Windows 10 Help Center

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!

    Eset da thiyenne? Eset dala naththum ithin registry eka edit karala hadaganna puluvan vai.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔන්න අද තමයි මමත් වින්ඩෝස් දහය දා ගත්තේ :dull: ඔක්කොම හරි .. clean install එකක් දාල , KMS activator එකෙන් activate උත් කර ගත්ත .. දැන් මට තියෙන ප්‍රශ්නේ තමා මේකේ වින්ඩෝස් auto අප්ඩේට් වෙන ඒක නවත්තන්න ඕනෙද ? ආයේ අප්ඩේට් එකක් උනොත් හොර කොපියක් කියල මාට්ටු වෙයිද :baffled: එහෙම අවුලක් නෑ කියල තියෙනවා දැක්ක තැන් දෙක තුනක .. අනික තමා මේ windows defender වයිරස් ගාඩ් ඒකත් අප්ඩේට් වෙනවා නේද ? එකත් තිබ්බොත් අවුල් ද නැත්තන් bit defender දා ගන්නද .. දන්නා එකෙක් සප් එකක් දියන්කෝ .. :):)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    Data යන එක ගැන ප්‍රශ්නයක් නැත්නම් auto updates නවත්වන්න එපා. Activated නම් Pirated copies වලට දැනට ප්‍රශ්නයක් නැහැ.
    ඔව්. Windows Defender update වෙනවා. වෙනත් Anti-Virus software එකක් install කලොත් Windows Defender automatically ම disable වෙයි.

    Eset valin ena oya avulata thama kavuruvath kisi kramayak hoyagena na. aluthin windows danna venava kiyala thamai danata kiyanne. Eset forum eketh ooka gana thiyenava.

    ඕක Eset එක Windows 10 වලට compatible නැති ප්‍රශ්නයක් නම් ඊළඟ release එකකදී හදයි.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔන්න අද තමයි මමත් වින්ඩෝස් දහය දා ගත්තේ :dull: ඔක්කොම හරි .. clean install එකක් දාල , KMS activator එකෙන් activate උත් කර ගත්ත .. දැන් මට තියෙන ප්‍රශ්නේ තමා මේකේ වින්ඩෝස් auto අප්ඩේට් වෙන ඒක නවත්තන්න ඕනෙද ? ආයේ අප්ඩේට් එකක් උනොත් හොර කොපියක් කියල මාට්ටු වෙයිද :baffled: එහෙම අවුලක් නෑ කියල තියෙනවා දැක්ක තැන් දෙක තුනක .. අනික තමා මේ windows defender වයිරස් ගාඩ් ඒකත් අප්ඩේට් වෙනවා නේද ? එකත් තිබ්බොත් අවුල් ද නැත්තන් bit defender දා ගන්නද .. දන්නා එකෙක් සප් එකක් දියන්කෝ .. :):)
    AutoUpdate නවත්තන්න එපා. මෙන්න මේකෙ [වින්ඩෝස් 10 update නවත්තන හොඳම විදිය] තියන විදියට ගිහිං, Disable දාන්නෙ නැතිව, Manual දාන්න. data තියන වෙලාවක් බලලා, update කරගන්න. මොකද මේ දවස් වල update ගොඩක් වැදගත් වෙනවා. Disable දැම්මොත්, Windows Store එක වැඩ කරන්නෙත් නෑ.
    Windows Defender එකත් පට්ට බං. ඉස්සර වගේ නෙවේ, KeyGen එහෙම සේරම අල්ලනවා. :lol: මම නම් අමුතුවෙං Virus guard දැම්මෙ නෑ. Lap එකට default ආපු Kasperskey trial එකත් අයිං කරලා, Win Defenderම Use කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජොසී;19024780 said:
    AutoUpdate නවත්තන්න එපා. මෙන්න මේකෙ [වින්ඩෝස් 10 update නවත්තන හොඳම විදිය] තියන විදියට ගිහිං, Disable දාන්නෙ නැතිව, Manual දාන්න. data තියන වෙලාවක් බලලා, update කරගන්න. මොකද මේ දවස් වල update ගොඩක් වැදගත් වෙනවා. Disable දැම්මොත්, Windows Store එක වැඩ කරන්නෙත් නෑ.
    Windows Defender එකත් පට්ට බං. ඉස්සර වගේ නෙවේ, KeyGen එහෙම සේරම අල්ලනවා. :lol: මම නම් අමුතුවෙං Virus guard දැම්මෙ නෑ. Lap එකට default ආපු Kasperskey trial එකත් අයිං කරලා, Win Defenderම Use කරනවා.

    11.gif
    11.gif
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Data යන එක ගැන ප්‍රශ්නයක් නැත්නම් auto updates නවත්වන්න එපා. Activated නම් Pirated copies වලට දැනට ප්‍රශ්නයක් නැහැ.
    ඔව්. Windows Defender update වෙනවා. වෙනත් Anti-Virus software එකක් install කලොත් Windows Defender automatically ම disable වෙයි.

