Sinduwen Sinduwa II

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    sindu nothiyana eka newei prashne wacheneth bagayaine :P :nerd: "ජ" iwara wena ekak hoyaganna :lol: anyway matanam mathaka nae "ජ" ena ewa :dull:
    "ජ" walin iwara wena sindu koheda ane thiyenne ?? :baffled:
    Hari ehenam onna mamma ekak dannamko balaganna :P;)

    ජීවිතේ මගේ ඔයා කියාලා...,
    සිඟා වී ඔබේ ආදරේ....
    ඔබේ මුවේ බැඳේ හදේ
    කියා ලියා ඔබව ප....~ :P


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    "ජ" walin iwara wena sindu koheda ane thiyenne ?? :baffled:
    Hari ehenam onna mamma ekak dannamko balaganna :P;)

    ජීවිතේ මගේ ඔයා කියාලා...,
    සිඟා වී ඔබේ ආදරේ....
    ඔබේ මුවේ බැඳේ හදේ
    කියා ලියා ඔබව ප....~ :P



    headbang_80_anim_gif.gif


    Aye ekak dala owata sindu hoyanna lesi puluwannam anthimata iwara wena ekak hoyala danna

    පාට වෙනස් වන
    සමනලයෙකු ලඟ
    සමනලියක් උනානෙ මං
    පාට වෙනස් නොවී ඉන්න //
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    headbang_80_anim_gif.gif


    Aye ekak dala owata sindu hoyanna lesi puluwannam anthimata iwara wena ekak hoyala danna

    පාට වෙනස් වන
    සමනලයෙකු ලඟ
    සමනලියක් උනානෙ මං
    පාට වෙනස් නොවී ඉන්න //
    :sorry: Hodai salakala balannamkoo :baffled::lol:

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ....
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී.......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප සිත් අහිංසකයි
    කඳුළක් වගේ හඬයි

    ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී
    ඒ සඳ මිලාන වී නෙතු
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කතා කරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉනන්වා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැව්තලේ පෑදි දිය මත ඇඳී
    ඉරි‍වාගෙ වියකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදි‍යමේ තනිකමට දුක් දිදී
    හඳපානෙ වැළපෙන්න බෑ මට තව ඉතින්
    ජීවිතේ දුක තමයි නුඹ මා සතුවෙන් නැතිනම්
    ආදරේ නුඹ තමයි දැන ගනු මැන හිත ඇතිනම්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
    ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
    හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
    අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
    ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
    හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
    අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා
    Oya thama methana wadipurama "ල" yanu dala thiyenne :dull: "ල" yanu nathuwa be wage mayata hm :growl::rofl:
    ලා සඳ ආයේ පායාලා..
    නෙතුමානේ පායාලා..
    රෑ පානේ පායා රූ ඡායා..
    නෙත් තරු....~
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Oya thama methana wadipurama "ල" yanu dala thiyenne :dull: "ල" yanu nathuwa be wage mayata hm :growl::rofl:
    ලා සඳ ආයේ පායාලා..
    නෙතුමානේ පායාලා..
    රෑ පානේ පායා රූ ඡායා..
    නෙත් තරු....~

    රතු රෝස මල් උන්මාදිනී
    ඔබ ඉන්න මට ලං වෙලා
    සඟවන්න මා ඔබෙ උණුසුමේ
    මේ සීත යාමේ පුරා
    මේ සීත යාමේ පුරා

    inlove_80_anim_gif.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රෑට මං සිහිනෙන් ඇවිදින්
    රහසක් කියන්නම්.....
    ආදරේ දෝතින් ගෙනවිත්
    ඔබ හට පුදන්නම්...~

    Me katawath damma ehema newe honde :P
    :baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මං ආසයි හිනා වෙන්න
    ජීවිතයම නුඹත් එක්ක
    නොවරදවා නුඹ එන විට
    සිනා මලක් අරන් එන්න

    heart_80_anim_gif.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා ගාව තුරුලේ වෙලී~
    විඳගන්න මේ ආදරේ..
    තරුමල් විලේ පායා දිලී~
    හිනැහෙන්න සඳ සේ රැයේ..
    ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ..
    smiley-next.gif

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගහක මල් පිපිලා
    පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවම එපා වී ලොවම කලකිරී~
    තැවී දැවී සිටිනා වේලේ..
    ඔබේ දයාබර එකම වදනකින්~
    මගේ ආත්මය සුවපත් වේ..
    smiley-next.gif

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී //
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Televishon kade tiyena piti kiri
    ape pengiri wayase tibune ne eri
    ala bathala herali kola kaka hari
    ape amma dunne bonna mawkiri
    ape amma pewwe real mawkiri

    le kiri karala mata pew amma
    daha duk widala ma heduwa
    pathanemi semada mage sudu amma
    magema amma wenna mathu buduwana da