වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!
Eset da thiyenne? Eset dala naththum ithin registry eka edit karala hadaganna puluvan vai.
ඔක්කොම හරි .. clean install එකක් දාල , KMS activator එකෙන් activate උත් කර ගත්ත .. දැන් මට තියෙන ප්රශ්නේ තමා මේකේ වින්ඩෝස් auto අප්ඩේට් වෙන ඒක නවත්තන්න ඕනෙද ? ආයේ අප්ඩේට් එකක් උනොත් හොර කොපියක් කියල මාට්ටු වෙයිද
එහෙම අවුලක් නෑ කියල තියෙනවා දැක්ක තැන් දෙක තුනක .. අනික තමා මේ windows defender වයිරස් ගාඩ් ඒකත් අප්ඩේට් වෙනවා නේද ? එකත් තිබ්බොත් අවුල් ද නැත්තන් bit defender දා ගන්නද .. දන්නා එකෙක් සප් එකක් දියන්කෝ .. 

මම නම් අමුතුවෙං Virus guard දැම්මෙ නෑ. Lap එකට default ආපු Kasperskey trial එකත් අයිං කරලා, Win Defenderම Use කරනවා.






