අපූරු ටෙලිකොම් සේවාව !

wilkal82

Active member
  • Apr 29, 2009
    891
    243
    43
    අපූරු ටෙලිකොම් සේවාව !

    අපූරු ටෙලිකොම් සේවාව !

    September 23 හවස : එකවර 10 GB පමණ දත්ත ප්‍රමාණයක් අඩුවීම සහ ඒ පිළිබඳව 1212 වලට දැනුම් දීම. ඔවුන්ගේ පිලිතුරට අනුව [email protected] ඊමේල් මගින් දැනුවත් කිරීම කරනවා .

    September 24 උදේ : 1212 කතා කලාම කියනවා complain එක කවුරුත් log කරලා නැහැ, ඒ නිසා පළමුව ඒක log කරගන්න ඕනේ කියල log කරලා reference නොම්මරයක් දෙනවා.

    September 24 හවස : technical එකෙන් කතා කරනවා. විස්තර අහනවා . මේ විෂය ඒගොල්ලන්ට අයිති නැහැ කියනවා. [email protected] එකට දන්වන්න කියනවා.

    September 24 රාත්‍රී : 1212 කියනවා ඒගොල්ලෝ technical එකට දැනුම් දීල තියෙන්නේ එහෙන් විසඳයි කියනවා .

    September 26 උදේ : ආපහු technical එකෙන් කතා කරනවා. 8 GB පමණ එකවර අඩුවී ඇති බව පිලිගන්නවා. නමුත් ඒගොල්ලන්ට මොකුත් කරන්න බැහැයි කියනවා . [email protected] එකට කියන්න කියනවා.එත් එක්කම ටෙලිෆොනේ නොම්මර තුනක් දෙනවා කෝල් කරලා කියන්න කියල.
    නොම්මර දෙකක් රින්ග් යනවා කවුරුත් ගන්නේ නැහැ. අනිත් නොම්මරේ fax එකක්.

    September 26 හවස : අපහු 1212 ට කතා කරනවා. ඒගොල්ලෝ අපහු කියනවා මේක බාර technical එකට කියලා. ඇහුවම nwadmin හෝ info වල දුරකථන අංක ඒවායේ දුරකථන නැහැයි කියනවා.

    September 24 සිට අද 27 දක්වා කිසිම ඇමතුමක් nwadmin හෝ info වලින් ලැබුනේ නැහැ.

    අද September 27 වෙනිදා 1 GB සල්ලි වලට ගන්නවා.
    _________________________________

    ඔන්න ශ්‍රී ලංකාවේ අංක එකේ telecom එක.

    The best part:
    they did thank for buying an extra GB, RIGHT AWAY !!!!!!!

    Thank you for purchasing Extra GB - SLT
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    වැඩක් නැහැ බං අපි මේව ගැන media වලට කීවත් උන් මේව ගැන එළිකරන්නෙ නැහැ. දැනටම SLT එක හැම media එකකම sponsor advertisement දාල උන්ගෙ කටවල් බැඳලා. :growl:
     
    • Like
    Reactions: wilkal82

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    Thanks machanla.

    Teleshop ekata gihin hondawain deka thunk kiyanna one.

    eeth mata one danaganna kawuda mehema call nokara inna kiyala kiyanne kiyala.

    ehema ekek ahuwunoth thamayi full athal :P
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ado, mageth ehemai???? me lagadi net slow wela kiyala unta complain kara, eda baladdi 17 GB thibba...

    dawas 2,3k giye na eka saretama mage volume exceed una :nerd::nerd::oo:

    matath mehema scene ekak unada danne na :dull::growl::growl:

    adoo ow ban me auruddatama mage slow naha..usage meter eka balanne nane ban ehema lesiyen...aluth metere hariyanne na ban ......use details ganna bane ban....:( eka wada na..:no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    adoo ow ban me auruddatama mage slow naha..usage meter eka balanne nane ban ehema lesiyen...aluth metere hariyanne na ban ......use details ganna bane ban....:( eka wada na..:no:

    Ow...eka thamai scene eka..aluth eken sessions tika pennanawa..download / upload karapu data gaana kocharada kiyala naha..:nerd::nerd:

    mata penne meka unge trick ekak wage...extra db purchase karaganna..

    mama iye 250k deela 1GB gatta :growl: ada iwarai eka :dull::dull:

    meka unge wadak nam mewa report karanna one :frown:
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    Ow...eka thamai scene eka..aluth eken sessions tika pennanawa..download / upload karapu data gaana kocharada kiyala naha..:nerd::nerd:

    mata penne meka unge trick ekak wage...extra db purchase karaganna..

    mama iye 250k deela 1GB gatta :growl: ada iwarai eka :dull::dull:

    meka unge wadak nam mewa report karanna one :frown:

    ane manda ban..epaa wenawa man 5 gb gatta ban tawa 4 days tiyanawane..machan me extra gb 1 month valid neda ethaota next month ekedi me ithuru tika total ekathu wenawada?:sorry:
     

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    ade mageth ehema wenawa bn.. me mase 2weni sathiye oma seen 1k una.. eka paratama 8GB adu unaa bn.. mn ekata banne ape nangita tv seris dwnld krnwa kyla.. eya qwa dwn kre naa kyla.. mn me boma amaruwe meter eka bla bla thama bn dwnld krnne..
    mekata visadumak nadda bn. dn maasa 2ak oma seen una bn..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඕකුන් විතරක් නෙවේ...... ඩයලොග් උනුත් එහෙමයි.... මටත් මේ එපා වෙලා තියෙන්නේ..... :dull:

    ටෙලිකොම් එකේ කස්ටමර් කෙයා එකේ ඉන්නේ මෙලෝ දෙයක් නොදන්න ගෑණු ටිකක්..... කෝල් කරහම උන් ආන්සර් කරොත් මලාට අවශ්‍ය උත්තරේ නෙවේ වෙන වෙන සමයන් තමා අහගන වෙන්නේ..... :angry: