camera lk hariyana ekak nadda
පොඩි සීන් එකක්, dust clean කරගන්න. camera lk වැඩ කරගෙන තියෙනවද
Dry box එකක් නම් නෑ. sensor එකේ අවුලක් නෙමෙයි. viewfinder එකට යටින් තියෙන glass එකේ dust තිබුන. මම එකට lens cleaner liquid spray( Purosol Cleaning Solution) එකක් use කලා. එක පොඩ්ඩක් inside එකට ගිහින්. ලාවට drops වගේ පේනවා.moke dust da? dry box ekak nadda?
Dry box එකක් නම් නෑ. sensor එකේ අවුලක් නෙමෙයි. viewfinder එකට යටින් තියෙන glass එකේ dust තිබුන. මම එකට lens cleaner liquid spray( Purosol Cleaning Solution) එකක් use කලා. එක පොඩ්ඩක් inside එකට ගිහින්. ලාවට drops වගේ පේනවා.
photo ekak gatti penne nattam aulak na ban..mokakda cam eka?
cannon T3i , photo වලට පෙන්නේ නෑ. දැන් පැය දෙකකට විතර කලින් වැඩේ වුනේ. ටිකක් දැන් වාෂ්ප වෙලා වගේ.
ehenam hariyayi ban baya wenna epa.

Shop එකක්ද , name එක මතක නැද්දනුගේගොඩ super market එකේ උඩම තට්ටුවේ ඉන්නවා පොරක් ?
මම ගියේ අවුරුදු දෙකකට විතර කලින්
තාම ඇති