සීගිරිය බෞද්ද උරුමයක්ද? සින්හල උරුමයක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

අද මේක ලියන්න හිතුවේ සිඋඉගිරිය ගැන දැන් යන ත්‍රේඩ් එකක් නිසා. මේදානන්ද හාමුදුරුවො සීගිරියේ වෙඩින් ෆොටො ගන්න එක වැරදියි කියනවා. පත්තරේ ලියන එකා පටන් ගන්නේම කාශ්යප හිටියනම් පැනලා මැරෙයිලු.. මට ප්‍රශ්නේ ඔය ගල උඩ කාශ්යප සිල් රැක්කද? කාශ්යප රජතුමා ඔය වෙඩින් හරබේ දැක්කනම් මොකටද ගලෙන් පැනලා මැරෙන්නේ. එතුමා අසීමිතව සතුටු වෙයි මනමාලි දැකලා.. අද ලන්කාවට වෙලා තියෙන්නේ සන්ස්කෘතික උරුමයයි, බුද්ද ශාසනෙයි තොරලා බේරලා වෙන් කරගන්න බැරිකම. පුරාවිද්යා ච්ක්‍රවර්ති හාමුදුරුවො පෙර පාලනයේ නිදන් හැරුව එක වෙනම කතාවක්. ඒවා එසේ තිබියදි පුරා විද්යා ආයතනයට යම් කිසි ලාබයක් උපයන මාර්ගයක් සැලසුනාම ඒක වලක්වන්නේ ඇයි. එතන ෆොටො ගහපුවහම සීගිරිය විනාශ වෙනවද? අනාගත කාලෙක ගල්කිස්ස මහ හොටලෙත් පුරාවිද්යා ආයතනයට නතු වෙච්ච දාක, එතකොට්ත් හාමුදුරුවරු කියයි, මේක උරුමයක්, මේකේ ෆොටො ගහන්න එපා ඒක පව් කියලා. පබ්ලිස් උන්නැහේ හිටියනම් පපුව පැලිලා මැරෙයි කියලා. අද තියන නයිට් ක්ලබ් එදා මේ ගල උඩ කාශ්යප නටපු නැටුම් එක්ක අසමාන වෙන්නේ කොහොමද? මේක බෞද්ද උරුමයක් නෙමෙයි, මේක ලන්කාවේ ප්‍රෞඩ ඉතිහාසය කියවෙන ශ්‍රී ලාන්කික උරුමයක්. මෙතනට හානි නොවෙන ආකාරයට මෙතන බාල් නැටුවත් ඇති වැරැද්ද මොකක්ද? මේක පුද බිමක්ද?
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361

ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් සක්කිලි දෙමලෝ... සීගිරියෙ ඉතිහාසය රාවණා රජ්ජුරුවන්ගෙ කාලයටත් අදාල වෙනව... තොපි වගේ දෙමළු සිංහල සංස්කෘතිය ගැන කියවන්නෙ නැතුව හිටු... ඒක අපි බලාගන්නම්
 
Crazy killer

Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    සීගිරිය හෙලයන්ගේ පුරාවිද්‍යා උරුමයක්. නමුත් පසු කාලයේ එහි අරන්‍යය වාසි භික්ශුන් වැඩ සිටියා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan,
    Uba dannawada Sigiriye rahathan wahansela hitapu bimak kiyala? Kataram kotapu gal guha thama thiyenawa kiyala.

    Right. Eka amathaka karamu.
    Oka puravidyathmaka sthanayak kiyala pili aragena thiyena thanak. UNESCO eken nam karala thiyena thanak. Loka urumayak. Ithin e wage thanaka api hasirena widihak thiyenawa.

    E wagema Sigiriya kiyanne e palathe hugak minissunge jeewithath ekka badda wuna thanak. E gana minissunge thiyenne bohoma gauravaniya hageemak.

    Ithin api e wage thanaka hasirenakota eke yam yam seemawan thiyenna one neda?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් සක්කිලි දෙමලෝ... සීගිරියෙ ඉතිහාසය රාවණා රජ්ජුරුවන්ගෙ කාලයටත් අදාල වෙනව... තොපි වගේ දෙමළු සිංහල සංස්කෘතිය ගැන කියවන්නෙ නැතුව හිටු... ඒක අපි බලාගන්නම්
    Minsunta apahasa karanna epa ban ohoma.
    Dan ravana kiyanneth demala rajek neda?
    Anika ravana gena igenagatthe ar
    A ravan brothers lagenda?
    Mama sinhala dan kohomada seegiriya mama balganne?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙනම් ඉතින් කොලබ ගංගාරාමයේ වෙඩින් ෆොටෝ ෂූටින් කරන එකත් වැරදියි. නමුත් සිගිරිය පුජනිය ස්ථානයක් නම් නොවෙයි නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kathawa attha.seegiri kashyapa kiyanne baye hanguna rajek.
    Pansal naha seegiriye.
    Wedding ekak supiriyata ganna or badu pot ekak daanna unath seegiriye itihasayath ekka baluwama.

    Machan,
    Uba dannawada Sigiriye rahathan wahansela hitapu bimak kiyala? Kataram kotapu gal guha thama thiyenawa kiyala.

    Right. Eka amathaka karamu.
    Oka puravidyathmaka sthanayak kiyala pili aragena thiyena thanak. UNESCO eken nam karala thiyena thanak. Loka urumayak. Ithin e wage thanaka api hasirena widihak thiyenawa.

    E wagema Sigiriya kiyanne e palathe hugak minissunge jeewithath ekka badda wuna thanak. E gana minissunge thiyenne bohoma gauravaniya hageemak.

    Ithin api e wage thanaka hasirenakota eke yam yam seemawan thiyenna one neda?

    වෙන ගලක් උබට හොය ගන්න ඇත්තටම බැරි වුනද?

    සීගිරිය හෙලයන්ගේ පුරාවිද්‍යා උරුමයක්. නමුත් පසු කාලයේ එහි අරන්‍යය වාසි භික්ශුන් වැඩ සිටියා

    ඒ රහතන් වහන්සේලා වැඩ හිටියේ කාශ්යප රජ්ජුරුවන්ට පස්සෙද ඉස්සරද මචන්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    magul photos vala varadak na
    eka eka unge matha ahanne ai ban, seegiria balaganna un avasara dunna na
    eka hodatama ati anek un mokak kivvath apita mokada
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන එක හරිබන්, සිගිරිය කීයන්නෙ පූජනීය ස්තානයක් නෙමෙයිනෙ. කාශ්‍යප රටේම ඉන්න අහිංසක ගෑනුලමයි බලහත්කාරෙන් ගෙනල්ල තියාගෙන හිටපු තැන ඕක.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Machan,
    Uba dannawada Sigiriye rahathan wahansela hitapu bimak kiyala? Kataram kotapu gal guha thama thiyenawa kiyala.

    Right. Eka amathaka karamu.
    Oka puravidyathmaka sthanayak kiyala pili aragena thiyena thanak. UNESCO eken nam karala thiyena thanak. Loka urumayak. Ithin e wage thanaka api hasirena widihak thiyenawa.

    E wagema Sigiriya kiyanne e palathe hugak minissunge jeewithath ekka badda wuna thanak. E gana minissunge thiyenne bohoma gauravaniya hageemak.

    Ithin api e wage thanaka hasirenakota eke yam yam seemawan thiyenna one neda?
    Hehe.uba seegiriye giye mona kaleda?
    Huuran kanawa ban e game inna un.appiriyai.
    Wedding ekak gattha kiyala photo shoot ekak kara kiyala galata hani wenawad?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    magul photos vala varadak na
    eka eka unge matha ahanne ai ban, seegiria balaganna un avasara dunna na
    eka hodatama ati anek un mokak kivvath apita mokada

    ප්‍රශ්නෙත් ඒක තමා බන්.. ඔක බෞද්ද පුද බිමක් නම් ඇයි ටිකට් ගන්නේ. අපි නුවර ශ්‍රි දලදා මාලිගාවට යනවා, දම්බුල්ලට යනවා, රුවන් වැලි මහා සැයට යනවා ටිකට් ගන්නවද? ආගමික පුදබිමක් නම් මොකටද ටිකට්?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබ කියන එක හරිබන්, සිගිරිය කීයන්නෙ පූජනීය ස්තානයක් නෙමෙයිනෙ. කාශ්‍යප රටේම ඉන්න අහිංසක ගෑනුලමයි බලහත්කාරෙන් ගෙනල්ල තියාගෙන හිටපු තැන ඕක.

    aithihaasika badu pot eka:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන එක හරිබන්, සිගිරිය කීයන්නෙ පූජනීය ස්තානයක් නෙමෙයිනෙ. කාශ්‍යප රටේම ඉන්න අහිංසක ගෑනුලමයි බලහත්කාරෙන් ගෙනල්ල තියාගෙන හිටපු තැන ඕක.
    ඒකනේ බන්.. ඔක ඒ කාලේ හැටියට රජ්ජුරුවන්ගේ කම්සැප පිනවපු තැන. ඒකට තියෙන්නේ සන්ස්කෘතිකමය උරුමයක් මිසක ආගමික මුහුනුවරක් නෙමෙයි නේ..
     
    • Like
    Reactions: LittleCobra

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Hehe.uba seegiriye giye mona kaleda?
    Huuran kanawa ban e game inna un.appiriyai.
    Wedding ekak gattha kiyala photo shoot ekak kara kiyala galata hani wenawad?

    Onna ithin wrong side giya ne oya :P

    Man kiwada wedding photo ganna eka waraddak kiyala?
    Man kiwe meka pura widyathmaka sthanayak kiyala witharane. Aneka UNESCO eken nam karapu loka urumayak.

    Ithin e wage thanaka hasirenakota tikak wagakeemak athiwa hasirena eka hodai kiyala witharai man kiwe
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Onna ithin wrong side giya ne oya :P

    Man kiwada wedding photo ganna eka waraddak kiyala?
    Man kiwe meka pura widyathmaka sthanayak kiyala witharane. Aneka UNESCO eken nam karapu loka urumayak.

    Ithin e wage thanaka hasirenakota tikak wagakeemak athiwa hasirena eka hodai kiyala witharai man kiwe
    Ithin oya wagakeemen lassanata karala tiyrnne.
    Palaweni eka hinda awul ithin.deweni eka supiriyata tiyewi.
    Uba dannawada machan dan policr guard eka dala ne inne.un dawasema beela inne.
    Tirisannu wage tharu gahagena inna un.
    Awulak na ithin apith yanne arthal ekak gannane
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Onna ithin wrong side giya ne oya :P

    Man kiwada wedding photo ganna eka waraddak kiyala?
    Man kiwe meka pura widyathmaka sthanayak kiyala witharane. Aneka UNESCO eken nam karapu loka urumayak.

    Ithin e wage thanaka hasirenakota tikak wagakeemak athiwa hasirena eka hodai kiyala witharai man kiwe
    ඉතින් ටජ් මහල් එකත් යුනෙස්කො උරුමයක්නේ. මහනුවර නගරයත් ලොක උරුමයක්නේ. උදේට බලහන්කො මාල්ගාව ඉස්සරහා වෙඩින් ෆොටො ගන්න ගැනිල්ලක්. කවුරුත් එවා වැරදියි කියන්නේ නැ බන්. ඒ එක වැරදි නැති නිසා. ඉතින් සීගිරියට ඇයි එක අදාල නැත්තේ.