nissan leaf 2017

randext86

Well-known member
  • Feb 24, 2009
    1,644
    1,880
    113
    Here and there
    verossa1.jpg

    Verossa :love::love::love:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබලා EV වාහන අරන් ඉවරයි..
    5% ටැක්ස් එක 50% කරලා..
    ලීෆ් එකක් 45-50ක් වෙනවා..
    :baffled:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රත්තරං;18997497 said:
    ඔන්න ටික ටික දියුනුවේගෙන එනවා. තව අව්රුදු 20කින් විතර හොද හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන එයි

    පරන නිසාන් ලීෆ් ගත්ත උන් ඒවා විකුනන්න දැන්මම බෝතල් පත්තර කාරයෝ ටිකක් හොයාගනිල්ලා... පරන ප්‍රියස් වලට වෙලා තියෙන හෙනේ දහ දොලොස් ගුනේකින් වැඩිවෙලා මේවට හම්බ වෙන්නේ..:lol::lol::lol:

    කොහොම උනත් ලීසින් දාලා ගෙවල් දොරවල් උගස් තියලා ජපනුන්ගේ දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් පරීක්ශන වල පරීක්ශනාගාර මීයෝ වෙන අපේ උන්ට මනුශ්‍ය සංහතියේ උත්තමාචාරය:lol::lol::lol::lol:



    Untitled.jpg


    nissan-leaf-excl.jpg


    2017-Nissan-Leaf-front-view-e1429867651865.jpg



    2017 Nissan Leaf is a new generation hatchback, which will be available in early 2017 year. Electric vehicle will get improvements over the previous model, and it is related to the new design and better drives performances. The design characterized by a new grid and the floating roof. Changes on the exterior bring other stylistic changes and technologies that will be modernized. The interior will have a simple design and luxurious materials that will increase the comfort level. The latest technology will provide you knew functions. The propulsion system will have electric drive, and electric motor transmits power to the wheels. In addition to low power consumption, the advantage is that it has a positive impact on the human environment. New Leaf will fight with the biggest competitor of Tesla Motors.

    2017 Nissan Leaf – Battery

    2017 Nissan Leaf will have electric drive with the autonomy of 200 miles. Battery of electric motors are significantly improve a capacity and materials. Previous batteries are have autonomy of 86 miles, and were the subject of complaints by consumers. The drive is paired with an automatic transmission which distributes torque on all-wheel drive. Lithium-ion batteries have emerged from Nissan’s production, while his competitors first alliances with other companies and battery manufacturers. Data on acceleration and speed are not yet available and will be published upon completion of testing.

    2017 Nissan Leaf – Interior

    2017 Nissan Leaf will offer a comfortable and stylish interior. The seats are made of quality materials and the distance between seats is enough for the passengers’ feet. Changes have been performed on the instrument panel, and there will be new gadgets and switches that will help you ride. Safety package includes all the features from Nissan offer. Direct competitors are the Chevrolet Volt, Toyota Prius and the Tesla Model S. The base price will move about $ 29,000 depending on the type of battery pack, and it will go upward.

    2017-Nissan-Leaf-interior.jpg

    සිංහලයා දන්නා හුයන්නක් කියපන් ප්‍රියස් පදින්නේ ලංකාවේ උන් වීතරයි කියලද උබ හිතන්නේ ටිකක් හොයල බලපන් ප්‍රියස් වැඩියම ඉම්පෝර්ට් කරලා තියෙන්නේ කොහාටද කියලා ..එතකොට යුරෝප් වලත් ඉන්නේ ලැබ මීයෝ වෙන්න ඇති ..පල ඩො යන්න ..උගේ හුගක් දේවල් නම් හොදා ඉදල ඉදල මේවගේ මෝඩ ආතල් දුන්නහම පොඩ්ඩක් අවුල්වගේ
     
    • Like
    Reactions: SAN_APIIT

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පරන පෙට්‍රල් වාහන ගත්ත අය කියන්නේ ඒවා තමයි හොඳම කියලා.
    මොකද ඒවා නරකයි කියලා මතයක් ජනතාව අතර හැදුනොත් ඒ අයට ඒවා විකුණගන්න වෙන්නේ නෑ.
    පරණ වාහන ගත්ත අය කොහොමත් කොහෙන් හරි පරණ ණය කාරයෙක් හොයාගන ඕවා විකුණනවා.
    ගන්න එකා අරගන අවුරුද්දක් විතර ගිහාම ගත්ත දර හැව කාගේ හරි ඇඟේ ගහන්නේ කොහොමද කිය කිය නිදි මරාගන කල්පනා කරන්නේ
    ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා

    හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ
    මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න.

    අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා :D ඒ වගේ තමා

    අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා
    මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ.

    මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා.
    මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට. :yes::yes::yes:

    මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා:yes::yes::yes::yes:)

    ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)(ඔක්ටේන් 92)
    1700/12x117x12x5 = 994,500

    ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම (ඔක්ටේන් 95)(ලීෆ් එක මීටත් වඩා වාසියි )
    1700/22x128x12x5 = 593,454

    අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි)

    හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා

    අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්

    මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි

    අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ


    100% agreed.. :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Leaf ගන්නවා නම් ගෙදර ලයිට් බිල General Purpose වලට මාරු කරගන්න. මම නම් කියන්නේ ලාබයි. Unit එකට Fix Rate එකක් තියෙන්නේ.


    Customer Category G-1
    This rate shall apply to supplies at each individual point of supply delivered and metered at 400/230 Volt nominal and where the contract demand is less than or equal to 42 kVA.
    Consumption per month(kWh) Energy Charge (LKR/kWh) Fixed Charge(LKR/month)

    Up to 300 18.30

    301 and Above 22.85 240
     
    Last edited: