EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අද උදේ ඔෆිස් එන්න පැයයි විනාඩි 10ක්ගියා. කිලෝමීටර 13යි :eek:

    මට ඊටත් වඩා ගියා බං. විනාඩි 10ක් පරක්කු වෙලා ආවේ ඔ‍ෆිස් එකට:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනන් 7 වෙනකල් නිදාගෙන 7.45 ට ගෙදරින් ඇවිත් කි.මී. 15 ක් දුර ගෙවාගෙන 8.40 ට ඔෆිස් ආවා..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කියපන්කෝ සොන්නයෝ කොහෙද කියල:growl:

    125jfv9.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියපන්කෝ සොන්නයෝ කොහෙද කියල:growl:

    මූට තැන කියන්නෙපා... මූ හෙන සළමණයෙක්..... ;);)
    පහුගිය දවස් වල පොරම පාපොච්චාරණයක් කරා පොර අයියත් එක්ක පාළු ගේක පවුල් කනව කියල.. :shocked::shocked:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මූට තැන කියන්නෙපා... මූ හෙන සළමණයෙක්..... ;);)
    පහුගිය දවස් වල පොරම පාපොච්චාරණයක් කරා පොර අයියත් එක්ක පාළු ගේක පවුල් කනව කියල.. :shocked::shocked:

    eqN9dwd.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනන් 7 වෙනකල් නිදාගෙන 7.45 ට ගෙදරින් ඇවිත් කි.මී. 15 ක් දුර ගෙවාගෙන 8.40 ට ඔෆිස් ආවා..

    දැං ඇයි ඕක අපිට කියන්නේ?
    අපිට වැඩක්ම නෑ නේ ඔයාගේ ඒවා...
    රිදෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං ඇයි ඕක අපිට කියන්නේ?
    අපිට වැඩක්ම නෑ නේ ඔයාගේ ඒවා...
    රිදෙයි..

    ඔයාගේ වැඩක්ම නැති කතාවත් මීට කලින් දැක්ක නිසා මේකත් දාන්න හිතුන සහෝ...
    ඇත්තටම වැඩක් නැහැ නේද මේ කතා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාගේ වැඩක්ම නැති කතාවත් මීට කලින් දැක්ක නිසා මේකත් දාන්න හිතුන සහෝ...
    ඇත්තටම වැඩක් නැහැ නේද මේ කතා..

    මං කිව්වේ රිදිලා.... :lol: