නිසාන් ලීෆ්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.

    :yes::D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ. හැබැයි පණ්ඩිතකම් කියවනවා අනිත් එවුන්ව අමාරුවේ දාන්න. මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව? කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම. අනික චාර්ජ් කරන්නත් පැය ගානක් යනවා. ලක්ශ 30ක් දීල හන්දියට පාං ගේන්න යන්න කාර් ගන්න ඕනද?

    electric කාර් ඉස්සරහට දියුණු වෙලා එයි. අඩුම ගානේ කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් දුවලා, චාර්ජ් කරන්න යන කාලය විනාඩි 10ක් 15ක් උනාම ඕන පාවිච්චි කරන්න බලාගෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න. ලක්ශ 30ක් පාර්ක් කරල තියාගන්න කැමති උන් ගනී. පව් අමාරුවෙන් ඉතුරු කරලා පඩිය උගස් කරල ලීසිං දාලත් ගන්න උන් ගැනයි දුක.

    .

    mata theruna widihata oka ganna godak ewun dannawa oya tika
    eth oka ganna godak un oka ganne city eka athule duwanna
    tawa ewun tikak oka ganne 2nd car eka widihata use karanna
    tamange awashyathawaya anuwa gaththa nam ethin eka awulak nene.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    waahana 2k ho wadiyen thiyena kenekta nan Leaf eka hodai .. mokada jogging yanna aappa genna handiyata gihin paan gediyak genna , langa paaatha office thiyena ayata yanna hodai :yes::yes: Zero emission hinda parisarayatath hodai ... habai salii ekathu karala karala amaruwen waahanayak gannawanan Leaf eka hariyanne na . 30 laks deela therumak na 100km duwana car ekak ganna eka :no::no: mokada trip ekakwath yanna baha ochchara salli deela gattata :( me lankawa charging points na hamathanama :( 2nd vehicle ekak widiyata, short distance gaman yanawanan, sallith thiyenawanan, electric vehicle ekakata godak asai nan gattata kamak na (palenna salli nan TESLA Model S p85 thamai baande :P ) ... meka mage mathaya :)
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ඇයි 300ක් 400ක්? එක චාර්ජ් එකේන් ජීවිත කාලෙම දුවන්න පුලුවන් එකක් එනකල් ඉඳලම ගත්තනම් හරිනෙ.

    :lol::lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Ehenam ban BMW 7 series, Benz S class ganna ewunu thama lokuma meeyo.
    Loke wahana walata ena aluthama technologies okkoma issellama enne owata.
    Owa wala awrudu 10 withara eka eka widiyata improve kalata passe thama improve una eke hondata wada karana budget version eka ape toyota walata enne.

    Lankawe ewun meeyo wenna bayai ekai prado wala gaanata hadda parana dolphin ganne.

    Eka ekkenage kamaththa machan.

    Well said GT boss :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොකියා බැරි කතාව
    1) ඉලෙක්ට්‍රික් වාහන විකුණන බොහෝ දෙනා පරිභෝගිකයන්ගේ මොල සෝධන කටයුත්තද යස අගේට කර ඇත.

    2) එම මොල සේදීමට හසුවුනු පාරිභෝගිකයා වාහනය ගෙන එම රෙකෝඩයම අනෙක් අයටද දමයි. එලකිරියේද මෙය එසේමය.

    3) ඔව්න් සමග තර්ක කර පලක් නැත. මක්නිසාදයත් මේ වන විට ඉලෙක්ට්‍රික් වාහනය එව්න් සතු බැවින් ඔව්න් සිතන්නේ තමන් නවීන තාක්ෂණය සමග ඉදිරියෙන්ම ඉන්නා බවය. එමෙන්ම වෙලෙන්දාගේ කෛා්ඩ් එකද ඔලුවේ වැඩ කරයි.

    4) එම වාහන මිලදි ගත් අයද පිලිගන්නා එක් සත්‍යක් තිබේ. එනම් සල්ලි කාරයෙකුට හර අමාරුවෙන් ටික ටික එකතු කර වාහනයක් මිලදී ගන්නා අයෙකුට මෙය එතරම් උචිත නැති බවය.

    5) ඔව්න් පිළිගන්නා තවත් සත්‍යක් තිබේ. එය නම් අලුත් දේ භාවිතා කර අව්රුදු 5 කින් පමණ ලක්ෂ 4 ක් 5ක ලොස්ට් එකක් ඇතිවූවාට කම්නැති බවය.

    6) ඔව්න් පිලිගන්නා තවත් සත්‍යක් තිබේ. එනම් දුර බැහැර ගමනක් යෑමට මෙය එතරම් සුදුසු නැති බවය.

    7) මොනවා තිබුනත් වෙලෙන්දා වාහනයේ පසුපස ජෙනරේටරයක් දමාගෙන යෑමට ඉඩ ඇතිබව පවසා හෝ වාහනය විකුණයි.

    8) දැන් නිසාන් ලීෆ් පදින උන් හා ලගදී පැදීමට සිතා සිටින උන් කියනා එක් කරුණක් මා දැක ඇත. එලකිරියේ මේ ඉන්න පැට්‍රල් ඩීසල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන රැල තමන්ගේ වාහන වල මාකට් එක අඩුවෙතැයි බියවී සිටින බවත් ඒ නිසා එලකිරිය තුලින් සමාජ මතයක් ගොඩ නගන බවත්ය. එහෙත් එලකිරිය හරහා යම් පිරිසකට උපදෙසක් දෙනවා හැර ඉන් සමාජ මතය වෙනස් කල නොහැකි බව අද ඊයේ එකව්න්ට් හදාගෙන යලට මහට මේකට ලොග්වෙන එව්න්ට නොතේරෙනවා විය හැක. ත්‍රෙඩ් පෝස්ට් හරහා මිනිසෙකුට පිරිසකට යමක් කිම හැර සමාජ මතයක් ගොඩනැගිය නොහැකි බව අප හොදින් දනිමු. අනෙක් කාරනය නම් මේකේ සිටින රත්තරං ඇතුළු පාවිච්චි කල වාහන විකුණන පිරිස එලකිරිය තුල කවදාවත් බිස්නස් කර නැති බව ඕනෑම අයෙකුට බලාගත හැක.

    9) ඉලෙක්ට්‍රික් වාහන ගන්න එපා කියන්නේ ඇයිද යන්න තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතුය. ත්‍රෙඩ් කීපයක මේ පිලිබ්‍ කරුණු ඉදිරිපත් වුයෙන් තවදුරටත් කරුනු දැමීම පලක් නැත.

    10) මේටික ලිව්වේ කට කහනවටවත්, ටයිප් කරන්නේ නැතුව සිටීමෙන් ඇගිලි කසනවටවත් නොවන බව හැකි අය පමණක් තේරුම් ගන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් එහෙම එකක් ආවොත් කොහොමත් ගන්නවා තමයි. උබ කියන්න ඕන නෑ ඒක. ඉස්සරහට න්‍යෂ්ටික බලයෙන් දුවන කාර් උනත් හැදෙන්න පුලුවන්. එහෙම එකක් ආවොත් ගන්නවාම තමයි උබ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ.
    ලක්ශ 30ක් දීල කිලෝමීටර් 100ක්වත් දුවාගන්න බැරි ලහුටං ගන්නේ නෑ.

    අදනම් දවසටම ඇති වෙන්න හොඳට හිනා වුණා. :lol::lol:

    REP 9+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොකියා බැරි කතාව
    1) ඉලෙක්ට්‍රික් වාහන විකුණන බොහෝ දෙනා පරිභෝගිකයන්ගේ මොල සෝධන කටයුත්තද යස අගේට කර ඇත.

    2) එම මොල සේදීමට හසුවුනු පාරිභෝගිකයා වාහනය ගෙන එම රෙකෝඩයම අනෙක් අයටද දමයි. එලකිරියේද මෙය එසේමය.

