Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනිතරුවේ
    තනි තරු‍වේ
    ඔබත් ඔහොම
    ඔතැන ඉන්න
    මමත් මෙහෙම
    මෙතැන ඉ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉඳුවර නීල නෙත් පියල්ලේ
    විකසිත ආදරේ ඉගිල්ලේ
    ඔබ රහසින් මුමුනන දා
    මට ලංවෙලා විගසින්
    ඇමතූ සැනින් හැඟුමන්
    මගේ ජිවිතේ අලුත් කවියක් උනා
    හිත පිරුනා ඔබ ඇසුරේ
    හිටි විගසේ එයයි ආදරේ
    මම ඔබමයි ඔබ මමමයි
    අපි අපි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පලා යන්නේ නෑ මා
    ඔබ දමා ලේලැසී මා
    හමා එනා සේනා දකිමි නා
    පලා යන්නේ නෑ මා
    ඔබ දමා ලේලැසී මා
    හමා එනා සේනා දකි.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාන්දම් දෑස දල්වා
    රතු තොල් මත්තට හාදු ඉල්ලා
    රෑ හීන වැස්සා
    මුදු ලැම ගැස්සෙන තාලේ මං දන්නා
    නිදි නැති රෑ
    මට ආදර හීසර හැගුමන් ආවා
    තනිවනු බෑ
    ඉහ ඉද්දර ච...
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    චංචල වී හැඟුම් රැයක්ගානේ
    කදුළැල් දෙනවාමයි හඳපානේ
    පායා දියවී යන දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආ.....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වරදක් කලත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස්දෙක වගේ //

    ච නේද මල්ලි? ව නෙමෙයි :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාලු කොටුවේ ගල් බැම්මේ
    ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරැංගලයක හැඩ බලා හිදින්න
    පාලු දැනෙන හැන්දෑවක ඔ...


    වරදක් කලත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස්දෙක වගේ //
    ඉහ ඉද්දර ච...
    ව නෙමේ ච බන්:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චංචල වී හැඟුම් රැයක්ගානේ
    කදුළැල් දෙනවාමයි හඳපානේ
    පායා දියවී යන දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආ.....
    ආදරේ කටු සටහන් අපේ
    ඉතිරි වී තියෙවනම් හිතේ
    අයෙමත් අයෙමත් අයෙමත් වෙමු අපි අපේ

    පාලු පෙත්වල පියමං
    කරපු අපි පියසටහන්
    මතකේ ඔ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
    ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡

    ච නේද මල්ලි? ව නෙමෙයි :D

    ගාලු කොටුවේ ගල් බැම්මේ
    ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරැංගලයක හැඩ බලා හිදින්න
    පාලු දැනෙන හැන්දෑවක ඔ...



    ඉහ ඉද්දර ච...
    ව නෙමේ ච බන්:eek:

    EDITED :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාට සමනල් හීනයේ
    පාට තවරා ආදරේ
    හීන අහුලන් ජීවිතේ
    හිත ගාව නුඹ දඟ කලා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලෝකේ ජීවත් වන්නට
    ලස්සන ඕනෑ වේ......
    ලෝකේ ලස්සන වන්නට
    දෙදෙනෙක් ඕනෑ වේ......~


    Lamaine me akuru walinuth nathara karannakoooow..:baffled:;):rofl:
    (අ,එ,ජ,ඔ,ච) Aye kiyanne na onna :dull:~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Hayyo mamama wade kawane "මංජු" කියන්නේ නැතුව...අපරාදේ "ජ" :sorry::rofl: aaye hadannada epada ??:sorry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ලෝකේ ජීවත් වන්නට
    ලස්සන ඕනෑ වේ......
    ලෝකේ ලස්සන වන්නට
    දෙදෙනෙක් ඕනෑ වේ......~


    Lamaine me akuru walinuth nathara karannakoooow..:baffled:;):rofl:
    (අ,එ,ජ,ඔ,ච) Aye kiyanne na onna :dull:~

    Hayyo mamama wade kawane "මංජු" කියන්නේ නැතුව...අපරාදේ "ජ" :sorry::rofl: aaye hadannada epada ??:sorry:

    :baffled: Sinhalen kiwwanam wenna ona de :eek:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :baffled: Sinhalen kiwwanam wenna ona de :eek:
    Therena bashawen thama ane kiyala thiyenne :baffled::sorry::rofl:
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ
    යාල් පානමෙන් පිපිච්ච
    පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න
    නිත්‍ය රංජ...........,
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Therena bashawen thama ane kiyala thiyenne :baffled::sorry::rofl:

    යාල් පානමෙන් පිපිච්ච
    පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න
    නිත්‍ය රංජ...........,

    :lol: sinduwe bagayai ehama bae wachane iwara karanna ona

    යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල් දෙවියෙන් වඩින්න නිත්‍යරංජනා.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: sinduwe bagayai ehama bae wachane iwara karanna ona

    යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල් දෙවියෙන් වඩින්න නිත්‍යරංජනා.
    Ehenam ithin ekama akuru tikama thama enne hamathissema :sorry: න,ල,ට, wage kamak nadda ? :baffled::P

    "ජ" yanu walin sindu tikak thiyenawa ane hoyala hari daanna kammaliya nowi :frown::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Ehenam ithin ekama akuru tikama thama enne hamathissema :sorry: න,ල,ට, wage kamak nadda ? :baffled::P

    "ජ" yanu walin sindu tikak thiyenawa ane hoyala hari daanna kammaliya nowi :frown::rofl:

    sindu nothiyana eka newei prashne wacheneth bagayaine :P :nerd: "ජ" iwara wena ekak hoyaganna :lol: anyway matanam mathaka nae "ජ" ena ewa :dull: