උබලට පිස්සුද උන්දෙන්න රු 10800 දඩගෙවල ගිහින් මෙලහකට තව කොහෙහරි වැලක් ශූට් කරනව ඇති
උන්වගේ එවුන්ව යටින් sx tourism promotion වලට Brand Ambassador කරලද දන්නෑනෙ
"අත්හිටවු" හිරදඩුවම් කියන්නෙ හිරේ දාන්නෑ release

------ Post added on Oct 2, 2021 at 12:39 PM
උන්වගේ එවුන්ව යටින් sx tourism promotion වලට Brand Ambassador කරලද දන්නෑනෙ
"අත්හිටවු" හිරදඩුවම් කියන්නෙ හිරේ දාන්නෑ release
"" අද රටම ඉස්සරහ හෙලුව පෙන්නන රෙනෝගෙ හිරු ඉස්ටාර් ද වෙන කවුරුත් නැති තැනක ෆන් එකක් ගත්ත පහන්තුඩා කපල් එකද ලොකුවටම නාක..?? බලමු මේවටත් රට දැය සමය කෑවා මුන්ව අල්ලපියව් කියල හෙට පොලෝසි යයිද කියල "" - FB
------ Post added on Oct 2, 2021 at 12:39 PM
Last edited: