Kawuru monva kiwath mey wage police karayo lankawe inda oney

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    පගාව දුන්නු නපුන්සකය ඌ කරපු හෙන වීරකමක් වගේ මේක වීඩියෝ කරල දාල තියෙන්නෙ .පගාව ඉල්ලනකොට පිරිමිකම රෙද්ද අස්සෙ ගහගෙන හිටපු නපුන්සකයා දන්නෙ නෙද්ද පගාව දෙන එකත් වෙරදි කියල.වෙරද්දක් කරන්න සම්බන්ධ වෙලා ඒක ප්‍රසිද්ධ කරල මූ උගෙත් කශේරුකාවෙ නම්‍යශීල කියල ී ලෝකෙටම පෙන්නල ඉවරයි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පගාව දුන්නු නපුන්සකය ඌ කරපු හෙන වීරකමක් වගේ මේක වීඩියෝ කරල දාල තියෙන්නෙ .පගාව ඉල්ලනකොට පිරිමිකම රෙද්ද අස්සෙ ගහගෙන හිටපු නපුන්සකයා දන්නෙ නෙද්ද පගාව දෙන එකත් වෙරදි කියල.වෙරද්දක් කරන්න සම්බන්ධ වෙලා ඒක ප්‍රසිද්ධ කරල මූ උගෙත් කශේරුකාවෙ නම්‍යශීල කියල ී ලෝකෙටම පෙන්නල ඉවරයි

    :dull:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    oken meken wenne awashyama welawaka jarawak dila shape wenna thiyena chance eka nathi wena eka witharai.....owa video karala fb daana unta therei usawi gane badagaddi...
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :lol:

    මේව වීඩියෝ කරල ප්‍රසිද්ධ කරන එකෙන් වෙන්නෙ ඉතින් දඩ ගෙවන්න උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙන එක තමයි

    පගාව දුන්නු නපුන්සකය ඌ කරපු හෙන වීරකමක් වගේ මේක වීඩියෝ කරල දාල තියෙන්නෙ .පගාව ඉල්ලනකොට පිරිමිකම රෙද්ද අස්සෙ ගහගෙන හිටපු නපුන්සකයා දන්නෙ නෙද්ද පගාව දෙන එකත් වෙරදි කියල.වෙරද්දක් කරන්න සම්බන්ධ වෙලා ඒක ප්‍රසිද්ධ කරල මූ උගෙත් කශේරුකාවෙ නම්‍යශීල කියල ී ලෝකෙටම පෙන්නල ඉවරයි

    oken meken wenne awashyama welawaka jarawak dila shape wenna thiyena chance eka nathi wena eka witharai.....owa video karala fb daana unta therei usawi gane badagaddi...

    neethyanukulawa Marga neethi pili padinawanam,accident na.nadu na.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    :lol:

    මේව වීඩියෝ කරල ප්‍රසිද්ධ කරන එකෙන් වෙන්නෙ ඉතින් දඩ ගෙවන්න උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙන එක තමයි
    ඉන්ටර්නෙට් එක වෙන සීන් එකමයි වෙන්නෙ. කොල්ලොයි බල්ලොයි ඔක්කොම ෆෝන් අරන් හදිස්සියකට අපිට වැඩක් කරගන්න නැති වෙනව.
    -------------------------------------------------------
    වැරද්දක් කලා නම් හුත්&^%&^ වල් වීඩියෝ කරන්නෙ නැතුව දඩේ ගෙවපල්ලකො. ඔච්චර සාධාරන මිනිස්සු නම් මොන හු&^%& ටද නහයෙන් අඩන්නෙ... දැන් එතකොට ඉර කපල ඉස්සරකරාට වැරැද්ද ගොඩින් බේරල දුන්න පොලිස්කායයි වැරදි.. මොනගල් පොරවල් දැන් පාරෙ ඉන්නෙ.