EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොයි ඉසවුවෙද මාතර? තිහගොඩ-හක්මන පැත්තෙද?? :nerd:
    අර වල් කුකුවා එහෙම් කථාවක් කීවා
    නැ බන් මම උරුබොක්ක- බෙරලපනතාර/දෙනියාය කිට්ටුව..:)මොකක්ද සීන් එක..:eek:අර උබේ එෆ් බී එකවුන්ට් එකේ ඉන්න ෆොටෝග්‍රැෆි නුවන් ලයි ගෙවල් පැත්තේ:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහ්.. නුවනා දන්නවද??? :)
    ඌරුබොක්ක කියන්නේ ලස්සන පලාතක් නෙව.. මම සිකුරාදා මිද්දෙනිය-වලස්මුල්ල-හක්මන-තිහගොඩ-වැල්ලෙතොට පැත්තෙන් මාලිම්බඩ ආවා.. කට්ටකුත් කෑවා සම්පත් බැංකුවක් හොයාගන්න බැරිව.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ‍තෝන්තු වෙන්නේ නැතුවෑ කියන ඒවට:lol::lol:

    ඇත්තනේ හොරා පොලිස් මාමේ කිව්වේ. අර කුකුවා ආවා නම් ඕක ඔයිට වඩා රහට කියන්නේ... හරි බොරුද?? කීව කථාව???
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    කවුද යකෝ මාමා.:angry::angry: කිව්ව කතාව නම් 80% වගේ ඇත්ත:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහ්.. නුවනා දන්නවද??? :)
    ඌරුබොක්ක කියන්නේ ලස්සන පලාතක් නෙව.. මම සිකුරාදා මිද්දෙනිය-වලස්මුල්ල-හක්මන-තිහගොඩ-වැල්ලෙතොට පැත්තෙන් මාලිම්බඩ ආවා.. කට්ටකුත් කෑවා සම්පත් බැංකුවක් හොයාගන්න බැරිව.. :dull:
    ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...:oo:
    අප්ප උබ පට්ට රවුමක් ගහල නෙහ්..ඔය පැත්තේ බැන්කුවක් හොයනව කියන්නේ පට්ට අමරු වැඩක් බන්..:lol:වෙලාවක යමන් හොද ට්‍රිපක්,:),මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද යකෝ මාමා.:angry::angry: කිව්ව කතාව නම් 80% වගේ ඇත්ත:rofl:

    මාමා නෙමෙයි නම් සීයාද? ඒකනේ කියන්නේ? උඹ කොහෙද ගෙවල්? කන්තෝර්හුව කොයිද???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...:oo:
    අප්ප උබ පට්ට රවුමක් ගහල නෙහ්..ඔය පැත්තේ බැන්කුවක් හොයනව කියන්නේ පට්ට අමරු වැඩක් බන්..:lol:වෙලාවක යමන් හොද ට්‍රිපක්,:),මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්:baffled::baffled:

    උඹ මට නුවනා ගැන කීවාද? අඩේ.. ඔව් නේ.... :rofl:
    ඔව් බං. ග්‍රාමීය සංවර්ධන බැංකු, සණස, මහජන බැංකුව ඔවුවා තිබුනා. සම්පත් එකක් නැතුව මාතරට ආවා ආයේ මාලිම්බඩ ඉඳන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තනේ හොරා පොලිස් මාමේ කිව්වේ. අර කුකුවා ආවා නම් ඕක ඔයිට වඩා රහට කියන්නේ... හරි බොරුද?? කීව කථාව???

    වැස්ස දවස් වලට අනිවා කෙල්ලො කොටට අදින සීන් එකක් නිරීක්ෂණය කරල තියෙනවා. ඒ එක්කම වැස්ස දවස් වලට සීතලට අපේ අනවශ්‍ය හැගීම් උද්වීපණය වන හේතුවෙන් ඒ කොටට අදින සීන් එක වැඩිපුරම දැනෙන අවස්ථා එමටයි. වැස්සට තෙමිච්ච තිරිවාන ගල් රන් පැහැයෙන් දිලිසෙන අවස්ථාවලදී ඒ දෙස බලා රිය පැදවීමෙන් මරුවා වෙත ඉක්මනට යාමට හැක. දිලිසෙන ගල් සියල්ල රත්තරන් නොවන බව සලකා සිහිබුද්ධියෙන් වාහන පදවන්න. ඔය කොටට ඇදගෙන එන්නේ මාරාවේශයෙන් එන තන්හා රතී රගා කියන උන් බව කරුණාවෙන් සලකන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...:oo:
    අප්ප උබ පට්ට රවුමක් ගහල නෙහ්..ඔය පැත්තේ බැන්කුවක් හොයනව කියන්නේ පට්ට අමරු වැඩක් බන්..:lol:වෙලාවක යමන් හොද ට්‍රිපක්,:),මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්:baffled::baffled:

    අපි ට්‍රිප් යන්නෙ නැහැනෙ.. ඇයි ඉතින් අපි කලුයිනෙ...:growl::growl::growl:

    පෙරා... පරිස්සමින්.. මූ අයියත් එක්ක එකගේ පවුල් කන සීන් එකක් පහුගිය දවස් වල ලීක් වුනා...:baffled::baffled:

    රිදෙයි. ඇවිත් සමයං කියවයි.. :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මාමා නෙමෙයි නම් සීයාද? ඒකනේ කියන්නේ? උඹ කොහෙද ගෙවල්? කන්තෝර්හුව කොයිද???

    546275925-street-food-galle-face-green-colombo-sri-gettyimages.jpg

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වැස්ස දවස් වලට අනිවා කෙල්ලො කොටට අදින සීන් එකක් නිරීක්ෂණය කරල තියෙනවා. ඒ එක්කම වැස්ස දවස් වලට සීතලට අපේ අනවශ්‍ය හැගීම් උද්වීපණය වන හේතුවෙන් ඒ කොටට අදින සීන් එක වැඩිපුරම දැනෙන අවස්ථා එමටයි. වැස්සට තෙමිච්ච තිරිවාන ගල් රන් පැහැයෙන් දිලිසෙන අවස්ථාවලදී ඒ දෙස බලා රිය පැදවීමෙන් මරුවා වෙත ඉක්මනට යාමට හැක. දිලිසෙන ගල් සියල්ල රත්තරන් නොවන බව සලකා සිහිබුද්ධියෙන් වාහන පදවන්න. ඔය කොටට ඇදගෙන එන්නේ මාරාවේශයෙන් එන තන්හා රතී රගා කියන උන් බව කරුණාවෙන් සලකන්න..

    :lol::lol::yes::yes:
     
    :eek:
    දැං කවුද පාරේ යන ඒවා ගැන කථා කරේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ට්‍රිප් යන්නෙ නැහැනෙ.. ඇයි ඉතින් අපි කලුයිනෙ...:growl::growl::growl:

    පෙරා... පරිස්සමින්.. මූ අයියත් එක්ක එකගේ පවුල් කන සීන් එකක් පහුගිය දවස් වල ලීක් වුනා...:baffled::baffled:

    රිදෙයි. ඇවිත් සමයං කියවයි.. :P

    :dull:
    ඉස්කෝලේ යන කාලෙවත් මට පිරිමින්ගෙන් අතවර සිද්ධ වෙලා නෑ සහෝ.. බයත් හිතුනා කිව්වාම...