කොණ්ඩයට_දැඩි_ආරක්ෂාව

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොණ්ඩයට_දැඩි_ආරක්ෂාව

    කොණ්ඩයට දැඩි ආරක්ෂාවක්.කොණ්ඩයා වයි. ඕ. වාට්ටුවේ සිරමැදිරියට

    konda77.jpg

    කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා නමැති සැකකරු මීගමුව බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා තබා තිබෙනවා.

    බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ මීගමුව බන්ධනාගාරයේ වයි. ඕ. වාට්ටුවේ පිහිටි විශේෂ සිරමැදිරියක අදාළ සැකකරු තනිව රඳවා ඇති බවයි.

    සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු , සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකු යොදවා තිබෙනවා.

    ශරීර අවශ්‍යතා සඳහා පමණක් සැකකරු අදාළ සිරමැදිරියෙන් පිටතට ගනු ලබනවා. මීගමුව බන්ධනාගාරයේ සිටින සෙසු සැකකරුවන්ගෙන් මෙම සැකකරුට සිදුවිය හැකි හිරිහැර අවම කර ගැනීම සඳහා ඔහු තනි සිර මැදිරියක රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ.

    logo.png

    අහිංසකයට ගැහුවොත් එහෙම පව් නෙහ්හ්.:angry::angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකට හිරේ ඉන්න උන් පුකේ ඇරලා මරයි. හිරේ ගිය උන් දාමරිකයො උනාට, ඔය වගේ කුප්ප වැඩ කරලා ආපු උන්ට චාන්ස් නැ.. බැන්කුවක් කඩලා, මිනියක් මරලා ආවොත් හැරෙන්න, ගැනු කේස්, ලමයි කේස් වලට හිරේ ගියොත් සොරි තමා ඇතුලෙන්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔකට හිරේ ඉන්න උන් පුකේ ඇරලා මරයි. හිරේ ගිය උන් දාමරිකයො උනාට, ඔය වගේ කුප්ප වැඩ කරලා ආපු උන්ට චාන්ස් නැ.. බැන්කුවක් කඩලා, මිනියක් මරලා ආවොත් හැරෙන්න, ගැනු කේස්, ලමයි කේස් වලට හිරේ ගියොත් සොරි තමා ඇතුලෙන්.

    Hiredi piliganne miniyak marapu unwa vitharai. Ganu, lamai case walata gu kawanawa
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔකට හිරේ ඉන්න උන් පුකේ ඇරලා මරයි. හිරේ ගිය උන් දාමරිකයො උනාට, ඔය වගේ කුප්ප වැඩ කරලා ආපු උන්ට චාන්ස් නැ.. බැන්කුවක් කඩලා, මිනියක් මරලා ආවොත් හැරෙන්න, ගැනු කේස්, ලමයි කේස් වලට හිරේ ගියොත් සොරි තමා ඇතුලෙන්.

    :yes:බලපන්කෝ අපරාධකාරයෙක්ට තියෙන ආදරේ..අනික අර සැක කරපු කොල්ලගේ මූණ ඇරලා අරන් ගියේ මුගේ මූණ වහලා..මහ සක්කිලිම රටක් මේකනම්.:growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Hiredi piliganne miniyak marapu unwa vitharai. Ganu, lamai case walata gu kawanawa

    නැ බන් රොබරි සින් කලොත් ස්මග්ලින් කරොත් මිනීමැරුම් ඔය සෙට් එකේ වුන් ඉන්නේ විශේෂයින් ස්මග්ලින් සහ රොබරි සින් වල උන්ට දෙවියන්ට වගේ මිනීමරුවන්ට විශේෂ සැලකීමක් නැ එත් වුන්ට කෙලවන්න කවුරුවත් එන්නේ නැ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම තමයි බන් වෙන්න ඕනෙ, නිතියෙන් වැරදිකාරය කියල ඔප්පු වෙනකන් ඌ සැක කාරයෙක් විතරයි, නීතිය ක්‍රියාත්මක කිරීම මිනිස්සු අතට බාර දෙන්න බෑනෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එහෙම තමයි බන් වෙන්න ඕනෙ, නිතියෙන් වැරදිකාරය කියල ඔප්පු වෙනකන් ඌ සැක කාරයෙක් විතරයි, නීතිය ක්‍රියාත්මක කිරීම මිනිස්සු අතට බාර දෙන්න බෑනෙ.

    ඌම ඕක කරා කියලත් නීතියෙන් ඌව නිදහස් නොකලොත් තමා පුදුමේ..මේක ලංකාවනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌම ඕක කරා කියලත් නීතියෙන් ඌව නිදහස් නොකලොත් තමා පුදුමේ..මේක ලංකාවනේ..

    ඌම කිවත් උ ඔක කරා කියල ඌ අපරාද කාරය වෙන්නනෙ නෑ,ඌ තාම සැක කරුවෙක් විතරයි. සැක කරයෙක්ව අපරාදකාරයෙක් කර ක්‍රියාදාමයක් තියනවනෙ, මූ තාම අපරාදකාරයෙක් වෙලා නෑ
    .
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔකට හිරේ ඉන්න උන් පුකේ ඇරලා මරයි. හිරේ ගිය උන් දාමරිකයො උනාට, ඔය වගේ කුප්ප වැඩ කරලා ආපු උන්ට චාන්ස් නැ.. බැන්කුවක් කඩලා, මිනියක් මරලා ආවොත් හැරෙන්න, ගැනු කේස්, ලමයි කේස් වලට හිරේ ගියොත් සොරි තමා ඇතුලෙන්.

    හිර කාරයන්ට මානව අයිතිවාසිකම් තියෙන්න ඕන. හිර කාරයො අනිත් හිර කාරයන්ට ගහන්න බනින්න යන එක අනුමත කරන්න බෑ.මරන දඩුවම ක්‍රියාත්මක කල යුතුයි.ඒ වගේම හිර ගෙවල් වල ඉන්න අයට සත්තු විදිහට සලකන්න දෙන්න බෑ.එලිමහන හිර කදවුරු තමයි හදන්න ඕන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    ඌම කිවත් උ ඔක කරා කියල ඌ අපරාද කාරය වෙන්නනෙ නෑ,ඌ තාම සැක කරුවෙක් විතරයි. සැක කරයෙක්ව අපරාදකාරයෙක් කර ක්‍රියාදාමයක් තියනවනෙ, මූ තාම අපරාදකාරයෙක් වෙලා නෑ
    .

    :rofl: