අසභ්‍ය law

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඇතුලට වරෙන් හුත්තො
වැල ලග තිබුනට අවුලක් නැතො....

1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ

286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.



මෙ කියන්නෙ මචන්ලා child p0rn ගැන. දැන් බය නැතුව හිටු.
 
Last edited:

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඒවුනාට බං ඕවා තියනවා කියලා පොලිසියට මාට්ටු උනොත් උන් කරන්නේ උබේ ගෙදරටත් කියලා උබේ ගමටත් කියලා උබේ චරිතේ නැති බංගස්තාන කරන එක ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අවුරුදු 17ක එකෙක් වැල බලපු එක තමා ලංකාවේ ලොකුම ප්‍රශ්නෙ දැන්.
    කවද මේ රට දියුණු වේවිද?

    මටනම් හිතෙන්නේ කාගේ හරි පෞද්ගලික තරහක් තමා කොල්ලා පිටින් ගියේ.

    9 වාසරෙ සෞඛ්‍ය පාඩමක් කියාදෙන්න කොන්ද පන තියෙන ගුරුවරු නැති රටක්නෙ කොහොනත් ලංකාව.

    අපේ රටේ sex කියන එක මැජික් කරලා තියෙනේ
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    උබට කොමාව (,) පෙන්නේ නැද්ද ?

    අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චයිල්ඩ් පොනොග්‍රැෆි ලොකේ හැම රටකම වාගේ තහනම්. ඒත් පොනොග්‍රැෆි තහනම් නැ. පොන් විඩියො ලග තියාගත්තා කියලා නඩු දාන්න බැ., හැබැයි එවල බාල වයස්කාරයො හිටියොත් නම් කේස්.. නැත්තම් බය නැතුව කතා කරහන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    චයිල්ඩ් පොනොග්‍රැෆි ලොකේ හැම රටකම වාගේ තහනම්. ඒත් පොනොග්‍රැෆි තහනම් නැ. පොන් විඩියො ලග තියාගත්තා කියලා නඩු දාන්න බැ., හැබැයි එවල බාල වයස්කාරයො හිටියොත් නම් කේස්.. නැත්තම් බය නැතුව කතා කරහන්.

    :yes::yes:

    meheth uda thiyena law eka thama child p0rn walata thiyenne
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes:

    meheth uda thiyena law eka thama child p0rn walata thiyenne
    ඔය නීතිය ලොකේ අර්තකතනය වෙන විවිද විදි තියනවා මචන්, ඔස්ට්‍රිලියාව වගේ රටක චයිල්ඩ් පොනොග්‍රැෆි විතරයි කස්ටම් එකෙන් රටට ගේන්න දෙන්නේ නැත්තේ. සැක හිතුනොත් උන් චෙක් කරලා බලලා උන්ගේ රේටින්ග්ස් වලට ගැලපෙනවානම් රිලීස් කරනවා, නමුත් ලන්කාව, සින්ගපුරුව වගේ රටවල මොනම පොනොග්‍රැෆි එකක්වත් රටට ගේන්න තහනම් cd,dvd වල. හැබැයි ෆොන් එකක, කොම්පියුටර් එකක තිබ්බයි කියලා ඒ ඩිවයිස් එක අරගන්න නීතියක් ලන්කාවේ නැ. හැබැයි සින්ගපූරුවෙදි පුලුවන්. ඒ වගේ එක එක රටවල නීති වෙනස්.