අවුරුදු 14ක් නැත්තම් 15ක් පෙර පාසලේ ඉදලා උසස් පෙළ දක්වා ඔබ ඉගෙන ගන්න ඇති.ඒ කාලේ අමතක කරන්න බැරි මතකයන් ඔයාට ඇති. මතකද ඔබට උසස් පෙල සමත් වෙලා කැම්පස් යන්න සුදුසුකම් ලැබූ මොහොත.ඔබට විශාල සතුටක් දැනෙන්න ඇති. අපි ඒ ගැන නෙමේ කතා කරන්න හදන්නේ. අවුරුදු 3ක් නැතිනම් 4ක් කැම්පස් ජීවිතය හමාර කරලා,
1. උපාධිය ගත්ත දවසේ (Graduation Day) මොනාද ඔබට හිතුනේ?
දැන් උපාධියකුත් අතේ තියෙන එකේ රස්සාවකට යන්න හොදම කාලේ.ජීවිතේ පටන් ගන්න හදන කාලේ.
2. මුල්ම රැකියාවට තෝරගත්ත වෙලේ මොකද හිතුනේ?
3.කාර්යාලයේ මුල්ම දවස ගෙවුනේ කොහොමද?
දැන් පොඩ්ඩක් ආපස්සට යමු.අපි හිතමු උසස් පෙල සමත් වෙන්නේ ඔබට බැරි උනා, නැත්තම් කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි උනා,
4.එහෙනම් ඔබ අද කොතනද?කුමන රැකියාවක් කරයිද?
එන්න අපි කතා කරමු.ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලමු.ඒ මතකය අවදි කරමු.
DON'T WAIT FOR PERFECT MOMENT
take the moment and make it
PERFECT

Last edited:

eth office eka gedarata langa nisa sathutin wada karaa

office ekata giyaa kiyala gedarata call ekak dunneth na
off wenne keeyatada kiyala welaawa bala bala hitiya