EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එල එල..මමත් ගියා පහුගිය දවසක
    කඩුවෙල-අවිස්සාවේල්ල-රත්නපුර-ඇබිලිපිටිය-ඌරුබොක්ක-කොටපොල-අකුරැස්ස-මාතර-ආපහු මාතර ඉදල- උරුබොක්ක-ආපහු අකුරැස්ස-ගාල්ල-දෙහිවල-නුගේගොඩ-පිටකොට්ටේ-මාලබේ-කඩුවෙල...

    ආතල් නේහ්

    පහුගිය චන්දෙට ගෙදර ගියේ ගිහින් ආවේ ඔය විදියට..මගේ YAMAHA FZ බයික් එකෙ,,

    අප්පා එළනේ. උඹට මචන් කොච්චර වියදම් උනාද තෙල් ගහන්න bike එකට? :oo::oo::oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
    මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?

    බැරියෝ....... :no:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
    මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?

    මට නම් පුළුවන් 5න් පස්සේ එන්න. 5.30 වගේ වෙද්දී GalleFace එකට එන්න පුළුවන් වෙයි කෝ අනික් එව්න් එනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ... :love:

    එතකොට ටුවිස්ට් කියන්නේ මොන ජාතියෙ පුද්ගලයෙක්ද සහෝ? :shocked::shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :growl::growl: පල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව... :baffled::baffled:
    උඹවනන් කොහොමත් ෂුවර් නැහැ. එනව කියල පස්සේ වෙන එකෙක්ව එවයි වැඩ වැඩියි කියල...
    :baffled::baffled:
    අහ්හ් එහෙම කියන්න එපා සහෝ..අපි මහන්සි වෙලා වැඩ කරන උදවිය..මොකද කියන්නේ 5.30 ට සෙට් වෙමුද:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැරියෝ....... :no:

    මට නම් පුළුවන් 5න් පස්සේ එන්න. 5.30 වගේ වෙද්දී GalleFace එකට එන්න පුළුවන් වෙයි කෝ අනික් එව්න් එනවද?

    5න් පස්සේ නෙමෙයි බොල.. දැන් තමයි වඩේ බඩගින්නක් ආවේ..
    5 න් පස්සේ මාත් රෙදි උස්සන් තමයි දුවනවා ගෙදර :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වඩේ එකක් කන්න තිබුනා නම් හොදා.:)පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්:(

    ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ??? :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් එහෙම කියන්න එපා සහෝ..අපි මහන්සි වෙලා වැඩ කරන උදවිය..මොකද කියන්නේ 5.30 ට සෙට් වෙමුද:baffled:

    අනිත් අය ගල් කපන එක හොරෙන් කැමරා වලින් බලන් ඉන්න එකේ මහන්සියක් දැනෙනවද සහෝ :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ??? :nerd:

    සොරාව වට කරල අල්ලගමු..
    හරියට උත්තර දීපන් සොරො....
    කොල්ලුපිටියෙද කොටුවෙද වැඩ කරන්නේ තී?
    :growl::growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අප්පා එළනේ. උඹට මචන් කොච්චර වියදම් උනාද තෙල් ගහන්න bike එකට? :oo::oo::oo::oo:
    මම මචන් 3,500 ක වගේ තෙල් ගැහුව..ඉතුරුත් උනා බන්..:baffled:
    මම වැඩිය ස්පීඩ් ගියේ නැ බන් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    5න් පස්සේ නෙමෙයි බොල.. දැන් තමයි වඩේ බඩගින්නක් ආවේ..
    5 න් පස්සේ මාත් රෙදි උස්සන් තමයි දුවනවා ගෙදර :baffled::baffled:

    මොනාද සහෝ මේ කියන කථා. මම දන්නවා සහෝ එහeහෙඅයි කියලා. ගෙදර යනකං වත් ඉවසන්න බැරිද... පුදුම වදයක් ඇත්තේ උඹේන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් අය ගල් කපන එක හොරෙන් කැමරා වලින් බලන් ඉන්න එකේ මහන්සියක් දැනෙනවද සහෝ :baffled::baffled::baffled:

    අරලියගහමන්දිරේ පැත්තෙන් සද්දයක් ආවා....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ??? :nerd:
    ඌ කියන්නේ නැ බන්.:(.මම ගොඩ සැරයක් ඇහුවා.:baffled:.මම හිතන්නේ මු ගොල්ෆෙස් එකෙ ආර්මි ඔෆිස් එක්ක ඉන්නේ:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull:
    සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ... :love:

    :love::love: my love, I knew our love was pure and true :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට නම් පුළුවන් 5න් පස්සේ එන්න. 5.30 වගේ වෙද්දී GalleFace එකට එන්න පුළුවන් වෙයි කෝ අනික් එව්න් එනවද?
    මම නම් එනවා..කෝ කවුරුත් එන්නේ නැහැනේ බන්:eek: