Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ

    බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර...


    මාලිංග අයියා කැමතිම අකුර "න" නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර...


    මාලිංග අයියා කැමතිම අකුර "න" නේද?

    රිදවා ගියත් මෙසේ
    පිටුපා මගේ සෙනෙහේ
    අහිතක් හිතේ නැහැනේ
    තවමත් ඔයා සිහිවේ
    හැම ආත්මයේක සේ
    පැතුවේ ඔයා ද මේ
    කඳුළැල් නැතේ දෙනෙතේ
    හඬලා ඔයා ම හි‍තේ




    එහෙම අකුරක් නෑ මල්ලී. සිංදු ගොඩක් ඉවර වෙන්නෙ ඒ අකු‍රෙන්නෙ. :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෙමුනු සුදු ගවුමේ ඇයිද ඔබ මේ
    සිසුවියගේ වත සිබින්නේ
    නාරි රූපා පාන සෝබා වහින වැස්සේ
    සැගව සිතුසේ ඔබත් හරි වැඩ කර...


    එහෙම අකුරක් නෑ මල්ලී. සිංදු ගොඩක් ඉවර වෙන්නෙ ඒ අකු‍රෙන්නෙ. :)
    ඉතින් ඉවර කරන්න එපා:rofl:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් පාට අවුව ඇවිත්
    අන්දර මල් වැට පැනගෙන
    හෙවනැල්ලෙන් විලම්බීත රටා මවනවා
    ඉස්සරහ පාරේ වහංවෙච්ච
    ඉලන්දාරි කම් දුටුවිට
    හිතේ හීන කන්දරාව වාන් දමනවා



    න යන්නෙන් ඉතින් ගොඩක් සිංදු තියෙනවනෙ :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයී ඔබේ කතා
    බතත් ඉදි ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බැ තරහ වෙලා
    සුදු මැණිකේ මගේ රත්තරන්
    මට රිද වුවා මදි දෝ ඉ....

    තියෙනවා ඒත් න වලිනම දානකොට සිංදු ඉවරවෙනවානේ.(ඔයා විතරක් නෙමේ අනික් කට්ටියත් දානවා) :eek:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්
    වෙනිවීලා ආදා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල න.......

    ලොල් ඕක කිහිප සැරයක්ම දාන්න හැදුවට දැනුයි දාන්න පුළුවන් උනේ :lol:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ළමා වියේ කිරි සුවඳ ගියේ නැති
    ළමා වියේදී කසාවතක් හැඳ
    පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
    තනියම හිතිලද මහ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය හිනැහෙන ඇස් දැකලා
    මට හිතුනා මගේ කියලා
    හිත ඔබේ පස්සෙන් ඉගිලී
    කොහෙ නවතීවිද මන්දා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තියෙනවා ඒත් න වලිනම දානකොට සිංදු ඉවරවෙනවානේ.(ඔයා විතරක් නෙමේ අනික් කට්ටියත් දානවා) :eek:

    ඒකනම් ඉතින් එහෙම තමයි


    දෛවයේ සරදම් ‍ඔබෙන් ලද
    දරා ගන්නට නොහැකි වුණි මට
    ඔබෙන් ලද උණුහුම ද අ‍රගෙන
    සමුගනිමි මම ඔබෙන් සදහ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ
    රළ බිදී මහ සයුරේ දුකින් හඩා වැටේ
    වියරු වී ආකාසේ වළාකුළුත් සැලේ
    කුරිරු හඩ ඇසුනේ රුදු අවියේ
    ගලා රුධිරේ සුසුම් වැල් සේ
    දැයක් රකිනා තව
    ත් විරුවෙක්
    ලෙයින් තෙත්වී වැටී පොළවේ
    ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ
    උමතුව විලාපේ ඇසේ...

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැගී ඉහල ඉගිලෙමී
    දුර පාවෙනා වලාවේ කිමිදිලා
    ඉගිලී යමී ආකාසේ හිමතුරා...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස් වලින් කී දේ ආදරේ නේ
    හුරතලේ මූණේ මල් මිටක් වාගේ
    කම්බුලක් ගානේ හාදු ඕනේ


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළග නීල වළා තුළට ගුලි වෙවි
    සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි සොදු...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    දුර ඈත සුලඟේද පාවී හමන්නේ
    උපනූපන් හැම වාරයේ
    මුදු සීත සුවඳේද මුසුවී දැනෙන්නේ
    සංසාර ආරන්යයේ
    බිඟු ගායනා සොයා මේ
    පෙර ඇසුරදෝ හැඟෙන්නේ
    උන්මාද යෞවනය විසිරී ගියාවේ
    මේ රම්‍ය මිටියාවතේ