සීගිරිය බෞද්ද උරුමයක්ද? සින්හල උරුමයක්ද?
අද මේක ලියන්න හිතුවේ සිඋඉගිරිය ගැන දැන් යන ත්‍රේඩ් එකක් නිසා. මේදානන්ද හාමුදුරුවො සීගිරියේ වෙඩින් ෆොටො ගන්න එක වැරදියි කියනවා. පත්තරේ ලියන එකා පටන් ගන්නේම කාශ්‍යප හිටියනම් පැනලා මැරෙයිලු.. මට ප්‍රශ්නේ ඔය ගල උඩ කාශ්‍යප සිල් රැක්කද? කාශ්‍යප රජතුමා ඔය වෙඩින් හරබේ දැක්කනම් මොකටද ගලෙන් පැනලා මැරෙන්නේ. එතුමා අසීමිතව සතුටු වෙයි මනමාලි දැකලා.. අද ලන්කාවට වෙලා තියෙන්නේ සන්ස්කෘතික උරුමයයි, බුද්ද ශාසනෙයි තොරලා බේරලා වෙන් කරගන්න බැරිකම. පුරාවිද්‍යා ච්ක්රවර්ති හාමුදුරුවො පෙර පාලනයේ නිදන් හැරුව එක වෙනම කතාවක්. ඒවා එසේ තිබියදි පුරා විද්‍යා ආයතනයට යම් කිසි ලාබයක් උපයන මාර්ගයක් සැලසුනාම ඒක වලක්වන්නේ ඇයි. එතන ෆොටො ගහපුවහම සීගිරිය විනාශ වෙනවද? අනාගත කාලෙක ගල්කිස්ස මහ හොටලෙත් පුරාවිද්‍යා ආයතනයට නතු වෙච්ච දාක, එතකොට්ත් හාමුදුරුවරු කියයි, මේක උරුමයක්, මේකේ ෆොටො ගහන්න එපා ඒක පව් කියලා. පබ්ලිස් උන්නැහේ හිටියනම් පපුව පැලිලා මැරෙයි කියලා. අද තියන නයිට් ක්ලබ් එදා මේ ගල උඩ කාශ්‍යප නටපු නැටුම් එක්ක අසමාන වෙන්නේ කොහොමද? මේක බෞද්ද උරුමයක් නෙමෙයි, මේක ලන්කාවේ ප්‍රෞඩ ඉතිහාසය කියවෙන ශ්‍රී ලාන්කික උරුමයක්. මෙතනට හානි නොවෙන ආකාරයට මෙතන බාල් නැටුවත් ඇති වැරැද්ද මොකක්ද? මේක පුද බිමක්ද?