Amazing Israel Part 5 - Yom Kippur War !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    adeeeeeeeee elanee souse eka dipankoo kiyawana oni ewayeee :V
    Rep+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    sources නම් ගොඩක් තියෙනවා බං. Basic idea එක ගන්න ඕනෙ නං Wikipedia
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hamadam wage sira thread eka :)


    PS :

    "man selling Arab brains for LKR21,156 a pound and Jewish
    brains for LKR282 a pound. Asked why the Arab brain was so
    expensive, he says, "Because it's hardly been used."

    meka thibbe By Way of Deception kiyana book eke (uba ethin kiyawla tiynewa ney ;) )
    monawa unath atta kathawa , Muslim un nam kawadawath oluwa pawichi karla weda karana un nemie :P

    ලංකාව ගැන chapter එකත් කියවපං කො
    අපේ උං ගැනත් මුං මරු මරු කතා කියලා තියෙන්නෙ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොහොන;19023640 said:
    පට්ට බන් උබ මේ සේරම එකතු කරලා පොතක් ගහපන්කෝ මචෝ මට පොඩ් ප්‍රශ්නයක් තියනවා මැද පෙරදිග ඉස්රායෙලට පස්සේ බුද්දිමත් මිනිස්සු ඉන්න මුස්ලිම් රට මොකක්ද බන් ඉරානයද :oo: ඒ වගේම යුද්ද කරන්නත් දක්ෂ මිනිස්සු ඉන්නේ මොන රටේද

    උඹ ඇහුවේ හරිම සංකිර්ණ ප්‍රශ්නයක්. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ලෝකයේ ඉන්න යුධ විශේෂඥයො.
    උං උං ට වත් එකඟතාවයකට එන්න බෑ කවුද ප්‍රභලම කියලා

    1- රටේ workforce එක
    2- යුධ හමුදාවල විශාලත්වය
    3- Weapon වල හොඳකම
    4- රටේ පිහිටීම
    5- යුද්ධ කරන කාලය
    6- රටේ මිනිස්සුන්ගෙ support එක එකමුතු කම
    7- ලොක්කොන්ගෙ නායකත්වය බව

    ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් කරුණු අවුරුදු ගණනාවක් තිස්ස්සෙ කිමිදිලා හොයලා බලලා තමයි ඕවය උත්තර දෙන්න වෙන්නෙ.

    Mossad, CIA , MI6 ලා කරන්නෙ ඕක තමයි.

    ඉතිං ඔය වගේ දේකට උත්තර දෙන්න මං වගේ කෙනෙක්ට කොහෙත්ම සුදුසුකමක් නැහැ :)



     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොහොන;19023790 said:
    Golan Heights වල ඉස්රායෙල් කාරයෝ සිරියන්කාරයෝන්ගේ යුද්ධෙත් ටුවරිස්ලට පෙන්නනවා බලනවාකෝ එකෙත් හැටි :)

    අනුන්ගෙ ගින්දරින් හරි කමක් නෑ මස් ටිකක් පුච්චගෙන කන්න තමයි මුං බලන්නෙ :P

    පට්ට,
    මෙන්න මේක පොඩ්ඩක් කියල දියන්කෝ අවුලක් නැත්නම් විතරක්, +
    (ISIS හැදුවේ ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියලා විලාප තියන අයට මං කලින් උත්තර දීලා ඇති)

    මේ Thread එකේ අන්තිම හරිය කියවන්න මචං

    http://www.elakiri.com/forum/showthread.php?t=1696827
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mata okkotama wada pudumai umba gana thanks machan thawa honda lipiyakin hamu wemu

    :eek: ?

    ...දෙවන ලෝක යුද්ධය කාලේ(සහ සීතල යුද්ධය )ජර්මනියේ ,ඇමෙරිකාවේ,රුසියාවේ,බ්‍රිතාන්‍යයේ,ජපානේ රහස් ව්‍යාපෘති ගැන එහෙම මොකුත් දාන්න අදහසක් නැද්ද?

    වෙලාව නැති ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    බුක් මාකියක් දාගත්තා
    පසු කියවීම සදහා :)
    රේප් දුන්නා ;)
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machan umba israel uda danawa wagema unge balu wadat kiyapan.Sri lankan army eke commando LLRP ewun train karanna dawasata 8000 dollaras aran kotinwa nikam train karapu heti ehema dapan.umba israel gana hondata dannawa nam mam kiyana det dannawa atine.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan umba israel uda danawa wagema unge balu wadat kiyapan.Sri lankan army eke commando LLRP ewun train karanna dawasata 8000 dollaras aran kotinwa nikam train karapu heti ehema dapan.umba israel gana hondata dannawa nam mam kiyana det dannawa atine.

    මන් දාපු අනික් ලිපි ටිකත් කියවලා ඇවිල්ලා කියපං මං Israel උඩ දානවා විතරයි කියලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Idi Amin ta deepu gema nam marama plan ekak. Israyel prana apakaruvan radava gena sitina place ekata israyel forces gihilla thiyenne, issarahinma giya vehicle eka idi Amin ge vehicle eka vagema ekak, eke giya israyel forces vala officer idi amin vagema ekek, idi aminge soldiers la hithuvalu, idi amin enava kiyala salute gahala athulata enna ida deela, athulatama avilla gema deela prana apakaruvanuth bera gena israyel forces apahu yana kan idi aminvath danne naha. Dana gatthama laga hitiya thamaange arakkshaka amathita , idi amin vedi thiyala maruvalu. israyel operation ekedi marila thiyenne ekama eka israyel soldier kenek vitharailu. Ekath last moment pana adina ekek thiiyapu vedillakin. Maruna israyel soldier, israyel lokkage brother lu.

    ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලිව්වම කියවන්න කම්මැලි බං


    සොහොන;19024685 said:
    plz read your pm i send you a messenge zeus :)

    :P