    ජොසී;19024780 said:
    AutoUpdate නවත්තන්න එපා. මෙන්න මේකෙ [වින්ඩෝස් 10 update නවත්තන හොඳම විදිය] තියන විදියට ගිහිං, Disable දාන්නෙ නැතිව, Manual දාන්න. data තියන වෙලාවක් බලලා, update කරගන්න. මොකද මේ දවස් වල update ගොඩක් වැදගත් වෙනවා. Disable දැම්මොත්, Windows Store එක වැඩ කරන්නෙත් නෑ.
    Windows Defender එකත් පට්ට බං. ඉස්සර වගේ නෙවේ, KeyGen එහෙම සේරම අල්ලනවා. :lol: මම නම් අමුතුවෙං Virus guard දැම්මෙ නෑ. Lap එකට default ආපු Kasperskey trial එකත් අයිං කරලා, Win Defenderම Use කරනවා.

    ඇඩේ එල එල ... වැඩේ හරි ... මේ windows defender එක නං දාපු වෙලාවේ ඉදන් keygen ටික අල්ලනවා තමා මැෂින් එකේ තියෙන :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මචන්ලා මන් win Enterprise දාල තිබ්බේ. WiFi+Bluetooth එකට වැඩ කරනකොට
    Bluetooth headphone එකේසද්දේ කැඩි කැඩි ඇහෙන්නේ මේ ප්‍රශ්නේ ආපු කව්රුහරි ඉන්නවද ???:(:(:(
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::oo:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    Data යන එක ගැන ප්‍රශ්නයක් නැත්නම් auto updates නවත්වන්න එපා. Activated නම් Pirated copies වලට දැනට ප්‍රශ්නයක් නැහැ.
    ඔව්. Windows Defender update වෙනවා. වෙනත් Anti-Virus software එකක් install කලොත් Windows Defender automatically ම disable වෙයි.

    ඕක Eset එක Windows 10 වලට compatible නැති ප්‍රශ්නයක් නම් ඊළඟ release එකකදී හදයි.

    kramayak hoyagena thyeenne..!! regstry edit karala...mata eka hganna baruwa inne
    http://www.tenforums.com/general-di...ngs-desktop-icon-positions-not-saving-27.html
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    windows 7 වලට වඩා ටිකක් slow වගේ බන් මට නං දැනෙන්නේ :dull: අනිත් එක තමා අර cortana කෙල්ලව කොහොමද හොයා ගන්නේ ? මගේ එකේ active නැති මගුලක් කියනවනේ :baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    windows 7 වලට වඩා ටිකක් slow වගේ බන් මට නං දැනෙන්නේ :dull: අනිත් එක තමා අර cortana කෙල්ලව කොහොමද හොයා ගන්නේ ? මගේ එකේ active නැති මගුලක් කියනවනේ :baffled:

    Country eka US valata change karapan...ethakota veda....:D:D:D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Win 10 down karaganta honda torrent ekak denawada.....
    Enterprise LTSB 64-Bit
    Code:
    https://kat.cr/windows-10-enterprise-ltsb-rtm-msdn-x64-en-us-t11017274.html
    Enterprise 64-Bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-enterprise-x64-clean-iso-t11021700.html
    Home and Pro 64-bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-home-and-pro-x64-clean-iso-t11021685.html
    Home and Pro 32-bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-home-and-pro-x86-clean-iso-t11021679.html
    All are Orginal MSDN Builds..:cool::cool:
    I Verify the Hash Myself..:yes::yes:

    Some 32-Bit Editions Torrents I couldn't Check
    Enterprise LTSB 32-Bit
    Code:
    https://kat.cr/windows-10-enterprise-2015-ltsb-x86-msdn-en-us-t11224607.html
    Enterprise 32-Bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-enterprise-x86-clean-iso-t11021690.html
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න එක ගැන කිසි කෙනෙක් බය වෙන්න එපා...:D:D:D

    ක්ලීන් ඉන්ස්ටෝල් කරත් ,අප්ග්‍රේඩ් කරත්,හොර කොපියක් මුලින් දාලා තිබුනත් කමක් නෑ...:yes::yes::yes:

    මෙන්න මේකෙන් ඇක්ටිවේට් කරන්න පුලුවන් ගින්නක් නැතුව...:love::love::love:

    ඊට පස්සෙ අප්ඩේට් උනත් කිසිම අව්ලක් නෑ....;););)
    ඔන්න මම Mediafire අප් කරා:cool::cool::cool:

    Windows 10 Activator Download

    mage hari giye naa
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    MAGE WIN 10 PRO ACTIVE KARAGANNA WIDIYAK KIYAPALLA
    Windows 10 Pro & Windows 10 Enterprise Version දෙකම හද්ද පරන Microsoft Toolkit එකෙන් Activate වන බව සතුටින් දැනුම් දෙමි..:):):D
    Link For Toolkit
    Code:
    https://kat.cr/microsoft-toolkit-2-5-3-official-torrent-t10123052.html
    Pro එකට මේ key එක තමා මම Use කරේ Activate කර ගන්න..
    Code:
    W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
    ;);)