    3) ඔව්න් සමග තර්ක කර පලක් නැත. මක්නිසාදයත් මේ වන විට ඉලෙක්ට්‍රික් වාහනය එව්න් සතු බැවින් ඔව්න් සිතන්නේ තමන් නවීන තාක්ෂණය සමග ඉදිරියෙන්ම ඉන්නා බවය. එමෙන්ම වෙලෙන්දාගේ කෛා්ඩ් එකද ඔලුවේ වැඩ කරයි.

    4) එම වාහන මිලදි ගත් අයද පිලිගන්නා එක් සත්‍යක් තිබේ. එනම් සල්ලි කාරයෙකුට හර අමාරුවෙන් ටික ටික එකතු කර වාහනයක් මිලදී ගන්නා අයෙකුට මෙය එතරම් උචිත නැති බවය.

    5) ඔව්න් පිළිගන්නා තවත් සත්‍යක් තිබේ. එය නම් අලුත් දේ භාවිතා කර අව්රුදු 5 කින් පමණ ලක්ෂ 4 ක් 5ක ලොස්ට් එකක් ඇතිවූවාට කම්නැති බවය.

    6) ඔව්න් පිලිගන්නා තවත් සත්‍යක් තිබේ. එනම් දුර බැහැර ගමනක් යෑමට මෙය එතරම් සුදුසු නැති බවය.

    7) මොනවා තිබුනත් වෙලෙන්දා වාහනයේ පසුපස ජෙනරේටරයක් දමාගෙන යෑමට ඉඩ ඇතිබව පවසා හෝ වාහනය විකුණයි.

    8) දැන් නිසාන් ලීෆ් පදින උන් හා ලගදී පැදීමට සිතා සිටින උන් කියනා එක් කරුණක් මා දැක ඇත. එලකිරියේ මේ ඉන්න පැට්‍රල් ඩීසල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන රැල තමන්ගේ වාහන වල මාකට් එක අඩුවෙතැයි බියවී සිටින බවත් ඒ නිසා එලකිරිය තුලින් සමාජ මතයක් ගොඩ නගන බවත්ය. එහෙත් එලකිරිය හරහා යම් පිරිසකට උපදෙසක් දෙනවා හැර ඉන් සමාජ මතය වෙනස් කල නොහැකි බව අද ඊයේ එකව්න්ට් හදාගෙන යලට මහට මේකට ලොග්වෙන එව්න්ට නොතේරෙනවා විය හැක. ත්‍රෙඩ් පෝස්ට් හරහා මිනිසෙකුට පිරිසකට යමක් කිම හැර සමාජ මතයක් ගොඩනැගිය නොහැකි බව අප හොදින් දනිමු. අනෙක් කාරනය නම් මේකේ සිටින රත්තරං ඇතුළු පාවිච්චි කල වාහන විකුණන පිරිස එලකිරිය තුල කවදාවත් බිස්නස් කර නැති බව ඕනෑම අයෙකුට බලාගත හැක.

    9) ඉලෙක්ට්‍රික් වාහන ගන්න එපා කියන්නේ ඇයිද යන්න තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතුය. ත්‍රෙඩ් කීපයක මේ පිලිබ්‍ කරුණු ඉදිරිපත් වුයෙන් තවදුරටත් කරුනු දැමීම පලක් නැත.

    10) මේටික ලිව්වේ කට කහනවටවත්, ටයිප් කරන්නේ නැතුව සිටීමෙන් ඇගිලි කසනවටවත් නොවන බව හැකි අය පමණක් තේරුම් ගන්න.

