ඔව් විදියට මේකේ cabinet paper එකක් දාලා තියෙන්නේ. පැමිණෙන පොඩි චන්දෙන් පස්සේ ගන්නවා sure.
226 ,252 , 300,301,302 ,වාහනත් අයින්කරනවා කියලයි ආරංචිය.
good idea my ass.
what would happen to me? and thousands like myself who own old cars???
they should introduce a road worthiness certification technique for old cars and remove those cannot meet the standards. not this shit![]()










![]()
ඉන්දියන් චයිනීස් මගුල් ගෙන්නන්න ගෙමක් ගහනව වගේ..![]()



I personally think most of the accidents here in Colombo is due to 3wheel drivers and idiotic bus drivers,not because of old vehicles.Those vehicles made in during 1996+ are still roadworthy and reliable by any means comparing to the new Chinese and Indian crap.whitout changing the mindset of people no matter how efficient the car is you can't avoid accidents.



කුට්ටියක් දෙන්න පොරොන්දු වෙලා ඇති![]()

අප්පට සිරි රත්තරන් ට කෙල වෙන්නි යන්නේ...
මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
වැඩක් නෑ බන්...
මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා...
අපි යනෝ...
ඇතිවීගෙන එන්නේ... 



කුට්ටියක් දෙන්න පොරොන්දු වෙලා ඇති![]()



ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...
අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?
1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද???
අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද?
32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද???
අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද?
1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද???
ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ???
කවුරුත් නෑ..
අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද??
වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ..
එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න..
මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
වැඩක් නෑ බන්...
මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා...
අපි යනෝ...