Removing old vehicles off roads

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ehen tax wadi karanna hadanwa,mehen parana ewa thahanam karanawa
    mewa eka paranam karanna bari wewi
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Brand new ewage prices adu karala recondition ewage gana wadi karanawanam hodai
    car sales karayo minissunwa huran kanawa.
    apith asai brand new ewa ganna, but itin tax gewanna giyama tawa wahanayak ganna puluwan. ekai seen eka.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඔව් විදියට මේකේ cabinet paper එකක් දාලා තියෙන්නේ. පැමිණෙන පොඩි චන්දෙන් පස්සේ ගන්නවා sure.

    226 ,252 , 300,301,302 ,වාහනත් අයින්කරනවා කියලයි ආරංචිය.

    Appatasiri meka sirama wunoth mehe ewun godak iwarai Leasing dala gaththa ewunta nan hodai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Japan wala wagenam awrudu 4k 5k yaddi wahanayak ayin karanawa.. mehe ehema karanna tharam minissunta salli nane.. salli nathi ekatath wada aluth wahanayak ganne kohenda tax wala hatiyata.. wahane wage 3n gunayak tax... bambuwa... oka karanawanam mulinma tax adu karanna one henata..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    00020468.gif

    ඉන්දියන් චයිනීස් මගුල් ගෙන්නන්න ගෙමක් ගහනව වගේ..:growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...

    අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?
    1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද???

    අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද?
    32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද???

    අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද?
    1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද???

    ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ??? :no::no:
    කවුරුත් නෑ.. :no::no::no:

    අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද??

    වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ..

    එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න.. :growl::growl::growl:

    මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
    සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
    උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
    Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
    වැඩක් නෑ බන්...
    මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා... :lol::lol:
    අපි යනෝ...
     
    waligamaya

    Well-known member
  • I personally think most of the accidents here in Colombo is due to 3wheel drivers and idiotic bus drivers,not because of old vehicles.Those vehicles made in during 1996+ are still roadworthy and reliable by any means comparing to the new Chinese and Indian crap.whitout changing the mindset of people no matter how efficient the car is you can't avoid accidents.
    :yes::yes::yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    කුට්ටියක් දෙන්න පොරොන්දු වෙලා ඇති :lol::lol::lol:

    Lankawata Japan car awe 70 ganan wala open economy eken passe ethakan thibune English cars.

    Mata hithenne den meke 2nd step ekata yai kiyala Indian/Chinese wahana lankawata gena eka
    :)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    අප්පට සිරි රත්තරන් ට කෙල වෙන්නි යන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
    සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
    උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
    Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
    වැඩක් නෑ බන්...
    මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා... :lol::lol:
    අපි යනෝ...

    තිත්ත වෙනවා බන් මෙහෙ ඉන්න එවුන් එක්ක වැඩ කරන්න ගියාම.:frown: ඇතිවීගෙන එන්නේ... :growl:

    මොලයක් කියලා නාමයක් නැති එවුන්. කනව නෙමේ මුන් කාල කාපු තැන උඩම ජරාකරනවා..:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුට්ටියක් දෙන්න පොරොන්දු වෙලා ඇති :lol::lol::lol:

    අනීවා..:yes::yes:

    මුන් මෙහෙම්මම යකා නැටුවොත්නම් ඉතින් බම්බුගහගනිය කියලා යනවා බන් යන්න වෙන කොහේහරි.:dull:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...

    අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?
    1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද???

    අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද?
    32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද???

    අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද?
    1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද???

    ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ??? :no::no:
    කවුරුත් නෑ.. :no::no::no:

    අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද??

    වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ..

    එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න.. :growl::growl::growl:

    මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
    සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
    උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
    Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
    වැඩක් නෑ බන්...
    මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා... :lol::lol:
    අපි යනෝ...

    owu ban.. issarahata me rate inna wenna na ..