    නියමෙටම කියල තියෙනවා මචන්.. අනික ලංකාවේ කොහොමත් පෙට්‍රල් ඩීසල් වාහන විකුනන්න ආයේ මාකට් හදන්න දෙයක් නෑ. ආතල් එකට ගන්න එකෙක් හෝ මෙලෝ මගුලක් නොදැන මුලින්ම අලුතින්ම වාහන ගන්න එකෙක් හැර මේ කිලෝ මීටර් 100ක් වත් යන්න බැරි ඉලෙක්ට්‍රික් ලහුටු මෙලෝ යකෙක් අදටත් ගන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    7) මොනවා තිබුනත් වෙලෙන්දා වාහනයේ පසුපස ජෙනරේටරයක් දමාගෙන යෑමට ඉඩ ඇතිබව පවසා හෝ වාහනය විකුණයි.

    හපොයි දෙයියනේ..:rofl::rofl:

    තව එකක් එකතු කලොත් හොඳයි. දෙදාස් ගනන්වල මුල් කාලෙ ආපු වාහන රිපෙයාර් එකකට ඕනකරන දැනුමත් උපකරණත් හරියකට නැති රටක අපි ඉන්නව කියන එක.:yes:

    අනික සර්විස් ඩීලර්ල දන්න ලබ්බක් නෑ කියන එක.:dull:

    අමාරුවෙන් වාහනයක් ගන්න කෙනෙක්ට විතරක් ගන්න එපා කියන්න.:dull: නැත්නම් අනිත් අය මෙතන මරාගන්නවා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19029450 said:
    නියමෙටම කියල තියෙනවා මචන්.. අනික ලංකාවේ කොහොමත් පෙට්‍රල් ඩීසල් වාහන විකුනන්න ආයේ මාකට් හදන්න දෙයක් නෑ. ආතල් එකට ගන්න එකෙක් හෝ මෙලෝ මගුලක් නොදැන මුලින්ම අලුතින්ම වාහන ගන්න එකෙක් හැර මේ කිලෝ මීටර් 100ක් වත් යන්න බැරි ඉලෙක්ට්‍රික් ලහුටු මෙලෝ යකෙක් අදටත් ගන්නේ නෑ

    කණගාටුවෙන් වුනත් මේක සෑහෙන දුරකට ඇත්ත.:yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නොකියා බැරි කතාව
    1) ඉලෙක්ට්‍රික් වාහන විකුණන බොහෝ දෙනා පරිභෝගිකයන්ගේ මොල සෝධන කටයුත්තද යස අගේට කර ඇත.

    2) එම මොල සේදීමට හසුවුනු පාරිභෝගිකයා වාහනය ගෙන එම රෙකෝඩයම අනෙක් අයටද දමයි. එලකිරියේද මෙය එසේමය.

    3) ඔව්න් සමග තර්ක කර පලක් නැත. මක්නිසාදයත් මේ වන විට ඉලෙක්ට්‍රික් වාහනය එව්න් සතු බැවින් ඔව්න් සිතන්නේ තමන් නවීන තාක්ෂණය සමග ඉදිරියෙන්ම ඉන්නා බවය. එමෙන්ම වෙලෙන්දාගේ කෛා්ඩ් එකද ඔලුවේ වැඩ කරයි.

    4) එම වාහන මිලදි ගත් අයද පිලිගන්නා එක් සත්‍යක් තිබේ. එනම් සල්ලි කාරයෙකුට හර අමාරුවෙන් ටික ටික එකතු කර වාහනයක් මිලදී ගන්නා අයෙකුට මෙය එතරම් උචිත නැති බවය.

    5) ඔව්න් පිළිගන්නා තවත් සත්‍යක් තිබේ. එය නම් අලුත් දේ භාවිතා කර අව්රුදු 5 කින් පමණ ලක්ෂ 4 ක් 5ක ලොස්ට් එකක් ඇතිවූවාට කම්නැති බවය.

    6) ඔව්න් පිලිගන්නා තවත් සත්‍යක් තිබේ. එනම් දුර බැහැර ගමනක් යෑමට මෙය එතරම් සුදුසු නැති බවය.

    7) මොනවා තිබුනත් වෙලෙන්දා වාහනයේ පසුපස ජෙනරේටරයක් දමාගෙන යෑමට ඉඩ ඇතිබව පවසා හෝ වාහනය විකුණයි.

