කොණ්ඩයාගේ අළුත්ම එක..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    උඹේ ගොන් කම ඒ අහපු එකෙන්ම තේරෙනවා.:lol::lol::lol:
    යකෝ ගිහින් කියවපන් ජජ් ලිවේරා දුන්න නඩු තීන්දුව.
    එකේ තියෙනවා සිද්ධ වුන හැමදේම..:yes::yes::yes:
    අනේ ගොනා...පවු උඹ..
    දන්නේ ඉතින් මේ ජාලේ තියෙන ඒවා එහේ මෙහේ කොපි කර කර දාන්න විතරනේ...:lol::lol::lol:

    රිදිලා:lol::lol:උබ මහලොකු වැඩකාරයා හින්දද මේකේ පොර ටෝක්ස් දිදී ඉන්නේ.පොලිසයට බැන බැන ඉන්නේ නැතුව හරි අපරාධකාරයා හොයලා දීපන්කො ඔය තරම් දන්නවනම්..:rofl:බූරුවෙක් වගේ හැමදේටම පොලිසියට බණිනවා..තොගේ මතේ අනුව හිරේ ඉන්නේ 100%ක්ම අහිංසකයෝ.:lol::lol:තොගේ යාලුවෙක් ගංජා ගහලා පොලිසියට අරන් ගියහම අනිත් අපරාධකාරයෝ ඔක්කොම අහිංසකයෝ..තෝ නම් මැටි මෝලෙක්:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මරු තර්කය බං..
    උඹ හරියන්නේ ලංකාවේ පොලිසියේ පීසී කෙනෙක්ට..:lol::lol::lol:

    ඔව් උබේ මතේ අනුව රටකට පොලිසියක් ඕන නැහැ.උබ වගේ නෙට් CID එකෙක් හිටියහම ඇති.:lol::lol::lol::rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    රිදිලා:lol::lol:උබ මහලොකු වැඩකාරයා හින්දද මේකේ පොර ටෝක්ස් දිදී ඉන්නේ.පොලිසයට බැන බැන ඉන්නේ නැතුව හරි අපරාධකාරයා හොයලා දීපන්කො ඔය තරම් දන්නවනම්..:rofl:බූරුවෙක් වගේ හැමදේටම පොලිසියට බණිනවා..තොගේ මතේ අනුව හිරේ ඉන්නේ 100%ක්ම අහිංසකයෝ.:lol::lol:තොගේ යාලුවෙක් ගංජා ගහලා පොලිසියට අරන් ගියහම අනිත් අපරාධකාරයෝ ඔක්කොම අහිංසකයෝ..තෝ නම් මැටි මෝලෙක්:rofl:

    සරළයි..
    මට රිදිලා.
    උඹ වගේ පොරක් නෙවි මම.
    අපරාදේ මගේ වෙලාව.

    උඹ මේ ලංකාවට ගැලපෙන එකෙක් බං..එච්චරයි කියන්න තියෙන්නේ.තේරුමක් නැහැ උඹලා එක්ක කතා කරලා.උපතින් එන සින්ඩ්‍රෝම සුව කරන්න බැහැ.
    වැරැද්ද උඩ පරම්පරාවේ.:lol::lol::lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සරළයි..
    මට රිදිලා.
    උඹ වගේ පොරක් නෙවි මම.
    අපරාදේ මගේ වෙලාව.

    උඹ මේ ලංකාවට ගැලපෙන එකෙක් බං..එච්චරයි කියන්න තියෙන්නේ.තේරුමක් නැහැ උඹලා එක්ක කතා කරලා.උපතින් එන සින්ඩ්‍රෝම සුව කරන්න බැහැ.
    වැරැද්ද උඩ පරම්පරාවේ.:lol::lol::lol::lol::lol:

    උබේ පරම්පරාවේ උන්ට හැමදේම සැකයි..:lol:අම්මට තාත්තා සැකයි.තාත්තට අම්මා සැකයි..උබට පොලිසිය සැකයි..ජාන තමා..:lol::lol::lol::lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොලිසිය ආයෙත් DNA එකට වරදින්න තියන්නේ නෑ.මේ පාර මුල් සාම්පලය හා දෙවන සාම්පලය දෙකම එකට යවන්නේ.
    එතකොට බඩු හරි.
    Chain of Custody කියලා එකක් දැන් මේ රටේ නෑ.අපිට කෙලවෙන්න තියෙන ඉඩ අඩුයි පුතා අපේ රස්සාව නිසා.ඒත් උඹලට...උඹලා පවු...:lol::lol::lol:

    අපි පව් නෑ උබ ඉන්නවනේ..:lol::lol:නෙට් CID පොර ටෝක්ස්.:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරි එහෙනම් කොණ්ඩයා ඕක කරා කියලා DNA වලින් ඔප්පු උනහම මේකේ කොණ්ඩයා වෙනුවෙන් ඉන්න උන්ට වහ කන්න තමා වෙන්නේ..:)

    නෑ බන් කොණ්ඩයා කලේ නෑ කියලා නෙවෙයි කියන්නේ
    පොදුවේ(මේ සිද්ධියට විතරක් අදාලව නෙවෙයි ) පොලිසියෙන් කියන දෙවල් සාක්ෂි නැතුව පිලිගන්න අමාරුයි කියලා
    අර කලින් අල්ලපු කොල්ලා ගන්ජා ගහනවා කියන එකත් ඇත්තද බොරුද දන්නේ නෑ
    කොන්ඩයා අහුවුනේ නැත්නම් ඒ කොල්ලා දැන් මේක කලේ උ කියලා පාපොච්චාරණය කරලා
    කහවත්තේ ඩී.එන්.ඒ .වලින් ඇකකාරයො නිදහස් වෙච්ච සීන් එක කියවලා බලන්න.ජෙරාඩ් මර්වින්ගේ සිද්ධිය කියවලා බලන්න
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    නෑ බන් කොණ්ඩයා කලේ නෑ කියලා නෙවෙයි කියන්නේ
    පොදුවේ(මේ සිද්ධියට විතරක් අදාලව නෙවෙයි ) පොලිසියෙන් කියන දෙවල් සාක්ෂි නැතුව පිලිගන්න අමාරුයි කියලා
    අර කලින් අල්ලපු කොල්ලා ගන්ජා ගහනවා කියන එකත් ඇත්තද බොරුද දන්නේ නෑ
    කොන්ඩයා අහුවුනේ නැත්නම් ඒ කොල්ලා දැන් මේක කලේ උ කියලා පාපොච්චාරණය කරලා
    කහවත්තේ ඩී.එන්.ඒ .වලින් ඇකකාරයො නිදහස් වෙච්ච සීන් එක කියවලා බලන්න.ජෙරාඩ් මර්වින්ගේ සිද්ධිය කියවලා බලන්න

    පොතක් පත්තරයක් කියවන එකෙක් නම් මචං උඹට ඕක ඌට පැහැදිලි කරන්න ඕන නැහැ.
    උගේ බුද්ධිය ඌ කිය දේවල් වලින් පේනවා.

    වැදගත්ම දේ තමයි,

    අපේ දැනුම මදි

    උන්ට උන්ගේ ලෙඩේ මොකද්ද කියලා කියා දෙන්න...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගන්ජාකාරයෙක්,මළමිනී ගොඩට අරන් ඒකට අරින එකෙක්,පොඩි ළමයි රේප් කරන එකෙක්ට කඩේ යන මහලොකු වැදගතා..:lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ගන්ජාකාරයෙක්,මළමිනී ගොඩට අරන් ඒකට අරින එකෙක්,පොඩි ළමයි රේප් කරන එකෙක්ට කඩේ යන මහලොකු වැදගතා..:lol:

    උඹට මේ නූලෙදි මම හොඳ වචනෙන් දෙන අන්තිම උත්තරේ..
    ආයෙත් නූල කියවපන්.
    උඹට ඒකේ පෙනෙන එකම දේ "කොණ්ඩයා" නම් මට කරන්න දෙයක් නෑ.
    මම ඒකේ කියපු එක දෙයක් විතරයි කොණ්ඩයා..:yes::yes:
    තව ගොඩාක් දේවල් තියෙනවා.මටත් මෙතන පකයා වගේ කියවන්න පුළුවන්.:growl:
    :growl:
    ඒත් ඒකට දැන් මගේ මූඩ් එක හොඳ නෑ.නැත්තම් මගෙත් හොඳ කුණුහරුප තියෙනවා _රියෝ..
    උඹේ තත්වෙට වැටිලා නූලේදි සාකච්ඡා වෙන කාරණය හෑල්ලු කරන්න මට බෑ.
    උඹ කියන ඒවා කියවන අනිත් එවුන් තීරණය කරාවි උඹ කවුද මම කවුද කියලා.

    උඹ ෂුවර් එකට පරණ පීසි කෙනෙක්ගේ ළමයෙක් වෙන්න ඇති.රිදුනා නම් සොරි.උඹේ තාත්තා ගැන නෙවෙයි කිව්වේ.:lol::lol::lol::lol:
    සමස්ථ පොලිසිය ගැන.:frown::frown:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Eth lokka monawa unath dan aru waradda piliaragena iwarai.Dan policiye unta oka loku evidence ekakne.Dan ithin DNA test eke result eka enakan inna wenawa.Meka tawamath ongoing investigation ekak eka handa monawath kiyanna ba tawama.........:frown::dull::oo:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ගන්ජාකාරයෙක්,මළමිනී ගොඩට අරන් ඒකට අරින එකෙක්,පොඩි ළමයි රේප් කරන එකෙක්ට කඩේ යන මහලොකු වැදගතා..:lol:

    Aru kondaya ahinsakaya kiyanna hadanne na bn. U meka kala wenna puluwan. kalanam ellanna one hire dala wadak na. Et u kiyanne u neme nam? ehenam kondaya pitin dala policiya thamange nohakiyawa wahaganiwi, attatama wade karapu eka berila yawi. Kondaya kohomat honda ekek neme, ehemai kiyala uma meka kala kiyanna ba oppu karana kan. matakane ganja gahuwa, pc eke blue tibba kiyala kollekwa mekata patalawala uwa winasama kala. Kondaya ahu nowunanam uba kiyai a 17 kollama tama meka kale kiyala :baffled::baffled:

    Real truth hurts mchn
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.

    u kiyana eka tharun ganin modayek wage ka gahan nathuwa
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තව මොනවද උඹේ බුද්ධිමත් මොළේට ආවෙ ? උබට අනුව මේක කොණ්ඩයා කරා වෙන්න බෑ. හේතුව ? උඹේ නඩුවක සැරයක් පොලිසියෙන් කුණුහරුප ලියාගත්තා කියලා උඹ කියන හින්දා. :lol: ගොන් වාහේ :lol: කොණ්ඩයා උඹේ නෑයෙක්ද