උඹල වැඩියෙන්ම බය "හොල්මන් වර්ගය" මොකක්ද? ඇත්තටම දැකල තියෙන්න ඕනේ නෑ. Horror films වල එහෙම තියෙන ඒවගෙන් 
මමනම් හොල්මන් විස්වාස කරන්නේ නෑ. හොල්මන් ඉන්න ඕනේ තැන්වල, ඉන්න ඕනේ වෙලාවල් වලට ඇති තරං ගිහින් තියෙනවා, එත් දැකල නම් නෑ. එත් මම හෙන ආසයි horror films බලන්න

මම නම් වැඩියෙන්ම බය,
1. Car එකේ යද්දී පිටිපස්සේ seat එකේ මතුවෙනවා කියන ජාතියේ එවුන්ට
2. ඊළඟට පොඩි ළමයින්ට (විශේෂයෙන් පොඩි ගැණු ළමයින්ට)