    8) දැන් නිසාන් ලීෆ් පදින උන් හා ලගදී පැදීමට සිතා සිටින උන් කියනා එක් කරුණක් මා දැක ඇත. එලකිරියේ මේ ඉන්න පැට්‍රල් ඩීසල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන රැල තමන්ගේ වාහන වල මාකට් එක අඩුවෙතැයි බියවී සිටින බවත් ඒ නිසා එලකිරිය තුලින් සමාජ මතයක් ගොඩ නගන බවත්ය. එහෙත් එලකිරිය හරහා යම් පිරිසකට උපදෙසක් දෙනවා හැර ඉන් සමාජ මතය වෙනස් කල නොහැකි බව අද ඊයේ එකව්න්ට් හදාගෙන යලට මහට මේකට ලොග්වෙන එව්න්ට නොතේරෙනවා විය හැක. ත්‍රෙඩ් පෝස්ට් හරහා මිනිසෙකුට පිරිසකට යමක් කිම හැර සමාජ මතයක් ගොඩනැගිය නොහැකි බව අප හොදින් දනිමු. අනෙක් කාරනය නම් මේකේ සිටින රත්තරං ඇතුළු පාවිච්චි කල වාහන විකුණන පිරිස එලකිරිය තුල කවදාවත් බිස්නස් කර නැති බව ඕනෑම අයෙකුට බලාගත හැක.

    9) ඉලෙක්ට්‍රික් වාහන ගන්න එපා කියන්නේ ඇයිද යන්න තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතුය. ත්‍රෙඩ් කීපයක මේ පිලිබ්‍ කරුණු ඉදිරිපත් වුයෙන් තවදුරටත් කරුනු දැමීම පලක් නැත.

    10) මේටික ලිව්වේ කට කහනවටවත්, ටයිප් කරන්නේ නැතුව සිටීමෙන් ඇගිලි කසනවටවත් නොවන බව හැකි අය පමණක් තේරුම් ගන්න.

    ලෙසටම කියල තියෙනවා. REP දෙන්න බැහැලු බන්. :(

    මම නම් හිතන්නේ අපේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙනවා යමක් හිතල මතල තේරුම් ගන්න පුළුවන් කට්ටියක් බිහිකරන්න. පොඩ්ඩක් බලපන් ඔය ෆෙන්ෂුයි අරෂුයි මගුල් වලට කොච්චර අදෙනවද කියල. මේකත් ඒ වගේම තමයි. කොච්චර සත්‍ය ඇස් පනා පිටම තිබ්බත් තේරුම් ගන්න බැහැනේ. :eek:

    ඊලග එක තමයි මුදල් කළමනාකරණය 5 වසරේ ඉදන් වත් දාන්න ඕනේ. හැම මොඩයම ගණන් හදන්නේ එදිනෙදා වියදම විතරයි. Depreciation එක එකතු කරන්නේ නැහැ වියදමට. Risk calculation / management කියල දෙයක් අහල වත් නැහැ. අන්තිමට හැමදාම ණය කාරයෙක් වෙනවා. මොකද ඊලග වාහනේ ගන්නකොට අපහු ණයක් ගන්න එපාය. :nerd:

    අනේ මන්ද බන්.. :frown:

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෙසටම කියල තියෙනවා. REP දෙන්න බැහැලු බන්. :(

    මම නම් හිතන්නේ අපේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙනවා යමක් හිතල මතල තේරුම් ගන්න පුළුවන් කට්ටියක් බිහිකරන්න. පොඩ්ඩක් බලපන් ඔය ෆෙන්ෂුයි අරෂුයි මගුල් වලට කොච්චර අදෙනවද කියල. මේකත් ඒ වගේම තමයි. කොච්චර සත්‍ය ඇස් පනා පිටම තිබ්බත් තේරුම් ගන්න බැහැනේ. :eek:

