කොණ්ඩයට_දැඩි_ආරක්ෂාව
කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා නමැති සැකකරු මීගමුව බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා තබා තිබෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ මීගමුව බන්ධනාගාරයේ වයි. ඕ. වාට්ටුවේ පිහිටි විශේෂ සිරමැදිරියක අදාළ සැකකරු තනිව රඳවා ඇති බවයි.
සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු , සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකු යොදවා තිබෙනවා.
ශරීර අවශ්‍යතා සඳහා පමණක් සැකකරු අදාළ සිරමැදිරියෙන් පිටතට ගනු ලබනවා. මීගමුව බන්ධනාගාරයේ සිටින සෙසු සැකකරුවන්ගෙන් මෙම සැකකරුට සිදුවිය හැකි හිරිහැර අවම කර ගැනීම සඳහා ඔහු තනි සිර මැදිරියක රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ.
අහිංසකයට ගැහුවොත් එහෙම පව් නෙහ්හ්.

බලපන්කෝ අපරාධකාරයෙක්ට තියෙන ආදරේ..අනික අර සැක කරපු කොල්ලගේ මූණ ඇරලා අරන් ගියේ මුගේ මූණ වහලා..මහ සක්කිලිම රටක් මේකනම්.