DSLR camera reapair

suzjnk

Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    කව්රු හරි දන්නවද DSLR Camera repair කරන හොඳ තැනක්
     
    suzjnk

    Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    moke dust da? dry box ekak nadda?
    Dry box එකක් නම් නෑ. sensor එකේ අවුලක් නෙමෙයි. viewfinder එකට යටින් තියෙන glass එකේ dust තිබුන. මම එකට lens cleaner liquid spray( Purosol Cleaning Solution) එකක් use කලා. එක පොඩ්ඩක් inside එකට ගිහින්. ලාවට drops වගේ පේනවා.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    Dry box එකක් නම් නෑ. sensor එකේ අවුලක් නෙමෙයි. viewfinder එකට යටින් තියෙන glass එකේ dust තිබුන. මම එකට lens cleaner liquid spray( Purosol Cleaning Solution) එකක් use කලා. එක පොඩ්ඩක් inside එකට ගිහින්. ලාවට drops වගේ පේනවා.

    photo ekak gatti penne nattam aulak na ban..mokakda cam eka?
     
    suzjnk

    Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    photo ekak gatti penne nattam aulak na ban..mokakda cam eka?

    cannon T3i , photo වලට පෙන්නේ නෑ. දැන් පැය දෙකකට විතර කලින් වැඩේ වුනේ. ටිකක් දැන් වාෂ්ප වෙලා වගේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,737
    113
    නුගේගොඩ super market එකේ උඩම තට්ටුවේ ඉන්නවා පොරක් ?
    මම ගියේ අවුරුදු දෙකකට විතර කලින්
    තාම ඇති
     
    suzjnk

    Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    නුගේගොඩ super market එකේ උඩම තට්ටුවේ ඉන්නවා පොරක් ?
    මම ගියේ අවුරුදු දෙකකට විතර කලින්
    තාම ඇති
    Shop එකක්ද , name එක මතක නැද්ද