අපූරු ටෙලිකොම් සේවාව !
අපූරු ටෙලිකොම් සේවාව !
September 23 හවස : එකවර 10 GB පමණ දත්ත ප්රමාණයක් අඩුවීම සහ ඒ පිළිබඳව 1212 වලට දැනුම් දීම. ඔවුන්ගේ පිලිතුරට අනුව [email protected] ඊමේල් මගින් දැනුවත් කිරීම කරනවා .
September 24 උදේ : 1212 කතා කලාම කියනවා complain එක කවුරුත් log කරලා නැහැ, ඒ නිසා පළමුව ඒක log කරගන්න ඕනේ කියල log කරලා reference නොම්මරයක් දෙනවා.
September 24 හවස : technical එකෙන් කතා කරනවා. විස්තර අහනවා . මේ විෂය ඒගොල්ලන්ට අයිති නැහැ කියනවා. [email protected] එකට දන්වන්න කියනවා.
September 24 රාත්රී : 1212 කියනවා ඒගොල්ලෝ technical එකට දැනුම් දීල තියෙන්නේ එහෙන් විසඳයි කියනවා .
September 26 උදේ : ආපහු technical එකෙන් කතා කරනවා. 8 GB පමණ එකවර අඩුවී ඇති බව පිලිගන්නවා. නමුත් ඒගොල්ලන්ට මොකුත් කරන්න බැහැයි කියනවා . [email protected] එකට කියන්න කියනවා.එත් එක්කම ටෙලිෆොනේ නොම්මර තුනක් දෙනවා කෝල් කරලා කියන්න කියල.
නොම්මර දෙකක් රින්ග් යනවා කවුරුත් ගන්නේ නැහැ. අනිත් නොම්මරේ fax එකක්.
September 26 හවස : අපහු 1212 ට කතා කරනවා. ඒගොල්ලෝ අපහු කියනවා මේක බාර technical එකට කියලා. ඇහුවම nwadmin හෝ info වල දුරකථන අංක ඒවායේ දුරකථන නැහැයි කියනවා.
September 24 සිට අද 27 දක්වා කිසිම ඇමතුමක් nwadmin හෝ info වලින් ලැබුනේ නැහැ.
අද September 27 වෙනිදා 1 GB සල්ලි වලට ගන්නවා.
_________________________________
ඔන්න ශ්රී ලංකාවේ අංක එකේ telecom එක.
The best part:
they did thank for buying an extra GB, RIGHT AWAY !!!!!!!
Thank you for purchasing Extra GB - SLT

Last edited:

eka wada na..