Country eka US valata change karapan...ethakota veda....![]()
Icon Size Reset වෙන්නෙත් ඔය මගුල නිසාද බං![]()
ඕක Eset එක Windows 10 වලට compatible නැති ප්‍රශ්නයක් නම් ඊළඟ release එකකදී හදයි.

Icon Size විතරක් නෙමෙයි Folder Settings වගේ දේවල් හිටන් රීසෙට් වෙනව.

ඕකුන් දැම්ම ඕක Fix කරන එකක් නැ නේද![]()
![]()
Enterprise LTSB 64-Bit
Enterprise 64-BitCode:https://kat.cr/windows-10-enterprise-ltsb-rtm-msdn-x64-en-us-t11017274.html
Home and Pro 64-bitCode:https://kat.cr/microsoft-windows-10-enterprise-x64-clean-iso-t11021700.html
Home and Pro 32-bitCode:https://kat.cr/microsoft-windows-10-home-and-pro-x64-clean-iso-t11021685.html
All are Orginal MSDN Builds..Code:https://kat.cr/microsoft-windows-10-home-and-pro-x86-clean-iso-t11021679.html
I Verify the Hash Myself..
Some 32-Bit Editions Torrents I couldn't Check
Enterprise LTSB 32-Bit
Enterprise 32-BitCode:https://kat.cr/windows-10-enterprise-2015-ltsb-x86-msdn-en-us-t11224607.html
Code:https://kat.cr/microsoft-windows-10-enterprise-x86-clean-iso-t11021690.html
Thanks macho...
Machan me okkokma thiyana all in 1 ekak nadda..
ඕකුන් දැම්ම ඕක Fix කරන එකක් නැ නේද![]()
![]()
Eset අලුත් අප්ඩේට් එකක් එවුව දැන්. ඒකෙන් අර තිබුණ ප්‍රශ්නටික Fix වෙනව.
ගෙදර ගිහින් Update කරලා බලන්න ඕන
Thanks මචං Info එකට
අඩේ එහෙමද මචංගෙදර ගිහින් Update කරලා බලන්න ඕන
Thanks මචං Info එකට
![]()
මේකට මොකද කරන්නේ .. 
WSReset.exeකොල්ලනේ .. උදව්වක් ඕනේ .. windows 10 app store එක වැඩ කරන්නේ නෑ නේ .. මට නොරම්ල් browser එකෙන් internet යන්න පුළුවන් , නෙට් හොඳට වැඩ , ඒ උනාට app store එක ඕපන් කරාම එන්නේ මෙහෙමමේකට මොකද කරන්නේ ..
![]()
ඔව් අප්ඩේට් කරල බලන්න ඇප්ලිකේෂන් එක. වයිරස් ඩේට්බේස් එක නෙමෙයි. සමහරවිට ඔටෝ ම අප්ඩේට් වෙයි.

ඉස්ටාට් බටෝං එක උඩ කොටලා wsreset කියලා කොටපං. එන ලයිස්තුවෙ උඩම ඇති wsreset.exe කියලා එකක් ඒක දුවවපංඒ කිව්වේ ?ඕකට මොකක්ද කරන්න ඕනේ
![]()

පැටියා;19042794 said:ඉස්ටාට් බටෝං එක උඩ කොටලා wsreset කියලා කොටපං. එන ලයිස්තුවෙ උඩම ඇති wsreset.exe කියලා එකක් ඒක දුවවපං![]()

store එක ඕපන් උනා එත් අරහෙමයි ආවේ 


කට්ටඩියෙක් ගෙන්නලා දෙහි ටිකක් කප්පවපංඅප්පටසිරි එත් හරි ගියේ නෑ නෙstore එක ඕපන් උනා එත් අරහෙමයි ආවේ
![]()

අප්පටසිරි එත් හරි ගියේ නෑ නෙstore එක ඕපන් උනා එත් අරහෙමයි ආවේ
![]()
පැටියා;19042831 said:කට්ටඩියෙක් ගෙන්නලා දෙහි ටිකක් කප්පවපං![]()

Mageth ohoma vela thibuna...but Windows Update ekakin passe hari giya....
