ශික් කරුමෙට අපේ කෙල්ලෝ ටික යුනිෆෝම් නෙහ්අද සෙනසුරාද වගේ උනානම@#$%^&*()_
![]()
මොකද්ද යුනිෆොර්ම් එක???
ශික් කරුමෙට අපේ කෙල්ලෝ ටික යුනිෆෝම් නෙහ්අද සෙනසුරාද වගේ උනානම@#$%^&*()_
![]()
නැ බන් මම උරුබොක්ක- බෙරලපනතාර/දෙනියාය කිට්ටුව..කොයි ඉසවුවෙද මාතර? තිහගොඩ-හක්මන පැත්තෙද??
අර වල් කුකුවා එහෙම් කථාවක් කීවා
මොකක්ද සීන් එක..
අර උබේ එෆ් බී එකවුන්ට් එකේ ඉන්න ෆොටෝග්‍රැෆි නුවන් ලයි ගෙවල් පැත්තේ

කියන්න තේරෙන්නේ නැ බන්...ඇශ් කලර් එකක් එන්නේමොකද්ද යුනිෆොර්ම් එක???

හොරාපොලිස් මොකෝ තෝන්තු වෙලා වගේ???

නැ බන් මම උරුබොක්ක- බෙරලපනතාර/දෙනියාය කිට්ටුව..මොකක්ද සීන් එක..
අර උබේ එෆ් බී එකවුන්ට් එකේ ඉන්න ෆොටෝග්‍රැෆි නුවන් ලයි ගෙවල් පැත්තේ
![]()

තෝන්තු වෙන්නේ නැතුවෑ කියන ඒවට
ඇත්තනේ හොරා පොලිස් මාමේ කිව්වේ. අර කුකුවා ආවා නම් ඕක ඔයිට වඩා රහට කියන්නේ... හරි බොරුද?? කීව කථාව???

කිව්ව කතාව නම් 80% වගේ ඇත්ත
ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...අහ්.. නුවනා දන්නවද???
ඌරුබොක්ක කියන්නේ ලස්සන පලාතක් නෙව.. මම සිකුරාදා මිද්දෙනිය-වලස්මුල්ල-හක්මන-තිහගොඩ-වැල්ලෙතොට පැත්තෙන් මාලිම්බඩ ආවා.. කට්ටකුත් කෑවා සම්පත් බැංකුවක් හොයාගන්න බැරිව..![]()

වෙලාවක යමන් හොද ට්‍රිපක්,
,මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්

කවුද යකෝ මාමා.කිව්ව කතාව නම් 80% වගේ ඇත්ත
ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...
අප්ප උබ පට්ට රවුමක් ගහල නෙහ්..ඔය පැත්තේ බැන්කුවක් හොයනව කියන්නේ පට්ට අමරු වැඩක් බන්..වෙලාවක යමන් හොද ට්‍රිපක්,
,මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්
![]()

ඇත්තනේ හොරා පොලිස් මාමේ කිව්වේ. අර කුකුවා ආවා නම් ඕක ඔයිට වඩා රහට කියන්නේ... හරි බොරුද?? කීව කථාව???
ඔව් ඔව් බන් මම කිවුවේ මම පොරව දන්නව කියල...
අප්ප උබ පට්ට රවුමක් ගහල නෙහ්..ඔය පැත්තේ බැන්කුවක් හොයනව කියන්නේ පට්ට අමරු වැඩක් බන්..වෙලාවක යමන් හොද ට්‍රිපක්,
,මම දන්නවනෙ උබ ඉතින් හොදට ට්‍රිප් යනව පොරක් නෙහ්
![]()

මාමා නෙමෙයි නම් සීයාද? ඒකනේ කියන්නේ? උඹ කොහෙද ගෙවල්? කන්තෝර්හුව කොයිද???
වැස්ස දවස් වලට අනිවා කෙල්ලො කොටට අදින සීන් එකක් නිරීක්ෂණය කරල තියෙනවා. ඒ එක්කම වැස්ස දවස් වලට සීතලට අපේ අනවශ්‍ය හැගීම් උද්වීපණය වන හේතුවෙන් ඒ කොටට අදින සීන් එක වැඩිපුරම දැනෙන අවස්ථා එමටයි. වැස්සට තෙමිච්ච තිරිවාන ගල් රන් පැහැයෙන් දිලිසෙන අවස්ථාවලදී ඒ දෙස බලා රිය පැදවීමෙන් මරුවා වෙත ඉක්මනට යාමට හැක. දිලිසෙන ගල් සියල්ල රත්තරන් නොවන බව සලකා සිහිබුද්ධියෙන් වාහන පදවන්න. ඔය කොටට ඇදගෙන එන්නේ මාරාවේශයෙන් එන තන්හා රතී රගා කියන උන් බව කරුණාවෙන් සලකන්න..

අපි ට්‍රිප් යන්නෙ නැහැනෙ.. ඇයි ඉතින් අපි කලුයිනෙ...
පෙරා... පරිස්සමින්.. මූ අයියත් එක්ක එකගේ පවුල් කන සීන් එකක් පහුගිය දවස් වල ලීක් වුනා...
රිදෙයි. ඇවිත් සමයං කියවයි..![]()

ඉස්කෝලේ යන කාලෙවත් මට පිරිමින්ගෙන් අතවර සිද්ධ වෙලා නෑ සහෝ.. බයත් හිතුනා කිව්වාම...