කොහෙද ඉන්නේ බන් උබ ?
කොල්ලුපිටියෙද![]()
හික් හික් වටේම පේනව බං.කොල්ලුපිටියත් පෙනේ

කොහෙද ඉන්නේ බන් උබ ?
කොල්ලුපිටියෙද![]()

අද උදේ ඔෆිස් එන්න පැයයි විනාඩි 10ක්ගියා. කිලෝමීටර 13යි![]()

ඔය ටයිම් තුනටම තමා බන් වැස්ස සෙට් වෙන්නේ...පට්ට කරුමයක්...
කුඩයක් ගේන්නත් බැරි උනා අද
![]()


කියපන්කෝ සොන්නයෝ කොහෙද කියල![]()




මූට තැන කියන්නෙපා... මූ හෙන සළමණයෙක්.....
පහුගිය දවස් වල පොරම පාපොච්චාරණයක් කරා පොර අයියත් එක්ක පාළු ගේක පවුල් කනව කියල..![]()
මමනන් 7 වෙනකල් නිදාගෙන 7.45 ට ගෙදරින් ඇවිත් කි.මී. 15 ක් දුර ගෙවාගෙන 8.40 ට ඔෆිස් ආවා..
මට ඊටත් වඩා ගියා බං. විනාඩි 10ක් පරක්කු වෙලා ආවේ ඔෆිස් එකට
කිලෝමමීටර කීයද? කොහේ ඉඳංද එන්නේ සහෝ??

වැහි කලුව ගියා කියහන්කෝ.ගොල් ෆෙස් පැත්තට

දැං ඇයි ඕක අපිට කියන්නේ?
අපිට වැඩක්ම නෑ නේ ඔයාගේ ඒවා...
රිදෙයි..
ඔයාගේ වැඩක්ම නැති කතාවත් මීට කලින් දැක්ක නිසා මේකත් දාන්න හිතුන සහෝ...
ඇත්තටම වැඩක් නැහැ නේද මේ කතා..