    ඊලග එක තමයි මුදල් කළමනාකරණය 5 වසරේ ඉදන් වත් දාන්න ඕනේ. හැම මොඩයම ගණන් හදන්නේ එදිනෙදා වියදම විතරයි. Depreciation එක එකතු කරන්නේ නැහැ වියදමට. අන්තිමට හැමදාම ණය කාරයෙක් වෙනවා. මොකද ඊලග වාහනේ ගන්නකොට අපහු ණයක් ගන්න එපාය. :nerd:

    අනේ මන්ද බන්.. :frown:

    ලෝකේ හුගක් රටවල උන්ට අලුත් වාහනයක් කියන්නේ තවත් එක ඇදලා විසිකරන ජොකෙක් උනාට ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට පලවෙනි වාහනේ / අලුත් වාහනයක් කියන්නේ ජීවිතේම කොටසක්, ආරම්භයක්
     
    • Like
    Reactions: kellsupun

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබල දන්නවද ලංකාවේ සල්ලි තියෙන උන්ට පැලෙන්න සල්ලි සහ සල්ලි අමාරුවෙන් ගැටගහන මද්‍යම පාන්තිකයා සදාකල් හිරවෙලා ඉන්නේ ඇයි කියලා. ඒ මෙන්න මේවගේ හිතන එවුන් නිසා. ලංකාවේ ආර්තික ක්‍රමේ රිංගන්න හිල් ඕනෑ තරම් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපේ ශරීර ප්‍රමානෙට ගැලපෙන හිල් වලින් රිංගගන්න. පොඩි හිල් වලින් රිංගිවත් හිරවෙනවා රිංගුවේ නැත්නම් සදාකල්ම හිරවෙනවා. බහුතරයක් ආර්තික මත සම්බන්දව නිකාන් පුහු මනෝලෝක මංඥං උන් එක්ක ඔලුව තියෙන එකාට ලංකාවේ සල්ලි කියන්නේ නිකාන් ජිල්බෝල සෙල්ලමක් විතරයි

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා.. කොහොමත් එහෙම එවුනුත් ඉන්න එපැයි. මොකෝ මට වාසියක් නෑනේ. ඉන්ටනෙට් බිලයි ලයිට් බිලයි ලැප්ටොප් එකෙනුයි මට පාඩුවක් වෙනවා මිසක් කිව්ව කියල මට ලාභයක් නෑ. ලාභේ තියෙන උන්ට කියන දෙයින් වැඩක් නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.

    එකක් කියන්නම්. කැමතිනම් පිලිගනින් නැත්නම් පොරටෝකක් කියපන්. ඉස්සෙල්ලම 11.75කට මගේම සල්ලි වලින් ටොයොටා සොලූනා 2001 මොඩල් එකේ එකක් ගෙනාවේ. එදා ඉදන් වාහන ගනනාවක් අරන් විකුනන්න ඇති. අද පදින වාහන වල සල්ලි සියල්ලක්ම සල්ලි වාහන වලින්ම හොයපුවා. ඕනේනම් ලක්ශ 10ක් වැඩිපුර අතින් දාන්න ඇති. ගේ ගත්ත සල්ලි වලින් ලොකු කොටසක් වාහන වල ලාභෙන්ම හොයපුවා. ඒවත් ඔය සමහර පඩි තුමන්ලට දිරවන්නේම නැති 141, ටීඩා, ලාන්සර් EX පර්මිට් කාර් වලින් හොයපුවා. දැන් කව්රුහරි අහනවනම් උබ කියපුවගෙන් මේකේ එකෙක්ට හෝ වැඩක් උනාද කියල. සරල උදාහරනයක් දෙන්නම්. අහපන් හන්කොකාගෙන්. අව්රුදු 18-20 කිරිකජු කොල්ලෙක් වෙලත් ඌ ලක්ශ ගානක් හොයාගත්තා මේ ක්‍රම වලින්ම. PM එකක් දාලා අහපල්ලා.

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා..:cool::cool: