හොල්මන්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹල වැඩියෙන්ම බය "හොල්මන් වර්ගය" මොකක්ද? ඇත්තටම දැකල තියෙන්න ඕනේ නෑ. Horror films වල එහෙම තියෙන ඒවගෙන් :P

    මමනම් හොල්මන් විස්වාස කරන්නේ නෑ. හොල්මන් ඉන්න ඕනේ තැන්වල, ඉන්න ඕනේ වෙලාවල් වලට ඇති තරං ගිහින් තියෙනවා, එත් දැකල නම් නෑ. එත් මම හෙන ආසයි horror films බලන්න :cool::yes:

    මම නම් වැඩියෙන්ම බය,

    1. Car එකේ යද්දී පිටිපස්සේ seat එකේ මතුවෙනවා කියන ජාතියේ එවුන්ට :shocked:

    2. ඊළඟට පොඩි ළමයින්ට (විශේෂයෙන් පොඩි ගැණු ළමයින්ට) :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් නම් හොල්මන් ෆිල්ම් බලන්නේ නෑ
    ඕවා බැලුවම රෑට හීනෙනුත් පේනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බයයි බං Ring එකේ ඉන්න ජාතියෙ හොල්මං වලට.. අර කෙල්ලෙක් ඉන්නෙ කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි ඇවිදින..:lol:

    හැබැයි ඉතිං Real Story Based Horror Movies මොක බලද්දිත් බයයි බං.. දන්නවනේ ඇත්තටම එහෙම සීන් එකක් වෙලා කියලා..:dull:

    සොම්බි උන්ට නම් බය නැහැ.. උන් දැක්කම හිනා යනවා..:(
     
    • Like
    Reactions: ratadel

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මම බයයි බං Ring එකේ ඉන්න ජාතියෙ හොල්මං වලට.. අර කෙල්ලෙක් ඉන්නෙ කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි ඇවිදින..:lol:

    හැබැයි ඉතිං Real Story Based Horror Movies මොක බලද්දිත් බයයි බං.. දන්නවනේ ඇත්තටම එහෙම සීන් එකක් වෙලා කියලා..:dull:

    සොම්බි උන්ට නම් බය නැහැ.. උන් දැක්කම හිනා යනවා..:(

    oo zombies are good. i love how they walk. bree bree
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Umba baya dekatabthamai wadi purma ban.,

    :shocked::lol:
    Rep ++

    මම බයයි බං Ring එකේ ඉන්න ජාතියෙ හොල්මං වලට.. අර කෙල්ලෙක් ඉන්නෙ කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි ඇවිදින..:lol:

    හැබැයි ඉතිං Real Story Based Horror Movies මොක බලද්දිත් බයයි බං.. දන්නවනේ ඇත්තටම එහෙම සීන් එකක් වෙලා කියලා..:dull:

    සොම්බි උන්ට නම් බය නැහැ.. උන් දැක්කම හිනා යනවා..:(

    ආ ඔව් බන් මමත් බයයි ඒකට :baffled: අර බෙල්ල අනිත් පැත්තට කරකවන්නෙත් ඒකෙ නේද? :oo:

    Rep++

    පොඩි ගෑනු ළමයි සහ වයසක ආච්චි අම්මල තමා.

    :lol: හොල්මන් උනත් ගෑනුන්ට බයේ තමයි ඉන්න වෙලා තියෙන්නේ අපිට :lol:
    Rep ++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oo zombies are good. i love how they walk. bree bree
    ඒක නිකන් කොමඩි වගේනේ බං.. එපා වෙනව සමහර ෆිල්ම් බලද්දි.. Warm Bodies ෆිල්ම් එක බලල තියෙනවද..? අන්න ඒක නම් ලස්සනයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ..:)

    sira bn mamath baya ring eke ea seen ekata :( :P
    ඔව් බං ඒක නම් තනියම ඉඳන් බලන්න බෑ.. එක සැරයක් FEAR ගේම් එක ගහල මහ රෑක පට්ටම බය විල්ලක් බය උනේ බං.. එදා ඉඳන් Horror ගේම් නම් ප්ලේ කලේ නෑ..:lol:

    ආ ඔව් බන් මමත් බයයි ඒකට :baffled: අර බෙල්ල අනිත් පැත්තට කරකවන්නෙත් ඒකෙ නේද? :oo:
    ඔව් බං.. මතක් වෙනකොටත් බයයි ඒක නම්..:lol:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Shadow People movie එක බලල සතියක් විතර රෑට නිදාගත්තට පස්සේ ඇස් ඇරියේ නෑ, පියාගෙන මයි හිටියේ. ඒකේ හෙවනැලි වලින් හොල්මන් එනවා. වැඩියම බයවෙන්නේ ඒකේ story එක ඇත්තම එකක්. පරන video එහෙමත් දානවා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Zombie ලට අසයි :cool:
    හැබැයි උන්ට බය හිතෙන්නේ නම් නෑ :no:
    Resident Evil series එක මම හරි අසාවෙන් බැලුවා :yes:
    කොහෙද එකේ 5th එක ගූ කරා නේ :frown:
    Scream Series එකත් මරු :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    බලන පැය 2ට හිත හිත බය වෙනවා..පස්සෙ ඉතින් ගානක් නෑ...වැඩි කැටයම් හොල්මන් වලට බයම නෑ... :baffled:
    NE6AWOj5im2I9a_1_b.jpg

    මේ බෝනික්කගෙ සීන් එක ඇත්තක්ද බන්..හැම ෆිල්ම් එකක වගේම ඉන්න්වා..