩ් ඔක්කොම දාන්නත් පුළුවන්. ඔහොම රෙපයාර් එන්නේ නෑ බන්. පිස්සුද.

    හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ
    මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න.
    >> මල්ලි ඔයා පොඩ්ඩක් කතා කරලා අහන්න Toyota Lanka එකෙන් මගේ වාහනේ inverter එක ගියා ගාන කියද කියල. ඊට පස්සේ තේරුම් ගන්න වෙනස. කවම දාකවත් hybrid සදහා 2nd මාකට් එකක් හැදෙන්නේ නැත. වැඩිම අවුරුදු 10 තමයි.

    අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා :D ඒ වගේ තමා
    >> අවාසියි තමයි බන්. Premio / Allion කියන්නේ පට්ටම ඉන්වෙස්ට් එකක්නේ. ඕක තේරෙන්නේ නැත්තම් වැඩක් නැහැ.

    අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා
    මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ.
    >> යකෝ ඒක නිසාම තමයි නාස්ති කරන්න එපා කියන්නේ. සල්ලි තියෙනවනම් ඔන්න කමක් නැහැ. හැම දිස්සෙම සල්ලි දානකොට return එක බලන්න පුරුදු වෙයන්.

    මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා.
    මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට. :yes::yes::yes:
    >> බඩුම තමයි. 46000 X 60 (5 year pay back I assume) ~ 2.7M meaning 7 laks more plus the dep at minimum 8 laks will put you at a total of 1.5M. Given that you drive 16K per annum we could expect to see 80K done after 5 years. Considering all that the cost per Km would be a whopping 18.75 LKR. + fuel :P:P:P

    My previous car was a Nissan which did around 13 - 14Km per liter. And I did not got any loans or lease since i purchased it from what I had + selling my old car. Now considering that the cost per Km would be 117/14 = 8.3. And I even sold it at a better price than i Purchased. Plus the only repairs I did was for some break washers and pads. Did not even cost me 40K for everything I did on it. Now that's how you make value for money.

    මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා:yes::yes::yes::yes:)
    මල්ලි වහනයක් විදින්න ඕනේ නම් හොද driving experience එකක් තියෙන වහනයක් ගනින්. Hybrid වැල ගෙඩියක් නැතුව.

    ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)(ඔක්ටේන් 92)
    1700/12x117x12x5 = 994,500

    ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම (ඔක්ටේන් 95)(ලීෆ් එක මීටත් වඩා වාසියි )
    1700/22x128x12x5 = 593,454

    අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි)
    එහෙනම් ඉතින් මාසේ ගානේ එකතු කරලා ලක්ෂ 4 හොයා ගන්න වෙයි.

    හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා
    පිස්සුද මල්ලි, ලංකාවේ කොච්චර නම් sensors / inverters / cells විකිනෙනවා කියලද හිතන්නේ. වෙලාව තමයි. The universal truth is all ELECTRIC SYSTEMS breaks eventually. Including the once in normal cars but they don't cost as much

    අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්
    Well it depends, you can never compare a 300 Benz with a CAA Aqua :P:P:P

    මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි

    අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රිදිලා පින්වතුනි.. අනේ පවු... නම දාලම කපන්න කොන්දක් තිබ්බනම් rep ටිකක් දෙන්න තිබ්බ.

    nissan leaf 2017 09-27-2015 11:45 AM 301 paranajarawak drive karana ponnyek da koheda?

    මල්ලි මගේ දැන් තියෙන වාහන 2 ගැන මම ත්‍රෙඩ් වල දාලා ඇති. වෙලාවක රෙවිව් පාරක් දෙන්නම් photo එක්කම :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රිදිලා පින්වතුනි.. අනේ පවු... නම දාලම කපන්න කොන්දක් තිබ්බනම් rep ටිකක් දෙන්න තිබ්බ.

    nissan leaf 2017 09-27-2015 11:45 AM 301 paranajarawak drive karana ponnyek da koheda?

    මල්ලි මගේ දැන් තියෙන වාහන 2 ගැන මම ත්‍රෙඩ් වල දාලා ඇති. වෙලාවක රෙවිව් පාරක් දෙන්නම් photo එක්කම :lol:

    ganan ganna epa ban,kohomath meke danna deyak kiyala denna hadaddi ohoma thama
    aparade kiyak hari hoyaganna thibba rep tika
    :rofl:

    rep+
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ganan ganna epa ban,kohomath meke danna deyak kiyala denna hadaddi ohoma thama
    aparade kiyak hari hoyaganna thibba rep tika
    :rofl:

    rep+

    සිරාවට බන්, අනික් උනුත් වලට අදින්නමනේ හදන්නේ.

    P.S හොද වෙලාවට උබ රේප් දුන්නේ නැත්තම් හවස තේ එකත් නැහැ. REP+
     
    • Like
    Reactions: laMir